රාජ්ය ආයතනයක් තුල වීඩියෝ ගත කිරීම
එෆ් බි එකේ පොඩි වලියක් දැක්ක, රාජ්ය අකාර්යක්ෂම සේවය ගැන අසදරණයකදී අපිට හදිස්සියේ සාක්ෂි වශයෙන් රාජ්ය ආයතනයක් තුල වීඩියෝ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවාද? මන් ඔන්ලයින් ඇක්ට් ටික සර්ච් කරා මට හරියට තොරතුරක් ලැබුනේ නැ
රාජ්ය තොරතුරු රහස්ය බාවයට ආරක්ෂක අමතුයශයේ ආයතන වල ආරක්ෂාවට මෙහෙම පනතක් දැක්ක
http://www.commonlii.org/lk/legis/consol_act/os50199.pdf
හැබැයි තොරතුරු දැන ගැනීමේ පනතේ මෙහෙම කොටසක් තියෙනවා
Section 5 of the Act imposes the instances when right to access of information may be denied. Such instances are if the information is personal or if it causes unwarranted invasion of privacy of persons, the public authority is not liable to disclose the such information without the written consent of the person of whom the information is related.
Other such restrictions imposed are mainly prejudice to the defence of the State or its territorial integrity or national security, international agreements or obligations of the state under international law, obtained in confidence, prejudice to the economy, prematurely decisions to change or continue government economic or financial policies,commercial confidence, trade secrets or intellectual property, protected under the Intellectual Property Act, No. 36 of 2003,
මේ පනත හැටියට අපිට ඔවුන්ගේ අකාර්යක්ෂම බාවය රෙකොර්ඩ් කරන්න බැරිද?
සංවාදයට විවුර්තයි