උබේ නමේ හැටියට වැඩ කරපන්...
හරියන තැන් වලට ඔය ක්‍රමේ හොදා...
නැත්තම් එ ටිකත් ලැබ නොලබන මට්ටමේ ඒවා වේවි...
optimist

ගොඩක් ආයතන වැහිලා ගියා ඉතිහාසය තුල

උබේ නමේ හැටියට වැඩ කරපන්...
හරියන තැන් වලට ඔය ක්‍රමේ හොදා...
නැත්තම් එ ටිකත් ලැබ නොලබන මට්ටමේ ඒවා වේවි...


පඩි නං වැඩියෙන් දුන්නට කමක් නෑ සුදුසු අයට.


CEO කෙනෙක්ට ලොකු salary එකක් ගෙවනව.. ඒත් government sector chairman කෙනෙක්ගෙ ලොකු role එකක් නැහැ CEO කෙනෙක් එක්ක compare කරනකොට.. Organization එක ඇතුලෙ decision ගන්න power එකවත් government sector Chairman කෙනෙක්ට නැහැ.. එහෙම කෙනෙක්ට ඒවගේ ලොකු ගාඅනක් ගෙවන එක අපරාදෙ..
රාජ්‍ය ආයතන හැම එකක්ම කරගෙන යන්නෙ ලාභ ලබන්න නෙමේඕක හරියන්නෑ.
ඇත්ත...ඒත් වැඩි හරියක් ආයතන ලාබ ලබන්න පුලුවන්...කිහිපයයි බැරි..
ලංගම සේවයක් විදියට තියෙන්නේ...ඒත් ලාබ ලබන්න ඇත්තටම බැරිද ?
සතොස...
විදුලිබල මණ්ඩලේ ගමු අපි... ඒ මණ්ඩලේ කියන්නෙම බිලියන ගණන් වලින් පාඩු..
ඒත් වැඩ කරන එවුන්ට අවුරුද්ද අන්තිමට බෝනස් දෙනවා...වෝටර් බෝඩ් එකත් එහෙම්මම තමයි..
එහෙනම් ලාබ නොලබන රජයේ ආයතන වල බොරු බෝනස් දෙන එක නවත්තන්න ඕනේ...![]()
පඩියට අමතරව ගෙයක් , වාහනයක් , petrol , phone bill , medical claim මේ සේරම ගෙවනව බන්.. ඒවට අමතරවයි පඩිය ගෙවන්නෙ..


