රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන.........

අමරේ

Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන.........

    රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන දන්නා ය ඉන්නවද?
    කලින් අවුරුදු වල අහපු ප්‍රශ්න උබල කාගෙහරි ළඟ තියනවද?
    දන්න දෙයක් තියනවනම් මොනවා හරි උදව්වක් විදිහට දීපන්.

    ගොඩක් පින් ............:yes:
    ස්තුතියි මචන්......
    දන්නේ නැත්නම් බම්ප් 1ක් වත් ...........
     
    Last edited:

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    14500ට ඇයි බං නහින්නෙ? 14500+2900+7800+3000+5000=33200+OT බෑ කියයි මහ ලොකු වැඩ තියෙනවැයි
     

    අමරේ

    Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    ලොකු අයියලා හිටියට වෙලාවට උදව්වක් දෙන්න ලොකු අයිය කෙනෙක් නැනේ මේකේ .......