https://ikman.lk/en/ad/commercial-property-for-sale-colombo-158
Rs 3,500,000,000
Negotiable
Property type:
Building
Address:
No. 60, Suhada Mawatha, Millennium Drive
Size:
150,000 sqft
Posted on 13 Jan 11:32 am, Malabe, Colombo
Description
https://www.addtoany.com/share#url=...le=Neth News : නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට
Rs 3,500,000,000
Negotiable
Property type:
Building
Address:
No. 60, Suhada Mawatha, Millennium Drive
Size:
150,000 sqft
Posted on 13 Jan 11:32 am, Malabe, Colombo
Description
- 3A 1R P38 Land in Malabe ideal for university or international school. Two complete, five stories building & one incomplete building with lift up to the top floor. Auditorium facility with 600 student can seat.
නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට
2017-07-17https://www.addtoany.com/share#url=...le=Neth News : නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (17) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගැනීම සිදු වනවා.
පෙරවරු 10.00ට එම කටයුතු සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව එය ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මඟින් නිදහස් රෝහලක් ලෙස එය පවත්වාගෙන යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගත්තද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සෞඛ්‍ය සේවා කටයුතු ආරම්භ වන්නේ අගෝස්තු මස පළමු වනදා සිටයි.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න.
"මේ රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන තුනහමාරකටත් වැඩියි. අනිත් එක මේ රෝහල අපිට ලබාදෙන්නේ බැංකු ණය සියල්ලම නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දිගටම ගෙවිමේ පොරොන්දුව මත. මේ රෝහල පාලනය කරන්නේ ජයවර්ධනපුර රෝහල වගේ මණ්ඩලයක් මගින්.එතකොට ඒකට රෝගීන් පැමිණියාම අපේ සයිටම් වෛද්‍ය පීඨයට තිබුනේ රෝගීන් නැතෙයි කියන ප්‍රශ්නයත් විසඳෙනවා. ඒ වගේම තීන්දු අරගෙන තියෙනවා සයිටම් වෛද්‍ය පීඨයේ මූල්‍යමය තත්වයන් පුළුල් කරලා, තියෙන අඩුපාඩු සකසලා හොද වෛද්‍ය පීඨයක් විදියට පත්කරන්නට."
නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීමෙන් පසු සයිටම් ආයතනයට තිබූ එකම ගැටළුව ද අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය ද නෙත් නිවුස් විමසා සිටියා.
කෙසේ වෙතත් සයිටම් ගැටළුවට විසඳුම රෝහල පවරා ගැනීම නොවන බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.
සයිටම් ආයතන අහෝසි කිරීමෙන් තොර විසඳුමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.