Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo

යුරෝපීය රාජ්‍ය නායකයන් 8 ක් බ්‍රිතාන්‍යයේදී ජනාධිපති මෛත්‍රී හමුවෙද්දී මරා උගන්ඩාවේ ඒකාධිපති මුසවේනි හමුවෙන්න යයි: හොර අවි ජාවාරමා උදයංගත් උගන්ඩා ඇවිත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ පැවැත්වෙන “දුෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව“ ට සහභාගී වීමට අද උදෑසන දිවයිනෙන් පිටත්ව යද්දී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු රෙජීමයේ නායකයා මහින්ද රාජපක්ෂ 1986 සිට වසර 30 ක් තිස්සේ උගන්ඩාව යටත් කරගෙන සිටින උගන්ඩා රෙජීමයේ ඒකාධිපතියා මුසවේනිගේ 6 වන පදවි ප්‍රාප්තිය යනුවෙන් හැඳින්වෙන උත්සවයට සහභාගීවීමට උගන්ඩාව බලා ගියේය.

පසුගිය ජනවාරි මස මෝල්ටා හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරන ලද ආරාධනයකට අනුව දූෂණ විරෝධී සමුළුවට සහභාගී වන මෛත්‍රීපාල මහතා එහිදී ලොව ප්‍රධාන රටවල් 8 ක රාජ්‍ය නායකයන් හමුවෙද්දී මහින්ද රාජපක්ෂ තවමත් ඇරියුම් ලබන්නේ උගන්ඩාවේ මුසවේනී වැනි තුට්ටු දෙකේ අප්‍රිකානු ඒකාධිපතියන්ගෙන් වන අතර මහින්ද රාජපක්ෂ උගන්ඩාවේදී හමුවීමට කුප්‍රකට හොර අවි ජාවාරම්කරුවෙක් වන උදයංග වීරතුංග දැනටමත් උන්ඩාවට පැමිණ සිටින බව ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

රාජපක්ෂ විසින් යුක්රේන තානාපති ලෙස පත්කළ උදයංග වීරතුංග එරට කැරලිකරුවන්ට හොර රහසේ ආයුධ විකිණීම සම්බන්ධයෙන් සහ එරට දී සැක කටයුතු ලෙස ඝාතනයට ලක් වූ නොයෙල් රණවීරගේ මරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පුද්ගලයෙක් වන අතර ඔහු ලංකාවට පැමිණීම මගහැර සිටින්නෙකි. මහින්ද රාජපක්ෂ පසුගියදා තායිලන්තයට පැමිණි අවස්ථාවේදී තායිලන්තයට පැමිණ හමුවූ උදයංග දැන් උගන්ඩාවට පැමිණ ඇත්තේ ද මහින්ද රාජපක්ෂ එහිදී හමුවීමට ය.

රාජපක්ෂලා විසින් ලංකාවෙන් සොරකම් කරන ලද මුදල් සඟවා ඇති එක් රටක් ලෙස සැලකෙන්නේ ද මුසවේනිගේ උගන්ඩාවයි. 1986 වසරේ සිට එරට පාලනය කරන්නේ යොවේරි කජුටා මුසෙවේනි ය. විරුද්ධ පක්ෂ අහෝසි කර ඇති මුසවේනි තනියම ඡන්ද පවත්වා ඒවායින් ජය ගනිමින් බලයේ සිටින අප්‍රිකානු ඒකාධිපතියෙකි. මහින්ද රාජපක්ෂ සේම 2005 දී මුසවේනිද තමන්ට කැමැති තරම් ජනාධිපතිවරණ වලට ඉල්ලීමේ නීති සංශෝධනය කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සේම හොර ඡන්ද පවත්වා සියයට 68 ක් තරම් අධික ප්‍රතිශතයන්ගෙන් ජය ගන්නා බව ලොවට පෙන්වන අමු හොරෙකි. එවන් හොරුන්ගේ පදවි ප්‍රාප්ත වලට ආරාධනා ලබන්නේ මහින්ද රාජපක්ෂලා වැනි තවත් හොර තක්කඩි ඒකාධිපතියන්ම ය.

මේ ආකාරයටම පසුගියදා කිරුලපොන පැවැති රාජපක්ෂලාගේ මැයි රැලියට සුබ පැතුම් එවා තිබුනේ ද එකම එක රාජ්‍ය නායකයෙක් වන අතර ඒ ස්වාසිලන්තයේ මස්වාති ය. ලැජ්ජාව නිසා එම සුබ පැතුම රාජපක්ෂලා විසින් සඟවා ගන්නා ලදැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

[QUOTE="monson, post: 20129801, member: 30005"] [b]රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo[/b] [SIZE="4"][B]යුරෝපීය රාජ්‍ය නායකයන් 8 ක් බ්‍රිතාන්‍යයේදී ජනාධිපති මෛත්‍රී හමුවෙද්දී මරා උගන්ඩාවේ ඒකාධිපති මුසවේනි හමුවෙන්න යයි: හොර අවි ජාවාරමා උදයංගත් උගන්ඩා ඇවිත්[/B][/SIZE] :lol: [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/05/13162220_10154200417013501_2133251197_n.jpg[/IMG] [SIZE="4"]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ පැවැත්වෙන “දුෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව“ ට සහභාගී වීමට අද උදෑසන දිවයිනෙන් පිටත්ව යද්දී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු රෙජීමයේ නායකයා මහින්ද රාජපක්ෂ 1986 සිට වසර 30 ක් තිස්සේ උගන්ඩාව යටත් කරගෙන සිටින උගන්ඩා රෙජීමයේ ඒකාධිපතියා මුසවේනිගේ 6 වන පදවි ප්‍රාප්තිය යනුවෙන් හැඳින්වෙන උත්සවයට සහභාගීවීමට උගන්ඩාව බලා ගියේය. පසුගිය ජනවාරි මස මෝල්ටා හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරන ලද ආරාධනයකට අනුව දූෂණ විරෝධී සමුළුවට සහභාගී වන මෛත්‍රීපාල මහතා එහිදී ලොව ප්‍රධාන රටවල් 8 ක රාජ්‍ය නායකයන් හමුවෙද්දී මහින්ද රාජපක්ෂ තවමත් ඇරියුම් ලබන්නේ උගන්ඩාවේ මුසවේනී වැනි තුට්ටු දෙකේ අප්‍රිකානු ඒකාධිපතියන්ගෙන් වන අතර මහින්ද රාජපක්ෂ උගන්ඩාවේදී හමුවීමට කුප්‍රකට හොර අවි ජාවාරම්කරුවෙක් වන උදයංග වීරතුංග දැනටමත් උන්ඩාවට පැමිණ සිටින බව ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ. රාජපක්ෂ විසින් යුක්රේන තානාපති ලෙස පත්කළ උදයංග වීරතුංග එරට කැරලිකරුවන්ට හොර රහසේ ආයුධ විකිණීම සම්බන්ධයෙන් සහ එරට දී සැක කටයුතු ලෙස ඝාතනයට ලක් වූ නොයෙල් රණවීරගේ මරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පුද්ගලයෙක් වන අතර ඔහු ලංකාවට පැමිණීම මගහැර සිටින්නෙකි. මහින්ද රාජපක්ෂ පසුගියදා තායිලන්තයට පැමිණි අවස්ථාවේදී තායිලන්තයට පැමිණ හමුවූ උදයංග දැන් උගන්ඩාවට පැමිණ ඇත්තේ ද මහින්ද රාජපක්ෂ එහිදී හමුවීමට ය. රාජපක්ෂලා විසින් ලංකාවෙන් සොරකම් කරන ලද මුදල් සඟවා ඇති එක් රටක් ලෙස සැලකෙන්නේ ද මුසවේනිගේ උගන්ඩාවයි. 1986 වසරේ සිට එරට පාලනය කරන්නේ යොවේරි කජුටා මුසෙවේනි ය. විරුද්ධ පක්ෂ අහෝසි කර ඇති මුසවේනි තනියම ඡන්ද පවත්වා ඒවායින් ජය ගනිමින් බලයේ සිටින අප්‍රිකානු ඒකාධිපතියෙකි. මහින්ද රාජපක්ෂ සේම 2005 දී මුසවේනිද තමන්ට කැමැති තරම් ජනාධිපතිවරණ වලට ඉල්ලීමේ නීති සංශෝධනය කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සේම හොර ඡන්ද පවත්වා සියයට 68 ක් තරම් අධික ප්‍රතිශතයන්ගෙන් ජය ගන්නා බව ලොවට පෙන්වන අමු හොරෙකි. එවන් හොරුන්ගේ පදවි ප්‍රාප්ත වලට ආරාධනා ලබන්නේ මහින්ද රාජපක්ෂලා වැනි තවත් හොර තක්කඩි ඒකාධිපතියන්ම ය. මේ ආකාරයටම පසුගියදා කිරුලපොන පැවැති රාජපක්ෂලාගේ මැයි රැලියට සුබ පැතුම් එවා තිබුනේ ද එකම එක රාජ්‍ය නායකයෙක් වන අතර ඒ ස්වාසිලන්තයේ මස්වාති ය. ලැජ්ජාව නිසා එම සුබ පැතුම රාජපක්ෂලා විසින් සඟවා ගන්නා ලදැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom