රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,702
    113
    රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo

    යුරෝපීය රාජ්‍ය නායකයන් 8 ක් බ්‍රිතාන්‍යයේදී ජනාධිපති මෛත්‍රී හමුවෙද්දී මරා උගන්ඩාවේ ඒකාධිපති මුසවේනි හමුවෙන්න යයි: හොර අවි ජාවාරමා උදයංගත් උගන්ඩා ඇවිත් :lol:

    13162220_10154200417013501_2133251197_n.jpg


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ පැවැත්වෙන “දුෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව“ ට සහභාගී වීමට අද උදෑසන දිවයිනෙන් පිටත්ව යද්දී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු රෙජීමයේ නායකයා මහින්ද රාජපක්ෂ 1986 සිට වසර 30 ක් තිස්සේ උගන්ඩාව යටත් කරගෙන සිටින උගන්ඩා රෙජීමයේ ඒකාධිපතියා මුසවේනිගේ 6 වන පදවි ප්‍රාප්තිය යනුවෙන් හැඳින්වෙන උත්සවයට සහභාගීවීමට උගන්ඩාව බලා ගියේය.

    පසුගිය ජනවාරි මස මෝල්ටා හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී එක්සත් රාජධානියේ අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරන ලද ආරාධනයකට අනුව දූෂණ විරෝධී සමුළුවට සහභාගී වන මෛත්‍රීපාල මහතා එහිදී ලොව ප්‍රධාන රටවල් 8 ක රාජ්‍ය නායකයන් හමුවෙද්දී මහින්ද රාජපක්ෂ තවමත් ඇරියුම් ලබන්නේ උගන්ඩාවේ මුසවේනී වැනි තුට්ටු දෙකේ අප්‍රිකානු ඒකාධිපතියන්ගෙන් වන අතර මහින්ද රාජපක්ෂ උගන්ඩාවේදී හමුවීමට කුප්‍රකට හොර අවි ජාවාරම්කරුවෙක් වන උදයංග වීරතුංග දැනටමත් උන්ඩාවට පැමිණ සිටින බව ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

    රාජපක්ෂ විසින් යුක්රේන තානාපති ලෙස පත්කළ උදයංග වීරතුංග එරට කැරලිකරුවන්ට හොර රහසේ ආයුධ විකිණීම සම්බන්ධයෙන් සහ එරට දී සැක කටයුතු ලෙස ඝාතනයට ලක් වූ නොයෙල් රණවීරගේ මරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පුද්ගලයෙක් වන අතර ඔහු ලංකාවට පැමිණීම මගහැර සිටින්නෙකි. මහින්ද රාජපක්ෂ පසුගියදා තායිලන්තයට පැමිණි අවස්ථාවේදී තායිලන්තයට පැමිණ හමුවූ උදයංග දැන් උගන්ඩාවට පැමිණ ඇත්තේ ද මහින්ද රාජපක්ෂ එහිදී හමුවීමට ය.

    රාජපක්ෂලා විසින් ලංකාවෙන් සොරකම් කරන ලද මුදල් සඟවා ඇති එක් රටක් ලෙස සැලකෙන්නේ ද මුසවේනිගේ උගන්ඩාවයි. 1986 වසරේ සිට එරට පාලනය කරන්නේ යොවේරි කජුටා මුසෙවේනි ය. විරුද්ධ පක්ෂ අහෝසි කර ඇති මුසවේනි තනියම ඡන්ද පවත්වා ඒවායින් ජය ගනිමින් බලයේ සිටින අප්‍රිකානු ඒකාධිපතියෙකි. මහින්ද රාජපක්ෂ සේම 2005 දී මුසවේනිද තමන්ට කැමැති තරම් ජනාධිපතිවරණ වලට ඉල්ලීමේ නීති සංශෝධනය කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සේම හොර ඡන්ද පවත්වා සියයට 68 ක් තරම් අධික ප්‍රතිශතයන්ගෙන් ජය ගන්නා බව ලොවට පෙන්වන අමු හොරෙකි. එවන් හොරුන්ගේ පදවි ප්‍රාප්ත වලට ආරාධනා ලබන්නේ මහින්ද රාජපක්ෂලා වැනි තවත් හොර තක්කඩි ඒකාධිපතියන්ම ය.

    මේ ආකාරයටම පසුගියදා කිරුලපොන පැවැති රාජපක්ෂලාගේ මැයි රැලියට සුබ පැතුම් එවා තිබුනේ ද එකම එක රාජ්‍ය නායකයෙක් වන අතර ඒ ස්වාසිලන්තයේ මස්වාති ය. ලැජ්ජාව නිසා එම සුබ පැතුම රාජපක්ෂලා විසින් සඟවා ගන්නා ලදැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
     
    • Like
    Reactions: DjAtrocity

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දය වෙන කොහේ කියල යන්නද බන්. උගන්ඩාවයි, සිවාසිලන්තෙයි තමයි පොරට ඉතුරු වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: DjAtrocity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජය නායකයා හා හිටපු රාජ්ය නායකා අතර වෙනස නොවැටහෙන අදාබල ලොන්ත ගොබ්බ unp හිපාටුවන්ගේ අදහස ඔයින් නියොජනය වෙයි,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,249
    17,185
    113
    හම්ම අායෙත් හිටං ඵංගලන්තෙ ගියාද.පඹයොන්ට සුද්දන්ගෙන් තියෙන ඉල්ලුම.ඒකත් මැදැයි..නේහ්?..:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දූෂණ විරෝධී සමුළුවට සහභාගී වන මෛත්‍රීපාල මහතා කිච වී හමුදා පෙරඩ් එකේදි ජ්ර්මන් චාන්සලර්ට බලු වි අතින් අදගෙන යන දර්ශනය දැකීමට දැබිය.:lol::lol: එසේම ඒ මහතාට හම්බු තබ දොයිතුවක් නැති අතර ඒරොප්ප සුද්දගෙ තේ කොප්පයෙන් සෑහිමකට පතව සිය රට බලා නැවත නිවට දීන ලෙස පැමින ඇත.
    ඉදිරියෙදි අසන්නට ඇති පුවතකි,

     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,249
    17,185
    113
    තාම කඩේ යනවද? මෙහෙ රනිල අපිට අරිනව පුක නිල් වෙන්න:dull:

    හිටපංකෝ හිටං පත්තරේ බලනකන්.ඵතකොට රනිල්ගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි:frown:.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හම්ම අායෙත් හිටං ඵංගලන්තෙ ගියාද.පඹයොන්ට සුද්දන්ගෙන් තියෙන ඉල්ලුම.ඒකත් මැදැයි..නේහ්?..:D
    මොන ලබන මාසෙ නැත්තන් ඊලග මාසෙ යනව, ඔක බල්ල වගේ නැට්ට &කේ ගහගෙන එතනට වෙලා බලු වෙලා ඇවිත් කියයි,ග්වුස් නැතුව කැමරන්කාරය අතට අත දුන්න කියල.:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,249
    17,185
    113
    මොන ලබන මාසෙ නැත්තන් ඊලග මාසෙ යනව ඔකට,බල්ල වගේ නැට්ට &කේ ගහගෙන එතනට වෙලා බලු වෙලා ඇවිත් කියයි,ග්වුස් නැතුව කැමරන් කාරය අතට අත දුන්න කියල.:lol::lol::lol::lol:

    :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,702
    113
    උගන්ඩා ජනපති දිවුරුම් දෙද්දී රටම කැළඹෙයි - හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ :lol:

    උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරී මුසවේනි දිව්රුම්දීමට නොබෝ වේලාවකට පෙර එරට නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා.
    ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ප‍්‍රතික්‍ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්‍රාහකයා සිය නායකයා වන කීසා බෙසීගේ බවට ප‍්‍රකාශ කිරීම ඊට හේතුවයි.
    එ් අනුව යොවේරී මුසවේනිගේ දිවුරුම්දීමට සමගාමීව උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස කීසා බෙසීගේ ද දිවුරුම්දීම සඳහා විපක්ෂය විකල්ප උත්සවයක් සංවිධාන කර තිබුණා.
    රටපුරා උද්ඝෝෂණද පැවති බවයි විදෙස් වාර්තා පවසන්නේ. උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා සන්නද්ධ භට පිරිස් යොදවා තිබෙනවා.
    මේ අතර විකල්ප දිවුරුම්දීම අතරවාරයේ විපක්ෂයේ නායකයා වන කීසා බෙසීගේ අත්අඩංගුවට ගැනුනු බවයි ඔහුගේ බිරිඳ ප‍්‍රකාශ කර තිබෙන්නේ.
    ෆේස් බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිද අත්හිටුවීමට උගන්ඩාවේ බලධාරීන් මේ වන විට පියවර තිබෙනවා.
    මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එරට සංචාරයක නිරතවනවා.

    051.jpg

    061.jpg


    - http://offair.nethfm.com/article/38500
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ai ban udayanga wa arrest karanna bari? pora thama yanne diplomatic passport ekenda? eka anduwen cancel kale nadda? ethakota red notice deela nam ai arrest karanne natte?
    anduwenma porata aluth dip. passport deela kiyanne aththada? aluth deal ekak yanawa neda
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    UN human rights resolution එකේදි ලංකාවට පක්ශව චන්දෙ පාවිච්චි කරේ උගන්ඩාවද එංගලන්තෙද?:oo:
     
    • Like
    Reactions: pga

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන් යුරොපේ ගිහින් පුකේ ඇරෙගෙන එනවා... ඇවිල්ල මෙහෙ අපිව පුක්ෂණය කරන්න තමයි හිත.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකා කොහේ ගියත් වරකෝ ඊළග පාර ප්‍රාෙද්ශිය සභා ඡන්දෙ දී ඡන්දෙ ඉල්ලගෙන.........
    ගහල එලවන්නේ මේ පාර හිපාටුවො ටික.....