Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්ය නායකයන් 8 ක් මෛත්රී හමුවෙද්දී මරා &quo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උගන්ඩා ජනපති දිවුරුම් දෙද්දී රටම කැළඹෙයි - හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරී මුසවේනි දිව්රුම්දීමට නොබෝ වේලාවකට පෙර එරට නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා.

ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේ ප්රතිඵලය ප්රතික්ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්රාහකයා සිය නායකයා වන කීසා බෙසීගේ බවට ප්රකාශ කිරීම ඊට හේතුවයි.

එ් අනුව යොවේරී මුසවේනිගේ දිවුරුම්දීමට සමගාමීව උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස කීසා බෙසීගේ ද දිවුරුම්දීම සඳහා විපක්ෂය විකල්ප උත්සවයක් සංවිධාන කර තිබුණා.

රටපුරා උද්ඝෝෂණද පැවති බවයි විදෙස් වාර්තා පවසන්නේ. උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා සන්නද්ධ භට පිරිස් යොදවා තිබෙනවා.

මේ අතර විකල්ප දිවුරුම්දීම අතරවාරයේ විපක්ෂයේ නායකයා වන කීසා බෙසීගේ අත්අඩංගුවට ගැනුනු බවයි ඔහුගේ බිරිඳ ප්රකාශ කර තිබෙන්නේ.

ෆේස් බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිද අත්හිටුවීමට උගන්ඩාවේ බලධාරීන් මේ වන විට පියවර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එරට සංචාරයක නිරතවනවා.

- http://offair.nethfm.com/article/38500

[QUOTE="monson, post: 20133310, member: 30005"] [B][SIZE="5"]උගන්ඩා ජනපති දිවුරුම් දෙද්දී රටම කැළඹෙයි - හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ [/SIZE][/B]:lol: [SIZE="4"]උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරී මුසවේනි දිව්රුම්දීමට නොබෝ වේලාවකට පෙර එරට නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේ ප්රතිඵලය ප්රතික්ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්රාහකයා සිය නායකයා වන කීසා බෙසීගේ බවට ප්රකාශ කිරීම ඊට හේතුවයි. එ් අනුව යොවේරී මුසවේනිගේ දිවුරුම්දීමට සමගාමීව උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස කීසා බෙසීගේ ද දිවුරුම්දීම සඳහා විපක්ෂය විකල්ප උත්සවයක් සංවිධාන කර තිබුණා. රටපුරා උද්ඝෝෂණද පැවති බවයි විදෙස් වාර්තා පවසන්නේ. උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා සන්නද්ධ භට පිරිස් යොදවා තිබෙනවා. මේ අතර විකල්ප දිවුරුම්දීම අතරවාරයේ විපක්ෂයේ නායකයා වන කීසා බෙසීගේ අත්අඩංගුවට ගැනුනු බවයි ඔහුගේ බිරිඳ ප්රකාශ කර තිබෙන්නේ. [B]ෆේස් බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිද අත්හිටුවීමට උගන්ඩාවේ බලධාරීන් මේ වන විට පියවර තිබෙනවා.[/B] මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එරට සංචාරයක නිරතවනවා.[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/05/051.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/05/061.jpg[/IMG] - [url]http://offair.nethfm.com/article/38500[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom