කර්මය පසුපස ඇවිත්.EPF කන්තෝරුවට ගියාම එපා උනා කියලා රිටයර් වෙච්ච පියන් කෙනෙක්ම කිව්වා
කර්මය පසුපස ඇවිත්.EPF කන්තෝරුවට ගියාම එපා උනා කියලා රිටයර් වෙච්ච පියන් කෙනෙක්ම කිව්වා
උගේ නම වැරදියිලු ඒකේ වැඩකරන එකා රිටයර් උනාම තමයි එක දන්නේ. පස්සේ උප්පැන්න සහතිකය ID එක සෙටිෆයි කරලා පස්සේ ග්රමයාගෙන් ලියුම් අරගෙන පට්ටම නෑමක් සෙට් උනාලුකර්මය පසුපස ඇවිත්.![]()

ඔව් ඕවයෙ සෑහෙන කේස් තියනව.උගේ නම වැරදියිලු ඒකේ වැඩකරන එකා රිටයර් උනාම තමයි එක දන්නේ. පස්සේ උප්පැන්න සහතිකය ID එක සෙටිෆයි කරලා පස්සේ ග්රමයාගෙන් ලියුම් අරගෙන පට්ටම නෑමක් සෙට් උනාලු![]()
ප්‍රසිද්ධියේ විවෙච්ච්නය කළ යුතුයි, සැමදාම උන් එකිනෙකා රැකගෙන විශ්‍රාම යනතෙක්මත්, ඉන් පසුවටත් එන උන් හරහාත් සිය වැරදි යටගසමින් සිටී...
අධික නිලධාරීවාදයක් සෑම තැනකම මුල් බැසගෙන පවතී, මහජන පැමිණිලි නොසලකා හරිමින්, වසර ගණන් යට ගසමින් ඇත...
මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් කොතෙක් පැමිණිලි කළත් ඉහළ නිලධාරීන්ද එම කුලකයටම නතුව ඇත, මහජනයා කියන්නේ කාටද? මෙකී උද්දච්ච නිලධාරී කල්ලිවාදය කවදා අවසන්වේද?
අවසන් වෙනෙකල් නැ
රාජ්‍ය සේවයේ ඉන්නව දේශපාල බලයෙන් පත්වුනු excessive crowd එකක් ... ඉතින් උන්ට පඩි ගෙවන්න වෙන්නෙත් අපෙ බදු සල්ලි වලින් ... උන්ව අයින් කරනවනම් කරන්න හිටිය එකම එකා අනුර, අනුර කරෙත් නැ
අනික රාජ්‍ය සේවයේ උන්ට මොන ආණ්ඩුව ආවත් උන්ගෙ සැලරි එක්ක අඩු වෙන්නෙ නැ වැඩි වෙනව මිසක් ...
යට ඉඳන් උඩ එකාම බහුතරය තමාට අදාළ වැඩෙ කරන්නෙ නැ හරියට, කොමිස්,අල්ලස් ගන්නව .... වැඩේට අවංක නැ ...
අපරාදයක් ... ආන්ඩු වෙනස් උනාට ඕව වෙනස් වෙන්නෙ නැ ...