රාජ්‍ය බල්ලො

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    පවු ෂොප් එකේ අහිංසකයො. ප්‍රසිද්දියෙ අල්ලස් දුන්න කියල දැන් ඔහොම කිව්වම, අර කප්පම් ඉල්ලපු බල්ලොන්ට නෙමේ දැන් දඬුවම් ලැබෙන්නෙ. මුන්ට.

    අරුන්ගෙ ටික කාලෙක්ට වැඩ තහනම් කරයි එච්චරයි. ඒකෙ පලියත් මුන්ගෙන් ගනියි

    අර බල්ලොන්ට කැපිටල් පනිෂ්මන්ට් දෙන්න ඕනෙ

    Code:
    https://www.facebook.com/hirunews/videos/1431425571050900/?mibextid=NnVzG8
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    aurudu 20ta withara athulata yanna puluwan
    mun nam modayo naduwa godin bera ganna kiyala thiyeddi gema illannath gihin. allas dena ekai ganna dekai dekama waradi bawa danne nathuwa athi.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අල්ලස් දුන්නා කිව්වට කඩේ උන්ට එහෙම අවුලක් යන්නේ නැහැ බං. හිරේ දාන්නත් බැහැ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    aurudu 20ta withara athulata yanna puluwan
    mun nam modayo naduwa godin bera ganna kiyala thiyeddi gema illannath gihin. allas dena ekai ganna dekai dekama waradi bawa danne nathuwa athi.

    නැහැ මුන්ට ඉවසල බැරිම තැන ඕක කරන්න ඇත්තෙ. පවු. ලංකාවෙ ඉන්නවනම් ජරාව දීල ජරාව අරන් කොන්ද නමන් ඉන්න පුරුදු වෙන්න ඕනෙ

    අල්ලස් දුන්නා කිව්වට කඩේ උන්ට එහෙම අවුලක් යන්නේ නැහැ බං. හිරේ දාන්නත් බැහැ.
    එහෙම වෙනවනම් හොඳයි. ඒත් මේක පකේ ලංකාවනෙ. ෂුවර් නෑ
    ------ Post added on Dec 18, 2023 at 11:28 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නැහැ මුන්ට ඉවසල බැරිම තැන ඕක කරන්න ඇත්තෙ. පවු. ලංකාවෙ ඉන්නවනම් ජරාව දීල ජරාව අරන් කොන්ද නමන් ඉන්න පුරුදු වෙන්න ඕනෙ

    එහෙම වෙනවනම් හොඳයි. ඒත් මේක පකේ ලංකාවනෙ. ෂුවර් නෑ
    ------ Post added on Dec 18, 2023 at 11:28 AM
    ithin unge waraddak thiyanwane. ekane lakshayak dila wahanna hadala thiyene.