රාජ්‍ය මාධ්‍ය

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
මම මේ කියන්න යන දේ ගැන පොඩ්ඩක් හිතල බලන්න.

ලංකාවේ තියෙන රාජ්‍ය මාධ්‍ය පවතින රජයට සහයෝගය දක්වන එක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. විද්යුත් මාධ්‍ය වශයෙන් රූපවාහිනී, ITN සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා, ලේක් හවුස් පුවත් පත් සාමාන්‍යයෙන් පල කරන්නේ රජයට පක්ෂපාත සහ විපක්ෂයට මඩ ගසන ප්‍රවෘත්ති තමයි, නමුත් මම මතු කරන්නේ මේ කරන දෙයින් රජයට ලොකු වාසියක් තියෙනවද කියලයි. මොකද මම ඉහත සදහන් කරපු මාධ්‍ය බලන්නේ,කියවන්නේ කොහොමටත් රජයට පක්ෂපාත අය තමයි. ඒ අය කොහොමත් ඡන්දේ දෙන්නේ පවතින රජයට. විද්‍යුත් මාධය වල දේශපාලන වැඩසටහන් වලට රජයේ පාර්ශවය විතරක් ඇවිල්ලා පාලු ගෙයි වලං බිදිනවා වගේ කොච්චර කතා කරත් ඒවා අහන්නෙත් තමන්ගේ පාර්ශවය විතරයි.

දැන්වත් මේ තත්ත්වය වෙනස් විය යුතුයි නේද?
හොදින් සිතා බලා ඔබේ අදහස් දක්වන්න.
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    serama rajaye maadya pudgaleekaranaya karanna ona :) anith honda wade thamai janadipathi wa raffle draw ekakin thorana eka :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම මේ කියන්න යන දේ ගැන පොඩ්ඩක් හිතල බලන්න.

    ලංකාවේ තියෙන රාජ්‍ය මාධ්‍ය පවතින රජයට සහයෝගය දක්වන එක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. විද්යුත් මාධ්‍ය වශයෙන් රූපවාහිනී, ITN සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා, ලේක් හවුස් පුවත් පත් සාමාන්‍යයෙන් පල කරන්නේ රජයට පක්ෂපාත සහ විපක්ෂයට මඩ ගසන ප්‍රවෘත්ති තමයි, නමුත් මම මතු කරන්නේ මේ කරන දෙයින් රජයට ලොකු වාසියක් තියෙනවද කියලයි. මොකද මම ඉහත සදහන් කරපු මාධ්‍ය බලන්නේ,කියවන්නේ කොහොමටත් රජයට පක්ෂපාත අය තමයි. ඒ අය කොහොමත් ඡන්දේ දෙන්නේ පවතින රජයට. විද්‍යුත් මාධය වල දේශපාලන වැඩසටහන් වලට රජයේ පාර්ශවය විතරක් ඇවිල්ලා පාලු ගෙයි වලං බිදිනවා වගේ කොච්චර කතා කරත් ඒවා අහන්නෙත් තමන්ගේ පාර්ශවය විතරයි.

    දැන්වත් මේ තත්ත්වය වෙනස් විය යුතුයි නේද?
    හොදින් සිතා බලා ඔබේ අදහස් දක්වන්න.
    :oo:
    me harak ta aka therenne naha ban thani ahena balanne