රාජ්‍ය ලාංඡනය කවුදෝ විකෘති කරලා.. CID පැමිණිලි කලා.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පසුගිය මාස දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව අනාවරණය වේ.


    මෙම සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කළේය.

    අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබූ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය විකෘති කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය ලාංඡනය විකෘති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.


    වෙබ් අඩවියේ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට සහ මෙවැනි සිදුවීම් ඉදිරියට වැළැක්වීමට අදාළ තාක්ෂණික අංශ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ආනන්ද හිජෙපාලගේ පුකෙත් ඇරලා යනකම් ඕකා දන්නේ නෑ අන්තිමට..
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    මුන් දැන් අනියම් ස්ම්බතා ඉඳන් රාජ්‍ය ලාංචනේ දක්වා කීපාරක් CID දිව්වද :lol:
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    හිතවත මේ.... ලෝකෙ බොරූ...වෙන්ද ජයගන්නෙ....?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    Washing මැෂින් ටිකට හොඳටම හති වැටිලා වගේ😂😂
    ඕක ඔයිට කලිනුත් බැනලා තිබ්බ හොරු අල්ලනේ නෑ කියලා, මට හිතෙන්නේ මුගේ views අඩු උනාම කරන එකක් වගේ. අපේ රියල් ජෙප්පෝ වැළඳ ගෙන කඩේ ගිය උන්ට උණේත් ඔය ටික, අපි කල්තියම දැක්කා උන්ට තිබ්බ පිළි ගැනීම buisness වලට කෙල වෙලා යන හැටි, මොකේ උනත් මිනිස්සු කැමති නෑ වහල්ලු වගේ කඩේ යන උන්ට. දැන් උන්ට තේරිලා වැඩේ. දැන් post දානවා ආයේ දේශපාලනේ කරන්නේ නෑ කියලා.. :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඕක ඔයිට කලිනුත් බැනලා තිබ්බ හොරු අල්ලනේ නෑ කියලා, මට හිතෙන්නේ මුගේ views අඩු උනාම කරන එකක් වගේ. අපේ රියල් ජෙප්පෝ වැළඳ ගෙන කඩේ ගිය උන්ට උණේත් ඔය ටික, අපි කල්තියම දැක්කා උන්ට තිබ්බ පිළි ගැනීම buisness වලට කෙල වෙලා යන හැටි, මොකේ උනත් මිනිස්සු කැමති නෑ වහල්ලු වගේ කඩේ යන උන්ට. දැන් උන්ට තේරිලා වැඩේ. දැන් post දානවා ආයේ දේශපාලනේ කරන්නේ නෑ කියලා.. :lol: :lol:
    ඔවා මොනවා උනත් මේකේ ඉන්න @shenat වහලා නම් කවදාවත් හැදෙන්නේ නැහැ😬😬
    කුණු රෙදි හොය හොයා ගිහින් හෝදනවා😂
     
    • Haha
    Reactions: kasun090354t

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මුන් ගහන ගංජා වලට මොර්ටින් ස්ප්‍රේ කරන්නේ කවුද යකෝ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය
    national security?