රාජ්‍ය විශ්‍යව්දියාල සතු වෙබ් අඩවි භාවිත කරමින් කෙරෙන LSD වෙළඳාම තහනම් කරනු ⚠️🛑

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Link: https://www.fsc.jfn.ac.lk

    මුකුත් නෑ නේද?

    හරි එහෙනම් ගූගල් කරන්න.

    trippy magic shop

    එතකොට එයි අහවල් LSD store එක.

    හා හා වදන් ගහන්න එපා හැක් වෙලා subdomain ෆෝවර්ඩ්, ඒක නිකං ටී ශර්ට් විකුණන සයිට් එකක් කියලා. සබ්ජෙක්ට්ස් දන්න Pattern දන්න එකා දන්නවා clothing store එකෙන් අදාළ දේ ගන්න විදිය. නොදන්න පකිර් ලා අදාළ ආයතන දැනුවත් කරලා ක්‍රියාමාර්ග ගන්න.

    ගෙදරක නොගැලපෙන දෙයක් තිබුණොත් එකෙක් හරි දැකලා ඒක අයින් කරනවා. දහස් ගානක් ඉන්න විශ්ව විද්‍යාලයක් මෙහෙම දෙයක් නොදැක තියනවා කියන්නෙ විහිළුවක්නේ. වහාම සියලු දෙනාව නීතිය හමුවට ගෙනත් ප්‍රශ්න කළ යුතුයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    හැක් වෙලා නේද තවීස ??
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    හැක් වෙලා නේද තවීස ??
    වෙන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරන්නේ නෑ. IT department එකේ ඔක්කම ගෙනත් මෙඩිකල් ටෙස්ට් එකක් තියන්න ඕන. ඊටපස්සේ පුළුවන් හැක්වෙලා ද කියලා බලන්න. මොකද ඕකුන්ට හරි අමාරුයි නේ ඒක. ලේසි දේ දන්න දේ කරාම හරි ඉස්සෙල්ලා 🙃
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ado owne bn, redirect wenawa
    කැම්පස් එක වටලමු ආගමික නායකයෝ එක්ක ගිහින්. මේක හොඳ දෙයක් නෙවෙයි. වහාම නතර කළ යුතුයි.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,002
    550
    113
    Link: https://www.fsc.jfn.ac.lk

    මුකුත් නෑ නේද?

    හරි එහෙනම් ගූගල් කරන්න.

    trippy magic shop

    එතකොට එයි අහවල් LSD store එක.

    හා හා වදන් ගහන්න එපා හැක් වෙලා subdomain ෆෝවර්ඩ්, ඒක නිකං ටී ශර්ට් විකුණන සයිට් එකක් කියලා. සබ්ජෙක්ට්ස් දන්න Pattern දන්න එකා දන්නවා clothing store එකෙන් අදාළ දේ ගන්න විදිය. නොදන්න පකිර් ලා අදාළ ආයතන දැනුවත් කරලා ක්‍රියාමාර්ග ගන්න.

    ගෙදරක නොගැලපෙන දෙයක් තිබුණොත් එකෙක් හරි දැකලා ඒක අයින් කරනවා. දහස් ගානක් ඉන්න විශ්ව විද්‍යාලයක් මෙහෙම දෙයක් නොදැක තියනවා කියන්නෙ විහිළුවක්නේ. වහාම සියලු දෙනාව නීතිය හමුවට ගෙනත් ප්‍රශ්න කළ යුතුයි.
    Technically meka wenne kohomada kiyala explain karanna puluwanda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    මෙක ඇවිල්ල SEO කරන Blackhat මෙතඩ් එකක්
    ගවර්මන්ට් සයිට් වල සබ් ඩොමෙන් හැක් කරල එක්කො සල්ලි වලට අරන් එකට කස්ටම් පෙජ් එකක් අප් කරල ලින්ක් බිල්ඩ් කරල ටොප් රැන්ක් කරන එක
    ගොඩක් වෙලාවට හැක් වෙලා තමා මෙහෙම වෙන්නෙ
    හැබැයි මෙ වගෙ සබ් ඩොමෙන් වලට බර ගනන් ගෙවන මිනිස්සුත් ඉන්නව
    කල්පනා කරන්න ඔනෙ ප්‍රශ්නයක්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Technically meka wenne kohomada kiyala explain karanna puluwanda?
    Technically meka wenne kohomada kiyala explain karanna puluwanda?
    Yes. Video coming soon.
    මෙක ඇවිල්ල SEO කරන Blackhat මෙතඩ් එකක්
    ගවර්මන්ට් සයිට් වල සබ් ඩොමෙන් හැක් කරල එක්කො සල්ලි වලට අරන් එකට කස්ටම් පෙජ් එකක් අප් කරල ලින්ක් බිල්ඩ් කරල ටොප් රැන්ක් කරන එක
    ගොඩක් වෙලාවට හැක් වෙලා තමා මෙහෙම වෙන්නෙ
    හැබැයි මෙ වගෙ සබ් ඩොමෙන් වලට බර ගනන් ගෙවන මිනිස්සුත් ඉන්නව
    කල්පනා කරන්න ඔනෙ ප්‍රශ්නයක්
    Aniwa ❤️ Thank you for the expert explanation 💪
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    1749661850569.png

    https://www.fsc.jfn.ac.lk/?n=343435...ic+trippy+mushroom+anime+manga+metal+rave+pin

    It0MZtE.png

    https://maboloveet.click/product_tag/34343514_.html
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    තවීස අයියිආආආහ්හ්.... ඔවා තමා මගේ ලෝකේ වීරයාහ්හ්හ්හ්හ්හ්....