රාජ්‍ය වෛද්‍ය කෝලම් ත්‍රස්තවාදය
රජයේ වෛද්‍යවරු වනාහි එදිනෙද ජීවිතයට නැතුව බැරි කුනු කුහක ත්‍රස්තවාදී පිරිසකි.මෙන්න එකෙක් මාතෘ වාට්ටුවක අම්ම කෙනෙකුට කතාකරන විදිය."අය්යෝ අපිට නිදාගන්නවත් දෙන්නේ නැහැ ......"මම යනකම්ම හිටියද එලියට දාන්න ...ඇත්තටම මුන් මේ තරඟ තිරිසන් තත්වෙට පත්වෙලා තියෙන්නේ මුන්ට ඉන්ගිනේරු ක්ෂේත්‍රයේ අයට වගේ විචාර බුද්දීයකුත් නැහැ . කළා ක්ෂේත්‍රයේ අයට වගේ මානුෂික කමකුත් නැහැ.මොවුන්ට බලන්න වෙන රෝගීන් ප්‍රමාණය නිසා උන්ට ලොකු පීඩනයක් තියෙනවා .ඒක කලමන කරණය කරගන්න තරම් විචාර බුද්දියක් මුන්ට නැහැ .ඒවිතරක් නෙමෙයි මේ විහිලු කාරයෝ කැමති නැහැ මේ තදබදය අඩුකරන්න පුද්ගලික ආයතන වෛද්‍ය ශිෂ්ශයෝ බිහිවෙනවට .මෙච්චර පීඩනයක් තියෙද්දී මේ මෝඩයෝ තදබල සල්ලි තන්හාවට පුද්ගලික රෝහල්වලට කොයි වෙලාවේ පනිනවද කියල බලාගෙන තමයි රස්සාව කරන්නේ ඉතින් මේ ගොන්නුන්ට පීඩනය තවත් වැඩිවෙනවා. ඇත්තටම මේ නරුමයෝ අතින් වරදින ප්‍රතිකාර ආබාදිතවෙන පුද්ගලයෝ ජීවිතෙන් වන්දි ගෙවන මිනිස්සු කොයිතරම් ඇත්ද ? වැරද්දක් උනහම කොහොමහරි නිදහසට කරුණු හොයාගන්නවා .බටහිර වෛද්‍යවිද්‍යාව සත්යවෙන්න පුළුවන් .එත් රෝගීන්ට හරියෙට කතාකරන්න දන්නේ නැති පුදගල්යෝ ඔක්කොම එකතුවෙලා වැඩක් වැරදුනාම කියන දේවල් සත්‍ය කියල පිළිගන්න පුළුවන් කාටද ?මේ ගොල්ලෝ මාර්ගපල ලබපු පිරිසක් නෙමෙයි.සියලුම ව්‍යාජ වාර්තා හදාගෙන තමන්ගේ වාසියට හරවාගෙන තමන්ගේ මේ කාලකන්නි පුරුද්ද තවදුරටත් ගෙනියන්න මුන් යුහුසුළු වෙනවා .ප්‍රබාකරන් ගෙන් පස්සේ අපේ රටේ තියෙන භයානකම ත්‍රස්තවාදය මේක තමයි .ඇත්තටම මේ විහිලුකාර මෝඩ රිලවු ටික නැති හබැ වෛද්‍යවරු අපේ රටට පහල කරගන්න කවුරුත් එකතුවෙන්න වෙනවා ......