මේ ගාල්ලේ රාජ්‍ය සේවකයෝ ඊළගට එන තෙල් ටික බෙදා ගන්න වලිකන හැටි .
මේ වීඩියෝ එකේ (3.39) මාරු දෙබසක් තියෙනවා
" එකෙක් කියනවා ඌ පීපල්ස් බෑන්ක් ලු "
එතකොට රෝහල් සේවකයෙක් කියනවා
"ඉතින් බංකු තියන්නත් ඔයාගේ ජිවිතේ ආරක්ෂා කරන්න රෝහල්වලට තෙල් ඕනෙලු "
(එහෙම කියල මුන් තෙල් ගහගෙන ගැනුත් එක්ක රවුම් ගහනවා මිසක් ලෙඩ්ඩු ගැන බලන්නේ නෑ .)
මම නම් කියන්නේ හැම සේවයක්ම අත්‍යවශ්‍යයි , විශේෂඥ දොස්තර වගේම කක්කුසි හෝදන මිනිහත් අත්‍යවශ්‍යයි.
අනික මුන් මෙහෙම තෙල් බෙදාගන්න මරා ගත්තාම පුද්ගලික අංශයේ සේවයෝන්ට තෙල් දෙන්නේ කවුද ?
මොකද පුද්ගලික අංශයේ සේවයෝටික බදු ගෙව්වේ නැත්නම් මුන් ඔක්කොටොම පඩි ගෙවන්න බැරි වෙනවා