රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය සේවා තෝරා ගන්නා ආකාරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    මේ ගාල්ලේ රාජ්‍ය සේවකයෝ ඊළගට එන තෙල් ටික බෙදා ගන්න වලිකන හැටි .

    මේ වීඩියෝ එකේ (3.39) මාරු දෙබසක් තියෙනවා
    " එකෙක් කියනවා ඌ පීපල්ස් බෑන්ක් ලු "
    එතකොට රෝහල් සේවකයෙක් කියනවා
    "ඉතින් බංකු තියන්නත් ඔයාගේ ජිවිතේ ආරක්ෂා කරන්න රෝහල්වලට තෙල් ඕනෙලු "
    (එහෙම කියල මුන් තෙල් ගහගෙන ගැනුත් එක්ක රවුම් ගහනවා මිසක් ලෙඩ්ඩු ගැන බලන්නේ නෑ .)

    මම නම් කියන්නේ හැම සේවයක්ම අත්‍යවශ්‍යයි , විශේෂඥ දොස්තර වගේම කක්කුසි හෝදන මිනිහත් අත්‍යවශ්‍යයි.
    අනික මුන් මෙහෙම තෙල් බෙදාගන්න මරා ගත්තාම පුද්ගලික අංශයේ සේවයෝන්ට තෙල් දෙන්නේ කවුද ?
    මොකද පුද්ගලික අංශයේ සේවයෝටික බදු ගෙව්වේ නැත්නම් මුන් ඔක්කොටොම පඩි ගෙවන්න බැරි වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033

    ai munta bari maragena marenna hari pissawa wata karanna ekathu welaaaaaaaaaaaaaaaaaaaaaaaa
    sathiyak athi karanawanam
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Oya health sector eke unnam Maha kalakanni. Pinata wada karanawa wage hasirenne
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    තෙල් ඇදලා විකුණන ත්‍රීවීල් පකයෝ, සල්ලි වලට පෝලිමට දාලා දෙන පොලිස් බල්ලෝ ඇරුනම අනිත් හැම එකාම අත්‍යවශ්‍ය සේවා තමයි.. උන්ට ඇරෙන්න හැම එකාටම තෙල් දීපල්ලා ලීටරේ ලීටරේ හරි..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    දොස්තර දෙයියූ... කුහක කැරියො ටිකට ගහල එලවන්න සිංහලුන්ට සක්තිය දයිරයය ලැබේවා..!!!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    මේක තමා ඇති කරන්න යන විශමය

    හෙල්ත් වෙනම බැංකු වෙනම, ප්‍රයිවට් වෙනම පබ්ලික් වෙනම

    මේ බෙදිල්ල සිංහල මුස්ලිම් බෙදිල්ල වගේ නෙවේ, සීසීකඩ යන බෙදිල්ලක්

    අපි බෙදිලා මරාගන්නකොට උන් ආතල් එකේ බඩ උඩ දාගෙන හිනාවෙවී ඇති

    අහු වෙන්න එපා,
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ ගාල්ලේ රාජ්‍ය සේවකයෝ ඊළගට එන තෙල් ටික බෙදා ගන්න වලිකන හැටි .

    මේ වීඩියෝ එකේ (3.39) මාරු දෙබසක් තියෙනවා
    " එකෙක් කියනවා ඌ පීපල්ස් බෑන්ක් ලු "
    එතකොට රෝහල් සේවකයෙක් කියනවා
    "ඉතින් බංකු තියන්නත් ඔයාගේ ජිවිතේ ආරක්ෂා කරන්න රෝහල්වලට තෙල් ඕනෙලු "
    (එහෙම කියල මුන් තෙල් ගහගෙන ගැනුත් එක්ක රවුම් ගහනවා මිසක් ලෙඩ්ඩු ගැන බලන්නේ නෑ .)

    මම නම් කියන්නේ හැම සේවයක්ම අත්‍යවශ්‍යයි , විශේෂඥ දොස්තර වගේම කක්කුසි හෝදන මිනිහත් අත්‍යවශ්‍යයි.
    අනික මුන් මෙහෙම තෙල් බෙදාගන්න මරා ගත්තාම පුද්ගලික අංශයේ සේවයෝන්ට තෙල් දෙන්නේ කවුද ?
    මොකද පුද්ගලික අංශයේ සේවයෝටික බදු ගෙව්වේ නැත්නම් මුන් ඔක්කොටොම පඩි ගෙවන්න බැරි වෙනවා

    FB compaign ekak damu true essential services kageda natte kageda kiyala..
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් මේ යන විදියට හැමතැනම දේශපාලනය කියන එකා හැංගිලා රජයේ සේවකයෝ ටික බෙල්ල තියෙන විදියට තමා ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය රාජ්‍ය සේවක වේස බල්ලො තමා රටට හෙනේ!
    ෂෙඩ් එකට එන්න කියල වාහන වලට
    තෙල් වෙනුවට වතුර ගැහුව නම් හරි!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    දොස්තර කියන එකට විශේෂ කොට සැලකුවේ ඉස්සර. ඇත්තටම සල්ලි ගැන විතරක් හිතෙන්නේ නැති දොස්තරල ඉදල තියෙනවා ඉස්සර. දැන් හූරාකන උන්නෙ ඉන්නෙ. තාමත් සලකනව ඇති කහටගස්දිගිලිය, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව වන්නි හත්පත්තුව වගේ පැතිවල ඒකත් ෂුවර් නෑ.. ගාල්ල මාතර පැත්තෙ හැම පවුලකට ගෑවිච්ච ඩොකෙක් දෙන්නෙක් ඇති. ඉතින් උන්ට ලොකු නෑ දොස්තර කියන එක. මුන් කොවිඩ් වැක්සීන් එක ගහන්න ගිය වෙලෙත් එහෙමයි. හැම නිතරම දොස්තර කියන එකට අපි ගරැ කල යුතුයි සැලකිය යුතුයි කියල විශේෂයක් බලාපොරොත්තු වෙනවා. වෙනකක් තියා අ⁣නිත් සෞඛ්‍ය සේවකයෝ උපාධියක් ගන්න එකට පවා විරැද්ධයි. පාදඩදෙනිය කියන්නේ ප්රභලයෙක් ඔය මතවාදය පෝෂණය කරපු මුන්ට සලකපු දේෂපාලන හයිය තමයි මයින්ද රාජපක්ෂ. පොරගෙ දේෂපාලනික අභාවයත් එක්ක පාදඩදෙනිය හෙම දැන් පෙනෙන්නට වත් නෑ. මොකක්ද බන් ඔච්චර ලොකු කම බයෝ කරල මෙඩිසින් යනවා. බයොලොජි වෙනුවට මැත්ස් තෝරගත්ත උන් ඉංජිනියරිිින් යනවා. උන් ඔහොම රගනවද දවසකටවත්. හැදෙනව නම් රට ⁣හැම දෙයක්ම වෙනස්වෙන්න ඕන.
     
    • Like
    Reactions: vito

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම නම් කියන්නේ හැම සේවයක්ම අත්‍යවශ්‍යයි , විශේෂඥ දොස්තර වගේම කක්කුසි හෝදන මිනිහත් අත්‍යවශ්‍යයි.
    same as my opinion.
    මේ ලෝකේ පැවැත්මට ක්ෂුද්‍ර ජීවියගෙ ඉඳන් මනුෂ්‍ය වෙනකම් කාර්යයන් ඉටුවනව වගේම පිරිසිදු කරන්නගෙ ඉඳන් ජනාධිපති වෙනකම් මීනිස්සු ඔක්කොම අත්‍යවශ්‍යයි.
    දොස්තරලට තෙල් දුන්නම හරි. ලෙඩ්ඩු. ඔව් කොහොම හරි එයි. ඖෂධ එතකොට. ඔව්වට ඕනි ඩොලර්ස් හොයන්නෙ කවුද. කවුද ගෙන්නන්නෙ. ඒවට අදාල ලිපි ගොනු. පරීක්ෂණ. මැෂින් රෙපෙයාර්ස්. බිල්ඩින් මේන්ටනන්ස්. කොතනින් ද නතර වෙන්නෙ.
    බැංකුවක මනුස්සයෙක් කෑගහනව බැංකු යන්න ඕනිලු. ඒ මනුස්සය නැත්තම් health sector එකකට අවශ්‍ය finance පැත්ත බැලෙන්නෙ කොහොමද.

    පාලකයොගෙ වැරදි. අන්තිම තෙල් නැවත් ඇවිල්ල ගහල ඉවර වෙනකම් ඉන්නව ඊළඟට මොකද කරන්නෙ කියල බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හිනාවෙන්න ඕනිද නැද්ද කියල කන්පියුස්වුනා :(