රාජ්‍ය සේවක බර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ලංකාවේ රාජ්‍ය සේවයේ යෙදෙන්න දඟලන අය ගොඩක් ඉන්නවා.

    නොයෙකුත් වරප්‍රසාද, විශ්‍රාමික වැටුප්, නිවාඩු, වෙනත් පහසුකම් යන මෙකි නොකී ගොඩක් දේවල් ගන්න දේශපාලකයෝ පස්සේ ගිහින් හරි වෙනයම් විදි වලින් හරි රජයේ රැකියාවක් ගන්න ගොඩක් අය ආසයි.

    වාර ප්‍රවේශපත්‍ර, දුම්රිය වොරන්ට්, නිවාඩු නිකේතන වගේ දේවල් මේ ලිස්ට් එකේ නිකන් හෝ නිකන් වගේ අඩු මුදලකට ලැබෙන ගොඩක් දේවල් තියෙනවා.

    මේ සියල්ලටම අවුරුදු පතා ලොකු මුදලක් අයවැය මගින් වෙන්වෙනවා. පුදුම බරක්.

    යානවාහන, ඉන්ධන, දුරකථන බිල්, ජලවිදුලි බිල් වගේ දේවලුත් යහමින් ලැබෙන අය ඉන්නවා.

    මේ ඔක්කොම පුදුම බරක්.

    ලංකාවෙන් පිට ගිහින් ඉගෙනගන්න වියදම් කරන අරමුදලකුත් තියෙනවා, ඉගෙනගන්න ගිය අය සාමාන්යෙන් එහෙම නතරවෙනවා, ඒ කියන්නේ පනිනවා.
    සල්ලින් නිකන් වතුරේ.

    තානාපති කාර්යාලවල සේවය කරන්න යන අයට, නිවාස, යානවාහන, පවුලේ උදවියට වියදම්, ගුවන් ටිකට්, ඉගෙනගන්න ජාත්‍යන්තර පාසැල්, අවුරුදු දෙක ඉවරවුණාම අඩි 20 කන්ටේනර් එකක බඩු එවන්න. මෙකි නොකී බොහෝ දේවල්.
    හැබැයි රටට සේවය කරන්නේ ඉතාම අතලොස්සක්. අඩුගානේ වසරකට එක ආයෝජකයෙක් ගේන්නේ නැහැ.
    මේ ඔක්කොම ගණන් මහජන මුදල්.

    මොනාද මේකට කරන්න පුළුවන්?

    රජයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ මුලික මුදලක් ලබාදී වෙනත් වියාපාරයකට යොමු කිරීම වගේ දේවල්.

    ජවිපෙ ආණ්ඩුවක් අවොත් මේවා වෙනස් කරන විදි මොනාද?

    දැන් ඉන්න ආණ්ඩු අලුතෙන් තව තව රජයට බඳවාගන්න එක කරන්නේ. අඩු කරන පාටක් පෙන්නේ නැහැ

    • Like
    Reactions: B.Chat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    What Holiday Bungalows? you must be dreaming see the date as to percentage of govt workers who had ever gone to such a place . They are either uninhabitable or if they are good always booked for minister and his goons.
    Government servants never use even the warrants unless you are from outstation and use Train for travelling. See the colossal waste and corruption . I agree that govt service should not be like CTB where there were 12 persons for one bus but there were no drivers? This was suggested by Wanasinghe Commission. But MR, Wimal , Gampila and the lot did not like it similar to formula for price of oil!!
    when govt stop recruiting it is only then it is good if others do it it become a politial slowgan!!
     
    There are bungalows attached to every ministry and for forces. Monaragala, NÉliya, Kataragama, Anuradhapura etc. Not only ministers are booked other government servants also use those facilities. In fact, ministers are also part of government servants. Even pensioners are getting train warrants and at least 40% get utilized every year. Even in many countries, these govt servants are a real headache. Because the productivity is lesser than 50%.
    The military is productive.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ජෙප්පෝ ආවත් රාජ්‍ය සේවයට බදවා ගන්න එක නතර කරනේ නැහැ වැඩි කලොත් මිසක්
    උනුත් යුනියන්ස් අටවා ගෙන කරන්නේ අනිත් උන් කරන ටිකම තමයි
    උන්ගේ ප්‍රතිපත්ති වල උන් කොහෙවත් කියන්නේ නැහැ රාජ්‍ය සේවකයෝ අඩු කරනවා, පුද්ගලීකරණය කරනවා වගේ දේවල්
    මේ වගේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති වෙන්නත් ජෙප්පෝ වග කියන්න ඕන
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ජෙප්පෝ ආවත් රාජ්‍ය සේවයට බදවා ගන්න එක නතර කරනේ නැහැ වැඩි කලොත් මිසක්
    උනුත් යුනියන්ස් අටවා ගෙන කරන්නේ අනිත් උන් කරන ටිකම තමයි
    උන්ගේ ප්‍රතිපත්ති වල උන් කොහෙවත් කියන්නේ නැහැ රාජ්‍ය සේවකයෝ අඩු කරනවා, පුද්ගලීකරණය කරනවා වගේ දේවල්
    මේ වගේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති වෙන්නත් ජෙප්පෝ වග කියන්න ඕන
    ඔව් එක අතකින් ඔයා කියන එක හරි
    දැන් බලන්න රක්ෂණ සංස්ථාව, මේකේ තියෙන යුනියන් තොගය. තියෙන වලි. හොඳ වැඩකරන කෙනෙක් ගන්නේ පිටින්, ඇතුලේ පඩිපතේ උන්ව දැම්මොත් යුනියන් යක්කු ගේම ඉල්ලනවා.
    ලොක්කට යන්න වෙනම ලිෆ්ට් එකක් දෙන්න වෙලා, මේ වගේ දේවල් කරන නිසා යුනියන් කාරයෝ ගහන්න එනවා.
    එතනනම් ඉතින් ජෙප්පොම තමා.
     
    • Like
    Reactions: R O B U S T A