රාජ්‍ය සේවයට උපාදිධාරීන් 30,000 ගන්න අනුමැතිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මයිනගෙ බූරු ඇමතිල පුරවනකම් තෝ හිටියෙ මීක් නැතුව නේද වහුකුනු පොන්නයො?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    meka pahadili karala nane jeppek thaama
    දුශ්කර පැතිවල ස්කෝලවල තාම ගුරු හිගය. කව්රුවත් ගිහින් ඉන්ඩ කැමති නෑ. යන යන කෙනා නගරෙට මාරුව හදාගන්ඩ බලන්නේ.

    පොඩ්ඩක් ඉන්ඩ. මන් ජෙප්පෙක්ද?? 🤔
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    දුශ්කර පැතිවල ස්කෝලවල තාම ගුරු හිගය. කව්රුවත් ගිහින් ඉන්ඩ කැමති නෑ. යන යන කෙනා නගරෙට මාරුව හදාගන්ඩ බලන්නේ.

    පොඩ්ඩක් ඉන්ඩ. මන් ජෙප්පෙක්ද?? 🤔
    30 000 higaida ithin kalinuth gatta neda 35000 lol
     
    • Haha
    Reactions: Nidarshana_k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මයිනගෙ බූරු ඇමතිල පුරවනකම් තෝ හිටියෙ මීක් නැතුව නේද වහුකුනු පොන්නයො?
    Eka neme
    30000k Ganna Eka hari da weradida ?
    Echcarai mcn adala.

    Ethanin eha Kisi deyak one na. Kalin gatta nam den Ganna berida, Anam manm baila epa. Hari da weradida?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දුශ්කර පැතිවල ස්කෝලවල තාම ගුරු හිගය. කව්රුවත් ගිහින් ඉන්ඩ කැමති නෑ. යන යන කෙනා නගරෙට මාරුව හදාගන්ඩ බලන්නේ.

    පොඩ්ඩක් ඉන්ඩ. මන් ජෙප්පෙක්ද?? 🤔
    එතකොට ඔය අලුතෙන් ගන්න 30000 දුෂ්කර පැතිවලට වෙලා ඉන්න කැමතිද ? :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    එතකොට ඔය අලුතෙන් ගන්න 30000 දුෂ්කර පැතිවලට වෙලා ඉන්න කැමතිද ? :lol:
    කොහොමත් මුල් කාලේ කට්ට කන්න වෙන බව දැනගෙනමනෙ ජොබ් එක ගන්නේ
     
    • Haha
    Reactions: Mr Bones

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    සනීපයි නේද ? More tax coming :lol:

    This government is another "popular" "shit" government. In long run, everybody needs to suffer.

    Lankadeepa
    ayi bn ubala UPADIDARIN EKKA OCCHARA THARAHA. oya ganne graduatela nemeyi. anduwe thiyana athaywasaya purappadu. hama auruddakama 25000 withara pension yanawa. aurudu kipayakin aran na. moka awath owa nawathanne na.
     
    • Haha
    Reactions: Kavindu1221