රාජ්‍ය සේවයට උපාදිධාරීන් 30,000 ගන්න අනුමැතිය

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියවු පින්ගුත්තරයෝ අඩු කරන්න ඕනේ එක මේ පොල් බූරුවෝ කරන්නේ අනිත් පැත්ත. තව ණය අරන්, තව සල්ලි ප්‍රින්ට් කරලා, තව ටැක්ස් ගහලා ඕකුන්ට පිනට ගිල්ලවලා පුද්ගලික සේවකයොන්ට ඇරපන් පොන්නයෝ රැල :rolleyes2:🤬. සදාලෝක කුජීත උස නම් සිකුරුටි මිටි නම් කම්කරු සජිත් ලැවරියාදාස ලාමක් ටින් ටින් නූගත් අපත ලොන්ත කොටළුවා වගේ වෙන්න ද ලපයා ඡන්දේ අරන් තියෙන්නේ? 🙃🙃🙃:sick::sick:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    Eka neme
    30000k Ganna Eka hari da weradida ?
    Echcarai mcn adala.

    Ethanin eha Kisi deyak one na. Kalin gatta nam den Ganna berida, Anam manm baila epa. Hari da weradida?
    ඉස්කෝලෙක සිංහල විෂයට අවශ්‍ය ප්‍රමාණය වගේ පස් ගුණයක් ගුරුවරු ඉන්නවා, කෙමෙස්ට්‍රි වලට එක්කෙනෙක් වත් නෑ. දැන් මොකත කරන්න ඕනේ?
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්කෝලෙක සිංහල විෂයට අවශ්‍ය ප්‍රමාණය වගේ පස් ගුණයක් ගුරුවරු ඉන්නවා, කෙමෙස්ට්‍රි වලට එක්කෙනෙක් වත් නෑ. දැන් මොකත කරන්න ඕනේ?

    ඕවත් වැඩද. සිංහල විෂයට පස් දෙනෙක් ඉන්නව නං ඒකෙන් තුන් දෙනෙක් කෙමෙස්ට්‍රි උගන්නන්න දානවා. සරලයි. ඕක තමයි රනිල්ගෙ වැඩපිළිවෙළ :yes:

    ranil-jpg.240044
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    අනවශ්‍ය අතිරික්ත උන් ටිකවත් අයින් කරලා ගන්නේ නැතිව චන්දෙ අස්සේ තව 30000ක් ගන්නවා
    Kohewath wadi kiyanne na, ape un wada nokara innai kamathi...
    Inna unwa sthana maru denna giyath usawi yanawa, lankawe issella labour law eka hadanna ona.. habai chande kadenawa..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    දුශ්කර පැතිවල ස්කෝලවල තාම ගුරු හිගය. කව්රුවත් ගිහින් ඉන්ඩ කැමති නෑ. යන යන කෙනා නගරෙට මාරුව හදාගන්ඩ බලන්නේ.

    පොඩ්ඩක් ඉන්ඩ. මන් ජෙප්පෙක්ද?? 🤔
    waraye security eketh 150 aduyi inna un mari mari wada karanwa
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    කලින් ගත්ත සංවර්ධන නිලධාරී සෙට් එක දැන් ඔෆිස් වල පේන්න නෑ. ටිකක් වැටුප් රහිත නිවාඩු ගිහින්ලු, තව ටිකක් රට ගිහින්ලු, තව ටිකක් වෙන වෙන සර්විස් වලට ගිහිල්ලලු, තවත් සමහරු අයින් වෙලා ගිහිල්ල කියනව. කොහොමහරි ගත්ත ටිකෙන් දෙකෙන් පංගුවක් වත් නැති සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    දුශ්කර පැතිවල ස්කෝලවල තාම ගුරු හිගය. කව්රුවත් ගිහින් ඉන්ඩ කැමති නෑ. යන යන කෙනා නගරෙට මාරුව හදාගන්ඩ බලන්නේ.

    ඒකට වරදක් කියන්නත් බෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය රැකියා විරහිත උපාධිධාරීන් කියන්නෙ කලා උපාධි තියෙන එවුන්. උන් බලාපොරොත්තු වෙන්නෙ ලිපිකරු වගේ රැකියා. එහෙම රස්සා ඉස්සර තිබුන ටයිප්-රයිටර් යුගයට නම් කමක් නෑ

    මුන්ගෙන් රටේ දියුණුවට කිසි වැඩක් නෑ. බදු ගෙවන එවුන්ට බරක් විතරයි.

    මහින්ද, රනිල්, සජිත් තමන්ගෙ ඇම්බට්ටයින්ට ජොබ් දුන්න කියල මේක සාධාරණිකරණය කරන්න බැහැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඔය රැකියා විරහිත උපාධිධාරීන් කියන්නෙ කලා උපාධි තියෙන එවුන්. උන් බලාපොරොත්තු වෙන්නෙ ලිපිකරු වගේ රැකියා. එහෙම රස්සා ඉස්සර තිබුන ටයිප්-රයිටර් යුගයට නම් කමක් නෑ

    මුන්ගෙන් රටේ දියුණුවට කිසි වැඩක් නෑ. බදු ගෙවන එවුන්ට බරක් විතරයි.

    මහින්ද, රනිල්, සජිත් තමන්ගෙ ඇම්බට්ටයින්ට ජොබ් දුන්න කියල මේක සාධාරණිකරණය කරන්න බැහැ

    මහින්ද, රනිල් කැ$ පොන්නයො කරපු විනාසෙ තමයි තාමත් ප්‍රශ්නෙ.

    වැඩකට නැතුව දාපු උන් උනත් දැන් අයින් කරන්නත් බෑනෙ. වැඩිපුර දැම්මට දාන්න ඕන තැන්වලට, අත්‍යවශ්‍ය පොසිෂන්ස් වලට දාලාත් නෑ.

    චන්දෙ කරගන්න උදව් කරපු උන්ට දොළපිදේනි දීපු එක තමයි කාලකණ්ණි බල්ලො ටික කරේ.

    දොස්තරල, නර්ස්ල අඩු හොස්පිටල් වලට දොස්තරලා, නර්ස්ල දාන එකයි, කෙමෙස්ට්‍රි, ෆිසික්ස් වගේ විෂයන් වලට ගුරුවරු නැති ඉස්කෝල වලට ඒ ගුරුවරු දාන එකයිත් රාජ්‍ය සේවයෙ ජොබ් තමයි.
     
    • Like
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද, රනිල් කැ$ පොන්නයො කරපු විනාසෙ තමයි තාමත් ප්‍රශ්නෙ.

    වැඩකට නැතුව දාපු උන් උනත් දැන් අයින් කරන්නත් බෑනෙ. වැඩිපුර දැම්මට දාන්න ඕන තැන්වලට, අත්‍යවශ්‍ය පොසිෂන්ස් වලට දාලාත් නෑ.

    චන්දෙ කරගන්න උදව් කරපු උන්ට දොළපිදේනි දීපු එක තමයි කාලකණ්ණි බල්ලො ටික කරේ.

    දොස්තරල, නර්ස්ල අඩු හොස්පිටල් වලට දොස්තරලා, නර්ස්ල දාන එකයි, කෙමෙස්ට්‍රි, ෆිසික්ස් වගේ විෂයන් වලට ගුරුවරු නැති ඉස්කෝල වලට ඒ ගුරුවරු දාන එකයිත් රාජ්‍ය සේවයෙ ජොබ් තමයි.
    ඔය ජෝබ්ලස් අනාතයෝ 30000 අතර කෙමිස්ට්‍රි, ෆිසික්ස් කරපු උන් නැහැ. ඔක්කොම බාහිර උපාධි කරපු ආටෝ ඉන්නෙ.

    හරි නම් කරන්න ඕන මහින්ද, රනිල් නඩය ජොබ් දීපු උන්වත් පන්නල රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන එක.

    හරි දේ නොකරන ආණ්ඩුවකින් රට දියුණු කිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. තව බදු නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ජෝබ්ලස් අනාතයෝ 30000 අතර කෙමිස්ට්‍රි, ෆිසික්ස් කරපු උන් නැහැ. ඔක්කොම බාහිර උපාධි කරපු ආටෝ ඉන්නෙ.

    ඒක ඉතින් උබ හිතන විදියනෙ. ඇත්තටම වෙන්නෙ ඒකද දන්නෙ නෑ.

    හරි නම් කරන්න ඕන මහින්ද, රනිල් නඩය ජොබ් දීපු උන්වත් පන්නල රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන එක.

    කරන්න ඕන උනාට කරන්න බෑ. ඒකයි කිව්වෙ එහෙම වැඩකට නැති පත්වීම් දීලා රට කන වේස බල්ලන්ට බලය දෙන්න එපා කියලා.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කලා, බලා, විකලා, උකලා උපාදි කටු ගන්න කම්මැලි නූගත් හැත්ත කාණු සුද්ද කරන්න, කුඹුරු කොටන්න දාපියවු කෝ රෙද්ද. අමාරුවෙන් ඉගනගෙන පන යනකන් වැඩ කරලා රටට කීයක් හරි හම්බකරලා දෙන උන්ගේ රීරි මාංශ හූරන් කකා පින් ගොන්නු නඩත්තු කරවන්නේ නැතුව. :rolleyes2: 🤌