ඔන්න ඉතින් මාලිමාවයි ටෙලිෆෝන් එකයි දෙකම එලියට පැන්න නේ.මචන් ඔයිට කලින් ගත්ත උපාධිධාරීන් ගෙන් මොකද්ද රටට වෙච්ච සෙතේ මේවත් මේ පුරප්පාඩු තියනවට ගත්තුව නෙමෙයි ඇයි බන් මේ මිනිස්සුන්ට තරඟ විභාගයක් ලියල රාජ්‍ය සේවයට එන්ඩ බැරි මෙයාලගේ පුදුම හීනමානයක් තියෙන්නේ උපාධි කියල FB එකේ බලපන්කො පුහුණුවට යන්ඩ බෑ කියල දැන් මැරෙන්ඩ හදනවා, රාජ්‍ය සේවේ පාඩු වෙන්නේ මේ වගේ වැඩ හින්ද. COVID එකෙන් පස්සේ පන යනකන් වැඩ කරන අපේ OT, දීමනා කපනවා අදටත් ආණ්ඩුවට සල්ලි නෑ කියල අනිත් පැත්තෙන් පුටු රත් කරන්ඩයි ගෙවල් වලට වෙලා ළමයි නළවන්ඩයි දාස් ගණන් ගන්නවා ඇත්තමයි මාර කලකිරීමක් තියෙන්නේ.
කොහොමද කියන්නේ ළමයි නලවන්න රස්සා දෙනවා කියල. පොඩ්ඩක් ඉන්න කොහාටද දාන්නේ මොනවද කරන්නේ කියල බලන්න. කලින්ම සජිත් මොහමඩ් වෙනුවෙන් කඩේ යන්න හදන්න එපා.ගොන් ආතල් දෙන්ඩ එපා මචන් මාත් ගෝටට තමා දුන්නේ ඕනේ නම් මේකේ public poll වල බලපන් කාටද vote කරේ කියල චන්දෙ දුන්න කියල උන් කරන හැම වැඩේම හරි කියන්ඩ අපි කාටවත් පුක දීලා job ගත්තේ නෑ මාත් රජයේ සේවකයෙක් තමා අපි දන්නවා ඔය සංවර්ධන නිලධාරීන් වැඩ කරන හැටි උබ මට කියල දෙන්ඩ එපා බං ඒ ගැනඔන්න ඉතින් මාලිමාවයි ටෙලිෆෝන් එකයි දෙකම එලියට පැන්න නේ.කොහොමද කියන්නේ ළමයි නලවන්න රස්සා දෙනවා කියල. පොඩ්ඩක් ඉන්න කොහාටද දාන්නේ මොනවද කරන්නේ කියල බලන්න. කලින්ම සජිත් මොහමඩ් වෙනුවෙන් කඩේ යන්න හදන්න එපා.
ගන්න කට්ටියගෙන් ලස්සනට වැඩ ගනියි පාඩු නොවෙන්න. රජයට සේවකයන් අවශ්‍යයි. නැතුව ඉතින් බොත්තම ඔබල නර්ස් ගෙන්නන ආණ්ඩුවක් නෙවෙයි නේ මේක. මෙච්චර කල් රජයේ සේවකයන් සේවය පැහැර හරින එකයි කරේ. නැතුව කරන්න දෙයක් නැතුව නෙවෙයි. නමුත් 2015 ට කලින් රාජ්‍ය සේවයේ ලොකු වෙනසක් කරා කට්ටියට අමතක උනාට. ඒක දිගටම කරන් ආව නම් මෙලහටත් ලොකු වෙනසක් වෙලා. කොහෙද ඉතිං දින 100 න් ඔක්කොම කරගන්න ගියානේ. අන්තිමේ බෝම්බත් කාල නැවතුනේ.
. 2015 කලින් කරපු රාජ්‍ය සේවයේ කරපු වෙනස ගැන අපිට කියන්ඩ එපා ඒ කරපුව හින්ද අපි අවුරුදු ගානක් කන කට්ට අපි විතරයි දන්නේ.

ඩිලාරූ තියෙනකං කොහෙද බං ආන්ඩුවට සල්ලි නැතිවෙන්නේදැන් උන්ට ගෙවන්නහ් සල්ලි නැහ් ...
මේක නම් මහ මෝඩ වැඩක් බන් මේකෙන් වෙන්නේ ආන්ඩුවට තවත් බරක් වැඩි වෙන එක.උපාදි සෙට් එක පුලුවන් තරම් ප්‍රයිවට් සෙක්ටර් එකට දාන්න ඕනෙ ආන්ඩුවට නොගෙන![]()
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
විනාඩි 25කට සීමා වූ උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී
පැවැත්විණ.
මුලින් උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට රජය තීරණය කළ බව පැවසුණ අතර අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ ය. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ බාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.
සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.
පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කර වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.
*** අපේ ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ මෙන්නෙ මෙහෙමයි, කුහකයන්ට රිදෙයි දැන් හොදටම....![]()
![]()
![]()
ගොන් ආතල් දෙන්ඩ එපා මචන් මාත් ගෝටට තමා දුන්නේ ඕනේ නම් මේකේ public poll වල බලපන් කාටද vote කරේ කියල චන්දෙ දුන්න කියල උන් කරන හැම වැඩේම හරි කියන්ඩ අපි කාටවත් පුක දීලා job ගත්තේ නෑ මාත් රජයේ සේවකයෙක් තමා අපි දන්නවා ඔය සංවර්ධන නිලධාරීන් වැඩ කරන හැටි උබ මට කියල දෙන්ඩ එපා බං ඒ ගැන. 2015 කලින් කරපු රාජ්‍ය සේවයේ කරපු වෙනස ගැන අපිට කියන්ඩ එපා ඒ කරපුව හින්ද අපි අවුරුදු ගානක් කන කට්ට අපි විතරයි දන්නේ.
උඹ සංවර්ධන නිලධාරි කෙනෙක්ද?![]()