රාජ්‍ය සේවයේ අවංක උන් ඉන්නවද...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    මේක ලේසි නෑ, එන ප්‍රෙෂර් එකත් එක්ක... කොහොමත් අන්තිමට පරිප්පුව සෙට් වෙන්නේ පොඩි උන්ට.. තරුණ සේවා එකේ කෝප් එකට ගෙනාවම දැක්කනේ අර කෙල්ලෙක් කිව කතාව.
     
    • Like
    Reactions: Asmodeus

    Sen-lu

    Well-known member
  • චක්‍රලේකන වලට පිටිං, ආයතන සංග්‍රහයට පිටිං, රටේ ව්‍යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා
    දශමෙටම ඕවට වැඩ කරනව කියන්නෙ වැඩ නොකර ඉන්නව කියන එක බං.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    මුලු රාජ්‍ය සේවයටම අවංක අය ඇති දෙතුන් දෙනෙක් විතර
    අනික් ඔක්කොම කැරි පොන්නයෝ
     
    • Haha
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මුලු රාජ්‍ය සේවයටම අවංක අය ඇති දෙතුන් දෙනෙක් විතර
    අනික් ඔක්කොම කැරි පොන්නයෝ
    Anna ehema awanka un karabagena inna nisa thamai anik horu horakanne, unge nihanda muniwatha horunge awasthawa karaganna nodi awanka un innawa nam un sanwidanayawenna ona
     
    • Like
    Reactions: HKavinda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔව්. ඉන්නවා මන් හිතන්නේ. සමහර ගුරුවරු එහෙම ඔය ඉන්නේ තමන්ගේ රාජකාරියට එහා ගිහින් වැඩිපුරත් උගන්නන
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාජ්‍ය සේවයේ බහුතරයක් හොඳ ඇති ඒත් අනිත් සුලුතර හොරුත් එක්ක ඉන්නකොට ඒ ලෙඩ සමහර හොඳ අයටත් බෝ වෙනව ඇති එකට ඉන්න නිසා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    රත්නපුරේ මැණික් හම්බෙනවා වගේ තමයි, රාජ්‍ය සේවයේ අවංක උන්.
    ඒ කියන්න් එච්චර සුලබද.... :lol: 🤔 .
    මම නම් ප්‍රයිවට්, මට හම්බ වෙලාතියනවා අවංක පොලිස් කාරයොත්.
    එක නිසා අවංක උන් ඉන්නව කියල දන්නව.