රාජ්‍ය සේවයේ අවංක උන් ඉන්නවද...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113
    එහෙම උන් ඉන්නව නම්, උඹල සාක්‍ෂිතියාගෙන වැඩකරපල්ලා මොන ලොක්කා, සොක්කා මොක කීවත්, අන්තිමට සාක්‍ෂි තමයි තියෙන්න ඕන, digital evidence තියාගැනීම වැදගත්, චක්‍රලේකන වලට පිටිං, ආයතන සංග්‍රහයට පිටිං, රටේ ව්‍යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා,

    අන්තිමට ලොක්කො කියන්නෙ නැහැ උන් තමයි එහෙම කරන්න කීවෙ කියල, සාමූහික වගකීම කියල දූෂණ, වංචා වලට එකතු නොවන්න, තම රැකියාවේ ආරක්‍ෂාව සාක්‍ෂි සමග තහවුරු කරගන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113
    රත්නපුරේ මැණික් හම්බෙනවා වගේ තමයි, රාජ්‍ය සේවයේ අවංක උන්.
    එහෙම එකෙක්ට ඉන්න දෙන්නෙ නැහැ කොහොමත්, ඒක තමයි වෙනස් කරන්න ඕන, ගින්න පටන් ගන්න ඕන අතුලෙන්මයි, මුලින් උදුරලා දාන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,391
    75,028
    113
    එහෙම උන් ඉන්නව නම්, උඹල සාක්‍ෂිතියාගෙන වැඩකරපල්ලා මොන ලොක්කා, සොක්කා මොක කීවත්, අන්තිමට සාක්‍ෂි තමයි තියෙන්න ඕන, digital evidence තියාගැනීම වැදගත්, චක්‍රලේකන වලට පිටිං, ආයතන සංග්‍රහයට පිටිං, රටේ ව්‍යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා,

    අන්තිමට ලොක්කො කියන්නෙ නැහැ උන් තමයි එහෙම කරන්න කීවෙ කියල, සාමූහික වගකීම කියල දූෂණ, වංචා වලට එකතු නොවන්න, තම රැකියාවේ ආරක්‍ෂාව සාක්‍ෂි සමග තහවුරු කරගන්න.
    අර හිරකාරයගෙ කේස් එකේත් බෙල්ල යන්න බන්දනාගාර කොමසාරිස් වගේ එකෙක්ගෙ මිසක් ලපයාගෙ නෙවී නෙවි. ලපයගෙ උන් එක්ක හොරකන් කරනවානම් අනිව සාක්ශි තියන් කරපල්ල. නැත්තන් උන් බෙරිලා අහක ඉන්න උන් තමා හිරේ ලගින්නෙ. :lol: :lol:
     
    • Like
    Reactions: Asmodeus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,270
    24,440
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම කළොත් උන්ට ඊළඟ දවසෙ රස්සවෙන් යන්න වෙනව. no promotion, benefits
    උඩ ඉඳන් හැදෙන්න ඕන. රජතුමා බොරු කාරයෙක් වෙද්දි පහළ මට්ටම් හැදෙන්නෙ නෑ...

    ලේඛම්ල, සභාපතිල කියන්නෙ වැට උඩ ඉන්න උන්.
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    ඒවා නන් දන්නේ නෑ තව ටික දවසකින් ජනාධිපති මන්දිරේත් වෙන එකෙක් හොරෙන් පාවිච්චි කරලා කියලා නිව්ස් එකක් නන් එන්න ලොකු ඉඩක් තියෙනවා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    රත්නපුරේ මැණික් හම්බෙනවා වගේ තමයි, රාජ්‍ය සේවයේ අවංක උන්.
    In fact there are quite a lot.
    Remember a very lower grade official who boldly in Public in front of Media confronted President GR at Lankagama and said what President said cannot be done as there was a govt circular contray to oral instructions!! Bravo
    GR said infamous "My words are Circulars" -obviously wrong
    But instead of cheering bold officer all applauded foolish wrong statement ! Rest is history now ....
    This shows that public want govt officials to violate circulars when it suits them!!
    There are good and honest govt servants in all fields from schools to hospitals to other institutions.... etc
    But they do not have a voice as they are Apolitical. You will never hear about them. Govt still have very talented few and they are second to none, but many do not seek attention and do not go behind govt in power or worship bosses, so they are sidelined this is what all governments did after 1956 including present govt NPP. Key administrative positions are filled with concurrence of Battramulla instead of Sirikotha or Darly Rd, Viyathmaga etc....
    They say 'Full many a flower is born to blush unseen, And waste its sweetness on the desert air'.
    FR and AR are not obstacles , but shields to protect Govt officials from Political pressure.
     
    • Like
    Reactions: senewimala1988

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    අපේ අම්ම ටීච කෙනෙක් (Primary) සාක්ෂි නම් ලොකුවට නෑ ලැබුන සම්මානනම් තියෙනවා. එයා හුගක් Autistic Spectrum Disorders තියෙන ළමයීන්ව ප්‍රින්සිපල්ට වද දීල ඉස්කෝලෙට අරගෙන සාමාන්‍ය මට්ටමට ( සාපේක්ෂව ) ඒ ළමයින්ව හදල තියෙනවා ඔය සීන් එක හින්දා අම්මා ඒ කාලෙ මුළු කලාපෙම ටිකක් ප්‍රසිද්ධ උනා එත් අපි ගැන නම් වැඩිය බැලුවෙ නෑ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවට පස්සෙ පැයක් නිදා ගෙන රෑට කෑම හදන ගමනුත් ඔටිසම් උන්ගේ අම්මලා එක්ක ඒ ළමයි ගැන කතා කර කර ඉන්නවා එහෙම නැත්නම් සාමාන්‍ය ළමයින්ගේ අම්මලා කෝල් දීලා ගෙදර වැඩ අහනවා උන්ගෙ ළමයින්ගෙ වැරදි කියනවා සමහර දෙමව්පියො හිටියා උන්ගේ ළමයින්ට ගෙදර වැඩ කරවන්න අපේ අම්මට කෝල් ගන්නවා බය කරවන්න. ඒත් මට අම්මත් එක්ක විනාඩි 5ක් කතා කරන්න විනාඩි 45ට වඩා බලාගෙන ඉන්න උන අවස්ථා හුගක් තිබ්බා. අපේ අම්මා 5 ශ්‍රේණියට ඉගැන්නුවත් මට කවදාවත් උගන්නල නෑ මම ශ්‍රිෂ්‍යත්වෙත් 138යි පංති මොහොකටවත් නොගිහින් English පංතියකට විතරයි ගියේ. මට තාම පොඩි තරහක් තියෙනවා ඔය දේ ගැන.

    ------ Post added on Jun 8, 2025 at 2:57 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113

    ------ Post added on Jun 8, 2025 at 2:57 PM

    චක්‍රලේකන වලට පිටිං, ආයතන සංග්‍රහයට පිටිං, රටේ ව්‍යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    චක්‍රලේකන වලට පිටිං, ආයතන සංග්‍රහයට පිටිං, රටේ ව්‍යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා
    ඉතින් මට මොකක්ද කියන්නෙ Lmao
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඒවා නන් දන්නේ නෑ තව ටික දවසකින් ජනාධිපති මන්දිරේත් වෙන එකෙක් හොරෙන් පාවිච්චි කරලා කියලා නිව්ස් එකක් නන් එන්න ලොකු ඉඩක් තියෙනවා

    Modhi eda nokiya Lankawa aithi indiawata kiyala mu rawattala assan aran kiyala passe kiyaida???
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    එහෙම උන් ඉන්නව නම්, උඹල සාක්‍ෂිතියාගෙන වැඩකරපල්ලා මොන ලොක්කා, සොක්කා මොක කීවත්, අන්තිමට සාක්‍ෂි තමයි තියෙන්න ඕන, digital evidence තියාගැනීම වැදගත්, චක්‍රලේකන වලට පිටිං, ආයතන සංග්‍රහයට පිටිං, රටේ ව්‍යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා,

    අන්තිමට ලොක්කො කියන්නෙ නැහැ උන් තමයි එහෙම කරන්න කීවෙ කියල, සාමූහික වගකීම කියල දූෂණ, වංචා වලට එකතු නොවන්න, තම රැකියාවේ ආරක්‍ෂාව සාක්‍ෂි සමග තහවුරු කරගන්න.

    උයාටත් රාජ්ය සේවෙ ගැන සෑහෙන හිතේ කැක්කුමක් තියෙනව නේත? :)