Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය සේවයේ පගාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්ධිය මට මේ ලඟදි ආරංචි උනේ

අපි හිතාගෙන ඉන්නේ ලොකුලොකු ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා තමයි පගාව ගන්නේ ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා හරි හොඳයි කියලා නේ

මෙහෙමයි සිද්ධිය වෙන්නේ නගර ආසන්නයේ තියෙන ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවලට එන්න සමහර ගුරුවරියන් පොරකනවා , මොකද ඒ අයට පොඩි ළමයි ඉන්නවා ඒ ළමයින්ගේ වැඩ වලට පහසුයි , ඉන්නේ නගරයේ නිසා ගෙදරට ලඟයි ඉස්කෝලේ (6km ට අඩුයි ), උගන්වන්න විතරයි තියෙන්නේ අමතර වැඩ අඩුයි වගේ හේතු නිසා.

ඔන්න ඔතනින් තමයි පින්සිපල්ලා ගේම ගහන්න පටන් ගන්නේ

ඉතින් අර වගේ ඉතින් දුර ඉස්කෝලවල ඉන්න ගුරුවරියන් ඇවිල්ලා අහනවා සර් වෙකන්සියක් තියෙනවද මට මාරුවක් අහගෙන එන්න කියලා , ඔන්න පිනා පොඩි චැට් එකක් දාලා ගුරුවරියගේ බැක්ග්‍රවුන්ඩ් එක හොයලා බලනවා , පිනාට ගාන කපන්න යමක් කමක් තියෙන කෙනෙක් කියා තේරුනොත් ඕකේ එක දෙනවා.

අපි හිතමු ඉස්කෝලෙට අවශ්‍ය ගණිත ගුරුවරු 2නයි කියලා , දැන් අර වගේ පිනා අලුතෙන් ගන්නවා ගුරුවරියන් 3ක් දැන් ගණිත ගුරුවරු 5යි. දැන් ඉතින් කාටවත් වැඩකරන්න සම්පුර්ණ කාලසටහනක් නෑ , ඇයි ඉතින් තියෙන ගණිත පීරියඩ් ටික හැමෝම අතරේ බෙදලා දීලා නේ.

නීතියක් තියෙනවා ගුරුවරයෙක් අවම වශයෙන් පීරියඩ් 30ක් (මට මතක විදියට) වැඩ කරන්න ඕන කියලා.

දැන් ඉතින් පිනා මේ ගුරුවරියන්ට අමතර වැඩ මවලා දෙනවා (කාර්යාලයේ වැඩ වගේ ) , එතකොට අර නීතියට අහුවෙන්නේ නෑ

මේ පිනා විසින් මවලා දෙනවා අමතර වැඩ වෙනුවෙන් අර ගුරුවරියන් පිනාට පගාව දෙන්න ඕන ,

මේක දෙන්නේ සල්ලි විදියට නෙවෙයි බොහෝ වෙලාවට , දෙසැම්බර් මාසේ පිනා ගේ ගෙදරට යනවා තෑග්ගක් හෝ ගිෆ්ට් වවුචර් අරගෙන , අප්‍රේල් වල යනවා තව තෑග්ගක් අරගෙන ආපහු පිනාගේ උපන්දිනේට යනවා තවත් තෑග්ගක් අරගෙන යනවා , පිනාගේ ගෙදර දානයක් වගේ තියෙනවා නම් කට්ටිය බෙදාගන්නවා දානෙට අවශ්‍ය දේවල් , අන්තිමට පිනා ගේ දානේ වියදම ගුරුවරුන් ගෙන්

මේ විදියට අවුරුද්දකට එක ගුරුවරයෙක් ගෙන් අවම වශයෙන් 50000ක් වත් ගන්නවා අවුරුද්දකට , හස්බන් සල්ලි තියෙන පොරක් නම් ලක්ෂයක් දෙකක් වෙනවා .

ඔතෙන්ට සෙට් වෙනවා ටියුෂන් කාරයොත් එතකොට පිනාගේ කල්ල මරේ , උන්ගෙන දත ගලවන්නේ ලක්ෂ ගණන් වලින්

මට ආරංචි උනා එක පිනෙක්ට උගේ ඉස්කෝලේ වැඩකරන ටියුෂන් කාරයො දෙන්නා සුපිරි සැපක් දීලා , එකෙක් පිනාගේ ගේ ෆුල් ඒසී කරලා දීලා , අනෙක් එකා සෝලා ගහලා දීලා

ලොකු ලොකු ගණන් ලැබෙන දේවල ඇවරේජ් කරාම ලක්ෂයක් එකෙක් ගෙන් ලැබෙනවා කියලා , නිකමට හිතපන් ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලෙක ගුරුවරු 30-40ක් ඉන්නවා, කොහොමද ආතල් එක

මේවා නොකෙරුවොත් අර මවලා දෙන අමතර වැඩ එක එක හෙමිහිට අයින් වෙනවා , එතකොට ඒ ගුරුවරිය අතිරික්තයි එහෙම උනාම කලාපෙන් වෙන දුර පාසලකට මාරු කරනවා.

අපිට කවදාවත් පේන්නේ නැති දේවල් මේ

[QUOTE="hi.dushan, post: 31534166, member: 219284"] මේ සිද්ධිය මට මේ ලඟදි ආරංචි උනේ අපි හිතාගෙන ඉන්නේ ලොකුලොකු ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා තමයි පගාව ගන්නේ ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා හරි හොඳයි කියලා නේ මෙහෙමයි සිද්ධිය වෙන්නේ නගර ආසන්නයේ තියෙන ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවලට එන්න සමහර ගුරුවරියන් පොරකනවා , මොකද ඒ අයට පොඩි ළමයි ඉන්නවා ඒ ළමයින්ගේ වැඩ වලට පහසුයි , ඉන්නේ නගරයේ නිසා ගෙදරට ලඟයි ඉස්කෝලේ (6km ට අඩුයි ), උගන්වන්න විතරයි තියෙන්නේ අමතර වැඩ අඩුයි වගේ හේතු නිසා. ඔන්න ඔතනින් තමයි පින්සිපල්ලා ගේම ගහන්න පටන් ගන්නේ ඉතින් අර වගේ ඉතින් දුර ඉස්කෝලවල ඉන්න ගුරුවරියන් ඇවිල්ලා අහනවා සර් වෙකන්සියක් තියෙනවද මට මාරුවක් අහගෙන එන්න කියලා , ඔන්න පිනා පොඩි චැට් එකක් දාලා ගුරුවරියගේ බැක්ග්‍රවුන්ඩ් එක හොයලා බලනවා , පිනාට ගාන කපන්න යමක් කමක් තියෙන කෙනෙක් කියා තේරුනොත් ඕකේ එක දෙනවා. අපි හිතමු ඉස්කෝලෙට අවශ්‍ය ගණිත ගුරුවරු 2නයි කියලා , දැන් අර වගේ පිනා අලුතෙන් ගන්නවා ගුරුවරියන් 3ක් දැන් ගණිත ගුරුවරු 5යි. දැන් ඉතින් කාටවත් වැඩකරන්න සම්පුර්ණ කාලසටහනක් නෑ , ඇයි ඉතින් තියෙන ගණිත පීරියඩ් ටික හැමෝම අතරේ බෙදලා දීලා නේ. නීතියක් තියෙනවා ගුරුවරයෙක් අවම වශයෙන් පීරියඩ් 30ක් (මට මතක විදියට) වැඩ කරන්න ඕන කියලා. දැන් ඉතින් පිනා මේ ගුරුවරියන්ට අමතර වැඩ මවලා දෙනවා (කාර්යාලයේ වැඩ වගේ ) , එතකොට අර නීතියට අහුවෙන්නේ නෑ මේ පිනා විසින් මවලා දෙනවා අමතර වැඩ වෙනුවෙන් අර ගුරුවරියන් පිනාට පගාව දෙන්න ඕන , මේක දෙන්නේ සල්ලි විදියට නෙවෙයි බොහෝ වෙලාවට , දෙසැම්බර් මාසේ පිනා ගේ ගෙදරට යනවා තෑග්ගක් හෝ ගිෆ්ට් වවුචර් අරගෙන , අප්‍රේල් වල යනවා තව තෑග්ගක් අරගෙන ආපහු පිනාගේ උපන්දිනේට යනවා තවත් තෑග්ගක් අරගෙන යනවා , පිනාගේ ගෙදර දානයක් වගේ තියෙනවා නම් කට්ටිය බෙදාගන්නවා දානෙට අවශ්‍ය දේවල් , අන්තිමට පිනා ගේ දානේ වියදම ගුරුවරුන් ගෙන් මේ විදියට අවුරුද්දකට එක ගුරුවරයෙක් ගෙන් අවම වශයෙන් 50000ක් වත් ගන්නවා අවුරුද්දකට , හස්බන් සල්ලි තියෙන පොරක් නම් ලක්ෂයක් දෙකක් වෙනවා . ඔතෙන්ට සෙට් වෙනවා ටියුෂන් කාරයොත් එතකොට පිනාගේ කල්ල මරේ , උන්ගෙන දත ගලවන්නේ ලක්ෂ ගණන් වලින් මට ආරංචි උනා එක පිනෙක්ට උගේ ඉස්කෝලේ වැඩකරන ටියුෂන් කාරයො දෙන්නා සුපිරි සැපක් දීලා , එකෙක් පිනාගේ ගේ ෆුල් ඒසී කරලා දීලා , අනෙක් එකා සෝලා ගහලා දීලා ලොකු ලොකු ගණන් ලැබෙන දේවල ඇවරේජ් කරාම ලක්ෂයක් එකෙක් ගෙන් ලැබෙනවා කියලා , නිකමට හිතපන් ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලෙක ගුරුවරු 30-40ක් ඉන්නවා, කොහොමද ආතල් එක මේවා නොකෙරුවොත් අර මවලා දෙන අමතර වැඩ එක එක හෙමිහිට අයින් වෙනවා , එතකොට ඒ ගුරුවරිය අතිරික්තයි එහෙම උනාම කලාපෙන් වෙන දුර පාසලකට මාරු කරනවා. අපිට කවදාවත් පේන්නේ නැති දේවල් මේ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom