රාජ්‍ය සේවයේ case files...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    රාජ්‍ය සේවයේ ගොඩක් තැන්වල ගොඩගහගෙන තියන case files වල documents අස්ථානගත කිරීම් කරල ඇති, එහෙම උනාම NPP එකේ අලුතින් පත්වුනු පුටුවල අයව දූෂිත නිලධාරීන්ට නොමග යවන්න පුළුවන් නේද? අනික ඒ files වලට කූට ලේඛන ඇතුලත් කරගෙනත් ඇති ගැලවෙන්න මෙහෙම උනාම කොහොමද ආණ්ඩුව දූෂිත රාජ්‍ය සේවෙ උන්ව කොටු කරගන්නෙ? මෙහෙම උනාම NPP එකත් උන්ගෙ බොරුවලටම අහුවෙලා වැඩකරන්නෙ නැද්ද?