රාජ්‍ය සේවයේ ලිපි ලේඛන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    මේව එන එන ආණ්ඩු පත්වෙන්න කොට, හොරාට අස්ථානගත කරනවද? එහෙම වෙලා තිබ්බොත් මොකද හිටපු උන්ගෙ හොරා කෑම් වල තොරතුරු උන් හිටපු තැන්වල දාල යන්නෙ නැහැනේ... මෙහෙම කරල තියන ඒවා NPP අවොත් කොහොමද අල්ලන්නේ? මොකද රාජ්‍ය සේවයේ බහුතරය එකා මත එකා රකිනවා...........
     
    • Haha
    Reactions: 2osama

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හොරු අල්ලන ගොන් ජොක් නම් එපා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති උන් තමා ඔය හොරා කාපු සල්ලි ආපහු අරන් රට දියුණු කරන්න කථා කරන්නේ
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    Anik eka lakepankawe gov wahallu karanne, baledeshapaluwa kiyana eka witharai. Yako un karanna ona public admin eke widiya nemeida? Roththa pitin rakinawa hora haththa, mun hariyata nositina thaak deshapaluwo pinun gahanawa thamai. Kohomada ban okun ohoma ganna padi walin daruwanta kanna andinna denne?