රාජ්‍ය සේවය බංකොලොත් වෙයාද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,524
    3,114
    113
    ඉස්සරහට ඉහල තනතුරැ වල කිසිම කෙනෙක්ට රස්සාවක් කරන්න බැරි වෙයි වගේ. නිර්දෝෂි උනත්, රිමාන්ඩි ඉදලා tv එකේ news වල ගියාම දරැවොන්ගේ පටන් රෙදි ගැලවෙනවා.

    ලක්ෂයක් විතර පඩියක් අරන් අවුරැදු 50 55 වගේ වෙද්දි මෙහෙම ටොපියක් හම්බුනොත් කොහොමද…

    ලපයටම බැනලා වැඩකුත් නෑ, කලින් පිස්සෝ හදපු නීති… මේ හැත්ත නීති හදන්න දක්ක උන් නෙමෙයිනේ..

    Last edited:

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,896
    8,260
    113
    ඔය අල්ලන වැඩෙන් NPP එකට ඊළඟ පාර කෙලවෙලා යනවා
     
    • Like
    Reactions: saja

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,114
    113

    බලහන් පස් වෙනි විනාඩියේදි බනින විදිහ. මීඩියත් ඉස්සරහ තියන්, තට්ටයයි, නාකියයි කිය කිය.. උසාවි, විනය බගපරීක්ෂණ ඕන නෑ ආයේ
     
    • Like
    Reactions: DemonAkalanka

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    🔴 අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ. දේශපාලඥයින් පවසන දේ නොකරන රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි.

    - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113

    බලහන් පස් වෙනි විනාඩියේදි බනින විදිහ. මීඩියත් ඉස්සරහ තියන්, තට්ටයයි, නාකියයි කිය කිය.. උසාවි, විනය බගපරීක්ෂණ ඕන නෑ ආයේ

    mu mokedda ban me. awalan wesige putha
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    බංකොලොත් කියන්නේ හොදටම බංකොලොත්, සමහරු වැඩක් කර ගන්න ගියාම ඒකට අකුල් හෙලනවා, හරිම ස්ලෝව්, රජයෙන් නොමිලේ දෙන සේවා වලට පගා ඉල්ලනවා. සල්ලි වලට නැවෙනවා හෝ ගාලා. බොරුවට OT කියලා දාලා ඒකට ගානක් ගන්නවා. උං ටික ඔක්කොම පන්නලා දාන්න ඕනි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හොඳ වැඩේ බන් ඕකුන්ට
    ඔහොම තමයි වෙන්න ඕන
     
    • Like
    Reactions: zid2021

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ඊළග පාර කොහොමත් NPP එකට ඇප නැහැ තමා බං 😂

    මේ අවුරුදු පහ විතරක් නෙවෙයි, ඉස්සරහටත් ආණ්ඩු කරන්නේ අපි – ටී.බී. සරත්​

    WhatsApp-Image-2025-07-04-at-10.54.01-AM-735x400.jpeg

    මෙම වසර පහ පමණක් නොව ඉදිරියටත් ආණ්ඩු කරන්නේ ජාතික ජන බලවේගය බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

    ඒ අනුව, අවුරුදු 76 ක් රට පාලනය කරන ලද ‘පප්පලා’ පවසන දේවල්වලට හසු නොවන ලෙසත්, දැන් එජාප, සජබ හා පොහොට්ටුව ජනතාවට විශාල ආදරයක් දෙන තත්ත්වයට පැමිණ ඇති බවයි ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

    Source – එසැණ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ

    ගොක්කොල හීනෙන් පෙනෙන කොට ඔහොම තමා බං ලෙඩා කියන්නේ මට තව අවුරුදු 5 ක් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි

    බලහන් පස් වෙනි විනාඩියේදි බනින විදිහ. මීඩියත් ඉස්සරහ තියන්, තට්ටයයි, නාකියයි කිය කිය.. උසාවි, විනය බගපරීක්ෂණ ඕන නෑ ආයේ

    munta nam danagassala gahanna one.... aru ehema banala madi haha 😂

    unta therena bashawa thamai oka...
     
    • Like
    Reactions: jhnnwp

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    පිංගුත්තර නාකි රාජ්‍ය සේවක පල් හොරුන්ගේ පුකවල් පලා ලුණු දැමීමට යෝජනා කරමු. ඔය ගුබ්බෑයම් වල අරක්ගෙන ඉන්න එක්ස්පයර් වෙච්චි තැරි නාකි ඔක්කොම බෙල්ලේ ගලක් බැඳලා මූදට දාපියවු. සක්කිලි කම්බ හොරු 🤮 🤮 🤮 🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,908
    11,356
    113

    බලහන් පස් වෙනි විනාඩියේදි බනින විදිහ. මීඩියත් ඉස්සරහ තියන්, තට්ටයයි, නාකියයි කිය කිය.. උසාවි, විනය බගපරීක්ෂණ ඕන නෑ ආයේ

    Thambiyek wath penna na
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113

    මේ අවුරුදු පහ විතරක් නෙවෙයි, ඉස්සරහටත් ආණ්ඩු කරන්නේ අපි – ටී.බී. සරත්​

    WhatsApp-Image-2025-07-04-at-10.54.01-AM-735x400.jpeg

    මෙම වසර පහ පමණක් නොව ඉදිරියටත් ආණ්ඩු කරන්නේ ජාතික ජන බලවේගය බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

    ඒ අනුව, අවුරුදු 76 ක් රට පාලනය කරන ලද ‘පප්පලා’ පවසන දේවල්වලට හසු නොවන ලෙසත්, දැන් එජාප, සජබ හා පොහොට්ටුව ජනතාවට විශාල ආදරයක් දෙන තත්ත්වයට පැමිණ ඇති බවයි ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

    Source – එසැණ
    දවල් හීන දකින ටී. බී හරක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌