රාජ්ය සේවය මහජන සේවය කියලා මහජනයාට ඕන දේවල් කරන්න යනවා නම් රක්ෂිත කපලා ගෙවල් හදන එක, වැව් ඉහත්තාවේ බිල්ඩින් හදන එක, RDA reservation එකේ කඩ හදන එක, අලි ගම් වදිනවා කියලා උන්ට වෙඩි තියන එක, සාධාරණීකරනය වෙනවා. අනික හොඳම එක, අර super market එකේ පුද්ගලික සේවය මොකද දන්නෙ නෑ එහෙම වෙන්නේ?