අනුර ;
අපි රජේ සේවකයන්ට දැනෙනෙ සහනයක් දෙනවා

සියලු රාජ්‍ය සේවකයන්ට මූලික වැටුපට 7500 දෙනවා

පොලීසියට 4000 ගන්නවා

ගුරුවරුන් තුන්ගුණයකින් වැඩි කරනවා

උපාධිධාරීන්ට රජයේ රැකියා දෙනවා

Public private partnership ප්‍රොජෙක්ට් රජයට ගන්නවා

පුුද්ගලික අංශය කරගන යන බිස්නස් වලට රජය හොම්බ දානවා
wtf අනුර?