මේ සිංදු කියන මනුස්සයා troll කරන කෙනෙක් ද? නැත්නම් ඇත්තටම මොකක්හරි ලොකු මානසික රෝගයක් තියෙන කෙනෙක් ද? ඒ මොකක් වුණත් මේ මිනිහා කරන්නෙ හොරුන්ට, මෝඩයින්ට නොමිලෙම පබ්ලිසිටියක් දෙන එක. මෙලෝ වැඩකට නැති කාලකණ්ණින්ට උපහාර සිංදු හදන වෙලාවෙ රටට ලෝකෙට වැඩක් කරන මනුස්සයෙක්ට උපහාර සිංදුවක් හදපන්කො නිකමටවත්. මේවට හිනාවෙන්න නෙවේ මහත්තයො, හරිනම් අඩන්නයි ඕන.
![]()

satire ban
අනේ මන්දා ඉතින්.He is trolling machan.![]()
------ Post added on Apr 29, 2023 at 8:13 PM
------ Post added on Apr 29, 2023 at 8:15 PM