රාජාන්ගනේ හාමුදුරුවො උපහාර ගීතය Nirosh lakmal

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    lfiRtdM.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    මේ සිංදු කියන මනුස්සයා troll කරන කෙනෙක් ද? නැත්නම් ඇත්තටම මොකක්හරි ලොකු මානසික රෝගයක් තියෙන කෙනෙක් ද? ඒ මොකක් වුණත් මේ මිනිහා කරන්නෙ හොරුන්ට, මෝඩයින්ට නොමිලෙම පබ්ලිසිටියක් දෙන එක. මෙලෝ වැඩකට නැති කාලකණ්ණින්ට උපහාර සිංදු හදන වෙලාවෙ රටට ලෝකෙට වැඩක් කරන මනුස්සයෙක්ට උපහාර සිංදුවක් හදපන්කො නිකමටවත්. මේවට හිනාවෙන්න නෙවේ මහත්තයො, හරිනම් අඩන්නයි ඕන. 🤢 🤮😐😑

    quote-there-s-no-such-thing-as-bad-publicity-p-t-barnum-76-11-96.jpg

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මේ සිංදු කියන මනුස්සයා troll කරන කෙනෙක් ද? නැත්නම් ඇත්තටම මොකක්හරි ලොකු මානසික රෝගයක් තියෙන කෙනෙක් ද? ඒ මොකක් වුණත් මේ මිනිහා කරන්නෙ හොරුන්ට, මෝඩයින්ට නොමිලෙම පබ්ලිසිටියක් දෙන එක. මෙලෝ වැඩකට නැති කාලකණ්ණින්ට උපහාර සිංදු හදන වෙලාවෙ රටට ලෝකෙට වැඩක් කරන මනුස්සයෙක්ට උපහාර සිංදුවක් හදපන්කො නිකමටවත්. මේවට හිනාවෙන්න නෙවේ මහත්තයො, හරිනම් අඩන්නයි ඕන. 🤢🤮😐😑

    quote-there-s-no-such-thing-as-bad-publicity-p-t-barnum-76-11-96.jpg

    satire ban
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේ සිංදු කියන මනුස්සයා troll කරන කෙනෙක් ද? නැත්නම් ඇත්තටම මොකක්හරි ලොකු මානසික රෝගයක් තියෙන කෙනෙක් ද? ඒ මොකක් වුණත් මේ මිනිහා කරන්නෙ හොරුන්ට, මෝඩයින්ට නොමිලෙම පබ්ලිසිටියක් දෙන එක. මෙලෝ වැඩකට නැති කාලකණ්ණින්ට උපහාර සිංදු හදන වෙලාවෙ රටට ලෝකෙට වැඩක් කරන මනුස්සයෙක්ට උපහාර සිංදුවක් හදපන්කො නිකමටවත්. මේවට හිනාවෙන්න නෙවේ මහත්තයො, හරිනම් අඩන්නයි ඕන. 🤢🤮😐😑

    quote-there-s-no-such-thing-as-bad-publicity-p-t-barnum-76-11-96.jpg

    He is trolling machan. :)
     
    • Like
    Reactions: Stimulus mind

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    මට අපේ පින්සිරි මහත්තයටත් මේ වගේ එකක් හදව ගන්න ඕන...
    මට නම් උපහාර වැඩක් නෑ.. මම කල මෙහෙයක් නෑනේ ගූරාජ්ලා යූරිධම්මෙ කියන විදියට... මේ මහත්තයාට පණිවිඩයක් යවන්න මාව හමුවෙන්න කියලා
     
    • Haha
    • Love
    Reactions: vito and EdNygma