රාජිතට_මල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රාජිත සේනාරත්න මැතිතුමාටයි මේ මල්මිට.

මෙය සත්‍යම සිදියක් වන අතර මෙය කිසිම පක්ෂයකට හෝ අමාත්‍යවරයෙකුට කඩේ නොයන ත්‍රෙඩ් එකක් බව සලකන්න. මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව ඇත්තය. නමුත් ඒ වෙනුවෙන් රාජිතට කඩේ යන කතාවක් නොවන බව සලකන්න.

z_p05-Sri-Lanka%E2%80%99s.jpg

පසු ගිය දිනක අප හට රාජිත අමාත්‍යවරයාගේ
කාර්යාලයට යම් සමාජ පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමාගේ කාර්යාලයට යාමට සිදු වුනි.

මා යන දවසේ එතුමාගේ කාර්යාලයේ තිබ්බේ ඉතාම කාර්යබහුල තත්වයක්. විශාල සෙනගක් එක්රැස් වී තිබුණි. අපිට එහෙදි රාජිත අමාත්‍යවරයා මුණ ගැසීමට නොම්බරයක් ලැබුණු අතර එහිදී පැය දෙකකට වඩා බලා සිටීමට සිදුවුනි. අපට ලැබුනේ අන්තිම හරියේ නොම්බරය. ඒ අතර අපට සිසිල් පෑන් සහ තේ ලැබුණු අතර එය අපගේ විඩාව මගහරවා ගැනීමට මහත් උපකාරයක් උනි.

මාගේ නොම්බරය පැමිණෙන තුරු පොඩි කතාවක් දාගෙන මගේ යාලුවත් එක්ක එතුමාගේ කාර්යාලයේ අසුන්ගෙන සිටියා. ටික වෙලාවකින් ලෑන්ඩ් කෘසර් වර්ගයේ සුකෝපබෝගී රථයකින් තිදෙනෙක් පැමිණියා. ඔවුන් අමාත්‍යවරයා හමුවීමට කලින් නොම්බරයක් ලබා ගත් බැවින් අපට කලින් ඔහුට අමාත්‍යවරයා මුණ ගැසීමට අවස්ථාව හිමි උනි. මා අනුමාන කල අයුරින් පැමිණියේ වයස අවුරුදු 58 පමණ මැදිවියේ පුද්ගලයකු වන අතර පැමිණි අනෙක් තරුණයට වයස 25 හෝ 28 පමණ විය. මවුන් දෙදෙනා පිය පුතු බව අපට තේරුම් ගියේය. ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයා වයස 40 පමණ පුද්ගලයකු වන අතර ඔහු වාහනේ රියදුරා විය.

ඔවුන් දුටු සැනින් රාජිත අමාත්‍යවරයා ඉතා කුළුපග ලෙස ඔවුන් පිලි ගත්තේය. අමාත්‍යවරය හැසුරුන ආකාරයෙන් ඔවුන් ලගින්ම ඇසුරු කරන මිත්‍රයින් විය හැකිය.

අපට ඇසුන අයුරින් ඔහු පැමිණ සිටියේ තම පුත්‍රයාට
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල විධායක ශ්‍රේණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. මොකද එම අවස්ථාව වනවිට එම රැකියාව ගැසට් කර අවසාන බැවිනි. ( ගොඩක් සල්ලි කාරයෝ ඔය වගේ ජොබ්ස් හොයන්නේ තමන්ගේ නම්බුවට )

නමුත් ඔවුන්ගේ ඉල්ලීම පලකල පසු අමාත්‍යවරයා පල කලේ නොසතුටකි. රාජිත
අමාත්‍යවරයා ඔහුට මේසේ පිළිතුරු දෙන්නට විය "මිස්ට අබේසේකර ඔබ තුමන්ලා මට චන්ද වැඩ වලට ගොඩක් උදව් කරපු බව ඇත්ත. ඔයගොල්ලෝ කරන ලද උදව් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඉල්ලිමනම් මට ඉෂ්ට සිද්ද කරන්න බැහැ. ඒ ගැන එක්ස්ට්‍රිම්ලි සොරි. මිස්ටර් අබේසේකර දන්නවනේ කලින් රජයවල් වගේ නොවෙයි අපි වැඩ කරන්නේ හරිම සර්ව සාධාරණ විදිහට. එක නිසා මට ඔබ තුමාට විශේෂ සැලකිල්ලක් දක්වල ඔබතුමාගේ පුතාට මට මේ ජොබ් එක අරන් දෙන්න බැහැ. බලන්න මේ බයෝ ඩේටා එක දිහා. මේ පුතාට මේකට සුදුකම් නැහැ. පුතාට කියන්න තව හොඳට ඉගන ගන්න කියලා. අඩුම තරමේ උපාධියක්වත් නැහැ නේ. අනෙක මම මෙහෙම දේශපාලන පත්වීමක් ලෙස පුතාව රක්ෂාවට පත්වීමක් දුන්නොත් මේ රටේ උගත් මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනෙක පුතාට සුදුසුකම් තිබ්බත් මම ජොබ්ස් හැඩල් කරන කෙනෙකුත් නොවෙයි නේ. ගැසට් කරලා තියෙනේ. ඕනෙනම් CV එකක් යවල ඇප්ලයි කරන්න. පුතාට නිවැරදි අවශ්‍ය සුදුකම් පවතිනවානම් මානව සම්පත් අංශයෙන් පුතාට ජොබ් එකක් ලැබෙයි. මට කිසිම ෆෙවරේෂන් එකක් කරන්න බැහැ මිස්ටර් අබේසේකර. අනේ ප්ලීස් තරහ වෙන්නනම් එපා.

ඉන් පසු කීවක් නොකියා ඔවුන් දෙදෙනා නික්ම ගියේ නුරුස්සන මුහුනකිනි.

ඇත්තටම රාජිත අමාත්‍යවරයා කියන්නේ අගය කලයුතු නියම අමාත්‍යවරයෙක්.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,518
    22,184
    113
    Gotland
    ane api nodanna rajithaya. oka e wana wita ita wada ganak wiyadam karapu ekekta oya job eka deela athi. nathinam muge gani deela athi. dan muge gani thama okoma job deal karanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත මිනිහ සිගපුරුවෙ රොහල් බිල්ත් ගෙවල තියෙන්නෙ දත් ගලොල එකතු කරගත්ත සල්ලි වලින්ලු,:dull:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි ඔහු අගය කල යුත්තේ අමාත්‍යවරයෙකු ලෙස පමණක් නොව දත්ම ගලවා නැව් 7 ක් ගත් ලෝකයේ දුර්ලබ දත් දොස්තර කෙනෙක් විදියට ය...
    පලයන් *ත්තො යන්න....
     
    • Like
    Reactions: UT123

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    රාජිත සේනාරත්න මැතිතුමටයි මේ මල්මිට.

    මෙය සත්‍යම සිදියක් වන අතර මෙය කිසිම පක්ෂයකට හෝ අමාත්‍යවරයෙකුට කඩේ නොයන ත්‍රෙඩ් එකක් බව සලකන්න. මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව ඇත්තය. නමුත් ඒ වෙනුවෙන් රාජිතට කඩේ යන කතාවක් නොවන බව සලකන්න.

    z_p05-Sri-Lanka%E2%80%99s.jpg

    පසු ගිය දිනක අප හට රාජිත අමාත්‍යවරයාගේ නිවසට යම් සමාජ පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමාගේ කාර්යාලයට යාමට සිදු වුනි.

    මා යන දවසේ එතුමාගේ කාර්යාලයේ තිබ්බේ ඉතාම කාර්යබහුල තත්වයක්. විශාල සෙනගක් එක්රැස් වී තිබුණි. අපිට එහෙදි රාජිත අමාත්‍යවරයා මුණ ගැසීමට නොම්බරයක් ලැබුණු අතර එහිදී පැය දෙකකට වඩා බලා සිටීමට සිදුවුනි. අපට ලැබුනේ අන්තිම හරියේ නොම්බරය. ඒ අතර අපට සිසිල් පෑන් සහ තේ ලැබුණු අතර එය අපගේ විඩාව මගහරවා ගැනීමට මහත් උපකාරයක් උනි.

    මාගේ නොම්බරය පැමිණෙන තුරු පොඩි කතාවක් දාගෙන මගේ යාලුවත් එක්ක එතුමාගේ කාර්යාලයේ අසුන්ගෙන සිටියා. ටික වෙලාවකින් ලෑන්ඩ් කෘසර් වර්ගයේ සුකෝපබෝගී රථයකින් තිදෙනෙක් පැමිණියා. ඔවුන් අමාත්‍යවරයා හමුවීමට කලින් නොම්බරයක් ලබා ගත් බැවින් අපට කලින් ඔහුට අමාත්‍යවරයා මුණ ගැසීමට අවස්ථාව හිමි උනි. මා අනුමාන කල අයුරින් පැමිණියේ වයස අවුරුදු 58 පමණ මැදිවියේ පුද්ගලයකු වන අතර පැමිණි අනෙක් තරුණයට වයස 25 හෝ 28 පමණ විය. මවුන් දෙදෙනා පිය පුතු බව අපට තේරුම් ගියේය. ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයා වයස 40 පමණ පුද්ගලයකු වන අතර ඔහු වාහනේ රියදුරා විය.

    ඔවුන් දුටු සැනින් රාජිත අමාත්‍යවරයා ඉතා කුළුපග ලෙස ඔවුන් පිලි ගත්තේය. අමාත්‍යවරය හැසුරුන ආකාරයෙන් ඔවුන් ලගින්ම ඇසුරු කරන මිත්‍රයින් විය හැකිය.

    අපට ඇසුන අයුරින් ඔහු පැමිණ සිටියේ තම පුත්‍රයාට
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල විධායක ශ්‍රේණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. මොකද එම අවස්ථාව වනවිට එම රැකියාව ගැසට් කර අවසාන බැවිනි. ( ගොඩක් සල්ලි කාරයෝ ඔය වගේ ජොබ්ස් හොයන්නේ තමන්ගේ නම්බුවට )

    නමුත් ඔවුන්ගේ ඉල්ලීම පලකල පසු අමාත්‍යවරයා පල කලේ නොසතුටකි. රාජිත
    අමාත්‍යවරයා ඔහුට මේසේ පිළිතුරු දෙන්නට විය "මිස්ට අබේසේකර ඔබ තුමන්ලා මට චන්ද වැඩ වලට ගොඩක් උදව් කරපු බව ඇත්ත. ඔයගොල්ලෝ කරන ලද උදව් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඉල්ලිමනම් මට ඉෂ්ට සිද්ද කරන්න බැහැ. ඒ ගැන එක්ස්ට්‍රිම්ලි සොරි. මිස්ටර් අබේසේකර දන්නවනේ කලින් රජයවල් වගේ නොවෙයි අපි වැඩ කරන්නේ හරිම සර්ව සාධාරණ විදිහට. එක නිසා මට ඔබ තුමාට විශේෂ සැලකිල්ලක් දක්වල ඔබතුමාගේ පුතාට මට මේ ජොබ් එක අරන් දෙන්න බැහැ. බලන්න මේ බයෝ ඩේටා එක දිහා. මේ පුතාට මේකට සුදුකම් නැහැ. පුතාට කියන්න තව හොඳට ඉගන ගන්න කියලා. අඩුම තරමේ උපාධියක්වත් නැහැ නේ. අනෙක මම මෙහෙම දේශපාලන පත්වීමක් ලෙස පුතාව රක්ෂාවට පත්වීමක් දුන්නොත් මේ රටේ උගත් මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. පුතාට සුදුසුකම් තිබ්බත් මම ජොබ්ස් හැඩල් කරන කෙනෙකුත් නොවෙයි නේ. ගැසට් කරලා තියෙනේ. ඕනෙනම් CV එකක් යවල ඇප්ලයි කරන්න. පුතාට නිවැරදි අවශ්‍ය සුදුකම් පවතිනවානම් මානව සම්පත් අංශයෙන් පුතාට ජොබ් එකක් ලැබෙයි. මට කිසිම ෆෙවරේෂන් කරන්න බැහැ මිස්ටර් අබේසේකර. අනේ ප්ලීස් තරහ වෙන්නනම් එපා.

    ඉන් පසු කීවක් නොකියා ඔවුන් දෙදෙනා නික්ම ගියේ නුරුස්සන මුහුනකිනි.

    ඇත්තටම රාජිත අමාත්‍යවරයා කියන්නේ අගය කලයුතු නියම අමාත්‍යවරයෙක්.

    ane huke.....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් ඔව් අපි මූට මල් වඩම් ලැස්ති කරගෙන ඉන්නේ කෝ ඉතින් තාම හොඳ ආරංචියක් ආවේ නැහැනේ :(
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දේශපාලන වෛරී කෝණයකින් බලන්න එපා. මිනිස්සුන්ගේ හොඳ ගති ගුණ අගයන්න.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපි ඔහු අගය කල යුත්තේ අමාත්‍යවරයෙකු ලෙස පමණක් නොව දත්ම ගලවා නැව් 7 ක් ගත් ලෝකයේ දුර්ලබ දත් දොස්තර කෙනෙක් විදියට ය...
    පලයන් *ත්තො යන්න....
    :P:P:P:P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,232
    113
    අදාළ නෑ නේ
    අඩෝ පට්ට සුරංගනා කතාව බන්. පොඩි එවුන් රවට්ටන්න නම් ශෝක්.
    රාජිතයට පු* දෙන්න ගිහින් තව ලැජ්ජ නැතුව මෙතන පොස්ට් දාන්නත් එනවා තව.
    තු නොදකින් තෝ නම්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙම දෙයක් ඇත්තටම උනා නම් මේක අනිවාර්යෙන් සෙට් අප් කරපු මීටින්ග් එකක් ඇවිල්ල ඉන්න අනිත් අයට පේන්න. නැතුව මෙහෙම උදව් කරපු මිනිස්සු නොම්මර අරගෙන හම්බෙන්න එන්නෙ නැහැ කෙලින්ම appointment එකක් අරගෙන ගෙදරට යනවා මිසක්. අපි නොදන්න දත් දොස්තර. දැන් චීනේවත් නැහැ බන් කොන්ඩේ බැඳපු චීන්නු.

    රාජිත සේනාරත්න මැතිතුමටයි මේ මල්මිට.

    මෙය සත්‍යම සිදියක් වන අතර මෙය කිසිම පක්ෂයකට හෝ අමාත්‍යවරයෙකුට කඩේ නොයන ත්‍රෙඩ් එකක් බව සලකන්න. මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව ඇත්තය. නමුත් ඒ වෙනුවෙන් රාජිතට කඩේ යන කතාවක් නොවන බව සලකන්න.

    z_p05-Sri-Lanka%E2%80%99s.jpg

    පසු ගිය දිනක අප හට රාජිත අමාත්‍යවරයාගේ
    කාර්යාලයට යම් සමාජ පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමාගේ කාර්යාලයට යාමට සිදු වුනි.

    මා යන දවසේ එතුමාගේ කාර්යාලයේ තිබ්බේ ඉතාම කාර්යබහුල තත්වයක්. විශාල සෙනගක් එක්රැස් වී තිබුණි. අපිට එහෙදි රාජිත අමාත්‍යවරයා මුණ ගැසීමට නොම්බරයක් ලැබුණු අතර එහිදී පැය දෙකකට වඩා බලා සිටීමට සිදුවුනි. අපට ලැබුනේ අන්තිම හරියේ නොම්බරය. ඒ අතර අපට සිසිල් පෑන් සහ තේ ලැබුණු අතර එය අපගේ විඩාව මගහරවා ගැනීමට මහත් උපකාරයක් උනි.

    මාගේ නොම්බරය පැමිණෙන තුරු පොඩි කතාවක් දාගෙන මගේ යාලුවත් එක්ක එතුමාගේ කාර්යාලයේ අසුන්ගෙන සිටියා. ටික වෙලාවකින් ලෑන්ඩ් කෘසර් වර්ගයේ සුකෝපබෝගී රථයකින් තිදෙනෙක් පැමිණියා. ඔවුන් අමාත්‍යවරයා හමුවීමට කලින් නොම්බරයක් ලබා ගත් බැවින් අපට කලින් ඔහුට අමාත්‍යවරයා මුණ ගැසීමට අවස්ථාව හිමි උනි. මා අනුමාන කල අයුරින් පැමිණියේ වයස අවුරුදු 58 පමණ මැදිවියේ පුද්ගලයකු වන අතර පැමිණි අනෙක් තරුණයට වයස 25 හෝ 28 පමණ විය. මවුන් දෙදෙනා පිය පුතු බව අපට තේරුම් ගියේය. ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයා වයස 40 පමණ පුද්ගලයකු වන අතර ඔහු වාහනේ රියදුරා විය.

    ඔවුන් දුටු සැනින් රාජිත අමාත්‍යවරයා ඉතා කුළුපග ලෙස ඔවුන් පිලි ගත්තේය. අමාත්‍යවරය හැසුරුන ආකාරයෙන් ඔවුන් ලගින්ම ඇසුරු කරන මිත්‍රයින් විය හැකිය.

    අපට ඇසුන අයුරින් ඔහු පැමිණ සිටියේ තම පුත්‍රයාට
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල විධායක ශ්‍රේණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. මොකද එම අවස්ථාව වනවිට එම රැකියාව ගැසට් කර අවසාන බැවිනි. ( ගොඩක් සල්ලි කාරයෝ ඔය වගේ ජොබ්ස් හොයන්නේ තමන්ගේ නම්බුවට )

    නමුත් ඔවුන්ගේ ඉල්ලීම පලකල පසු අමාත්‍යවරයා පල කලේ නොසතුටකි. රාජිත
    අමාත්‍යවරයා ඔහුට මේසේ පිළිතුරු දෙන්නට විය "මිස්ට අබේසේකර ඔබ තුමන්ලා මට චන්ද වැඩ වලට ගොඩක් උදව් කරපු බව ඇත්ත. ඔයගොල්ලෝ කරන ලද උදව් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඉල්ලිමනම් මට ඉෂ්ට සිද්ද කරන්න බැහැ. ඒ ගැන එක්ස්ට්‍රිම්ලි සොරි. මිස්ටර් අබේසේකර දන්නවනේ කලින් රජයවල් වගේ නොවෙයි අපි වැඩ කරන්නේ හරිම සර්ව සාධාරණ විදිහට. එක නිසා මට ඔබ තුමාට විශේෂ සැලකිල්ලක් දක්වල ඔබතුමාගේ පුතාට මට මේ ජොබ් එක අරන් දෙන්න බැහැ. බලන්න මේ බයෝ ඩේටා එක දිහා. මේ පුතාට මේකට සුදුකම් නැහැ. පුතාට කියන්න තව හොඳට ඉගන ගන්න කියලා. අඩුම තරමේ උපාධියක්වත් නැහැ නේ. අනෙක මම මෙහෙම දේශපාලන පත්වීමක් ලෙස පුතාව රක්ෂාවට පත්වීමක් දුන්නොත් මේ රටේ උගත් මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනෙක පුතාට සුදුසුකම් තිබ්බත් මම ජොබ්ස් හැඩල් කරන කෙනෙකුත් නොවෙයි නේ. ගැසට් කරලා තියෙනේ. ඕනෙනම් CV එකක් යවල ඇප්ලයි කරන්න. පුතාට නිවැරදි අවශ්‍ය සුදුකම් පවතිනවානම් මානව සම්පත් අංශයෙන් පුතාට ජොබ් එකක් ලැබෙයි. මට කිසිම ෆෙවරේෂන් එකක් කරන්න බැහැ මිස්ටර් අබේසේකර. අනේ ප්ලීස් තරහ වෙන්නනම් එපා.

    ඉන් පසු කීවක් නොකියා ඔවුන් දෙදෙනා නික්ම ගියේ නුරුස්සන මුහුනකිනි.

    ඇත්තටම රාජිත අමාත්‍යවරයා කියන්නේ අගය කලයුතු නියම අමාත්‍යවරයෙක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    රාජිතය තෝව පුක්ෂණය කරේ කවද්ද? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපි ඔහු අගය කල යුත්තේ අමාත්‍යවරයෙකු ලෙස පමණක් නොව දත්ම ගලවා නැව් 7 ක් ගත් ලෝකයේ දුර්ලබ දත් දොස්තර කෙනෙක් විදියට ය...
    පලයන් *ත්තො යන්න....

    :lol::lol: මූත් එකයි මුගේ පුතත් එකයි..... !!