රාජිත ගේ තව බොරුවක් හෙලිවූ වගයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,217
    12,275
    113
    රාජිත ගේ තව බොරුවක් හෙලිවූ වගයි




    SohDlfu.png



    5gdooHZ.png




    MINISTRY OF HIGH EDUCATION DOES NOT HAVE DOCUMENTS TO PROVE THAT SAITM HAS RECEIVED DEGREE AWARDING STATE OR COMPLIANCE CERTIFICATE FROM SLMC OR SPECIFIC PROFESSIONAL BODY.



    :lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,304
    0
    14
    North
    Thopila mara kuhakai ne..

    :yes: :yes:
    අපි කොහොමත් කුහකයි තමා :(
    අන්තිම සරල එදිනෙදා ප්‍රශ්න වල ඉඳං සයිටම් දක්වාම පේන්න තියෙන්නෙ අපේ කුහක කම තමා :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala



    SohDlfu.png



    5gdooHZ.png




    MINISTRY OF HIGH EDUCATION DOES NOT HAVE DOCUMENTS TO PROVE THAT SAITM HAS RECEIVED DEGREE AWARDING STATE OR COMPLIANCE CERTIFICATE FROM SLMC OR SPECIFIC PROFESSIONAL BODY.



    :lol::lol::lol::lol:


    තොරතුරු පනතට අනූව ලබාගතයුතු තොරතුරු ගැනයි ප්‍රශ්න හදන්න ඕනේ.
    මේවා ඉන්ටවීව් කරන ප්‍රශ්නනේ.:P
    අදාල නැති දෙයක් ඉල්ලුවොත් කොමන්ලි දෙන උත්තරේ දීලා තියෙන්නේ.:baffled:

    ඕවට උත්තර කොහොමත් නැති උනාට තොරතුරු පනතෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් හදපු ප්‍රශ්න නම් මහ ෆේල්.:rolleyes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    19,288
    15,639
    113
    SAITM eka SLMC eken pilganne naha kiayala ratama dannawane. oka aluth deyakda ? Rajitha kiwwada SAITM eka SLMC eken piligannawa kiyala :baffled:

    saitm1.jpg

    saitm2.jpg


    Sources:
    http://documents.gov.lk/files/egz/2011/8/1721-19_S.pdf
    http://documents.gov.lk/files/egz/2011/8/1721-19_E.pdf
    http://documents.gov.lk/files/egz/2013/9/1829-36_E.pdf
    http://documents.gov.lk/files/egz/2013/9/1829-36_S.pdf

    http://documents.gov.lk/en/exgazette.php

    Number: 1721/19
    Date: 2011-08-30
    Description: Ministry of Higher Education - The South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd - (SAITM) as a Degree Awarding Institute for the purpose of developing higher education therein leading to the award of the Degree of Bachelor of Medicine and Bachelor of Surgery (MBBS)


    Number: 1829/36
    Date: 2013-09-26
    Description: Ministry of Higher Education - Order to amend the order of recognizing the South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. (SAITM)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,217
    12,275
    113

    තොරතුරු පනතට අනූව ලබාගතයුතු තොරතුරු ගැනයි ප්‍රශ්න හදන්න ඕනේ.
    මේවා ඉන්ටවීව් කරන ප්‍රශ්නනේ.:P
    අදාල නැති දෙයක් ඉල්ලුවොත් කොමන්ලි දෙන උත්තරේ දීලා තියෙන්නේ.:baffled:

    ඕවට උත්තර කොහොමත් නැති උනාට තොරතුරු පනතෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් හදපු ප්‍රශ්න නම් මහ ෆේල්.:rolleyes:

    :lol::lol: