රාජිත චම්පික කුමන්ත්‍රනය රනිල් පරදවයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රාජිත චම්පික කුමන්ත්‍රනය රනිල් පරදවයි

2015_08_20_103712.png
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රාජිතලා චම්පකල හිරුනිකාලා ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක ගොන් කමක්.ඒක නිසා වෙන එවුන් ටිකක් සන්ධානෙන් කඩා ගන්නම වෙනවා.
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Hoda padam machan Hirunikawa dinewwata achchara amaru kale UNP eke indapu Rosy wage aya paraddala :yes::yes: Maju Sri lawa ehemath eliyata dala :dull::dull: Kalakiruna ewa ahapuwama CMB wala UNP un gena
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    Hoda padam machan Hirunikawa dinewwata achchara amaru kale UNP eke indapu Rosy wage aya paraddala :yes::yes: Maju Sri lawa ehemath eliyata dala :dull::dull: Kalakiruna ewa ahapuwama CMB wala UNP un gena

    chanda dayakayo okkoma UNP aya nevei.Ekane eyala dinne.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    රාජිතලා චම්පකල හිරුනිකාලා ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක ගොන් කමක්.ඒක නිසා වෙන එවුන් ටිකක් සන්ධානෙන් කඩා ගන්නම වෙනවා.
    This is why i dont like UNP. me wage anatha wadi minusun nisa tamai me rata hamadama wale watenne.

    WE ARE PEOPLE WHO VOTE FOR UNP BECAZE CHAMMPIKA. MIND YOUR LANGUAGE. Gon amanayo hamadama UNP peradune me wage sattu nisa
    :dull:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕව කරන්න හම්බවෙන්නේ නැහැ. දෙමල සන්දානය දැනටමත් ආණ්ඩුවක් හදන්න රනිල්ට සහය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. රනිල් පුළුවන් තරම් ට්‍රයි කරන්නේ දෙමල සන්දනේ සහය ගන්නේ නැතුව නිදහස් පක්ෂේ මයිත්රීගේ කට්ටිය අරන් ආණ්ඩුව හදන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඕව කරන්න හම්බවෙන්නේ නැහැ. දෙමල සන්දානය දැනටමත් ආණ්ඩුවක් හදන්න රනිල්ට සහය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. රනිල් පුළුවන් තරම් ට්‍රයි කරන්නේ දෙමල සන්දනේ සහය ගන්නේ නැතුව නිදහස් පක්ෂේ මයිත්රීගේ කට්ටිය අරන් ආණ්ඩුව හදන්න.

    tamil, muslim අයට යට වෙනවට වඩා ඒකනම් හොඳයි මචන්.:yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    රාජිතලා,චම්පිකලා,අර්ජුනලා,හිරුනිකාලා,පරනවිතානලා ඈතුලු පිරිස් අලියාගෙන් ඉල්ලපු නිසා තමයි අලියා හස්තියෙකු බවට පත් උනේ. ඒ අය නිසා කවදාවත් unp ට චන්දය නොදුන් අය චන්දය දුන්නා. නිශ්චල චන්ද සක්‍රිය උනා. ඒ නිසා ඒ අය හෑල්ලුවට ලක් කරන්න එපා
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    රාජිතලා,චම්පිකලා,අර්ජුනලා,හිරුනිකාලා,පරනවිතානලා ඈතුලු පිරිස් අලියාගෙන් ඉල්ලපු නිසා තමයි අලියා හස්තියෙකු බවට පත් උනේ. ඒ අය නිසා කවදාවත් unp ට චන්දය නොදුන් අය චන්දය දුන්නා. නිශ්චල චන්ද සක්‍රිය උනා. ඒ නිසා ඒ අය හෑල්ලුවට ලක් කරන්න එපා
    thats why machan these peopele ara nagga inimagata paingahana kelehigune nodanna minissu. champika nisa pitapalath wala aya hitan UNP ekata chande danma not only colombo even man danna aya 10 denek vitara. kawadawath UNP chande nodapu aya. ehema welath me wage gon kata kiyana minussuth me rate innawane :confused:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ගොන් උලමො.. රාජිතල, චම්පිකල හින්ද තමයි ඔහොම හරි unp ආණ්ඩුවක් හදන්න පුළුවන් උනේ.අපිත් unp එකට චන්දෙ දැම්මෙ ඒ මිනිස්සු හින්ද. එහෙම නැති උනානම් ඉතින් මැදමුලන අප්පච්චි තාම රජකමේ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    වත්තල තිබුන චන්ද රෑස්වීමකදි ජොන් අමරතුන්ග කීවා අපි ලබබු ලොකුම දායදය චම්පික අපිත් එක්ක එකතු වීම් බව.
    චම්පිකලා යන පෑත්ත හෑමදාම දිනන බව දෑන්වත් තෙරුම් ගත්තොත් හොදයි

    චම්පිකලා, රතන හිමි ඈතුලු පිරිස නෑති උන නිසා තමයි මහින්දට වෑරදුනෙත්

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගොන් උලමො.. රාජිතල, චම්පිකල හින්ද තමයි ඔහොම හරි unp ආණ්ඩුවක් හදන්න පුළුවන් උනේ.අපිත් unp එකට චන්දෙ දැම්මෙ ඒ මිනිස්සු හින්ද. එහෙම නැති උනානම් ඉතින් මැදමුලන අප්පච්චි තාම රජකමේ.
    ලොල්....:D උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා... :D

    UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...

    උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...??? :rofl:හික්... :Pපැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???:rofl: චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...:oo: ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
    11.gif
    අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්:P)

    හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...:oo:

    ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...:lol:
     
    • Like
    Reactions: tharakato

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර

    "මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල )"

    ලොල්....:D උබට වැරදිලා සහෝදරයා....