රාජිත, නැව් සහ ඇත්ත..

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    පැටියා;19332055 said:
    බොදු බල සේනාව, රාවණා බලය වගේ සංවිථාන ටිකක් හදලා සන්දර්ෂණ ටිකක් තිබ්බොත් කොහොමද අමාත්‍යංශ ටිකකට එහෙම පැනලා? :lol:

    අපෝ නෑ.කොටි සංවිධානෙට උදව් කල,ඒකට සල්ලි හෙව්ව සංවිධාන ටිකට තියෙන තහනම ඉවත් කරනවා.
    තව ඉතින් පළාත් නිර්ණය කොමිසම මුස්ලිම් එකෙක්ට දීලා නැගෙනහිර පළාතේ සයිස් එක තව වැඩිකරගන්න ගැසට් එක ගහනවා..:no::no:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සමාවෙන්න අය්යෙ මම ඔබගේ වෘත්තීය හෑල්ලු කලා නොවේ. නමුත් ඔබගේ මිත්‍රයාට මුදල් එන වෙන මාර්ගයක් ඇති බව පෙනේ. නැතහොත් ඔහු මුදල් කලමනාකරණයෙහි අති දක්ශයෙකි

    ගලවපු දත් හක්කත් එක්කම ගලවල තියෙනවා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;19331442 said:
    :lol: Ok. ඕක මගෙ Field එක නිසා ඇහුවෙ අයියා. ලංකාවෙ එකෙකුට රෝරෝ වෙසල් තියනවා කියන්නෙ රටටම ආඩම්බරයක්. :)

    දැන් ඩිග්‍රිය ඉවරයිද පැටියෝ...:)
    උඔ හොඳ කොල්ලා..:nerd: හැබැයි මුහුදු හුළං වදින එක තමා ටිකක් නරක:frown:
    මේක නාමල්ට තිබ්බා නම් උඔ කියයිද රටට ආඩම්බරයක් කියලා :rofl:
     

    Similar threads