රාජිත_රිමාන්ඩ්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රාජිත_රිමාන්ඩ්

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර සිටියා. ඒ, සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළවයි.

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළා. ඒ හිටපු ඇමතිවරයාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද රෑ අසාධ්‍ය වෙලා රක්ෂිත බන්ධනාගාර හොස්පිට්ල් එකට දායි..ආය ඇප ලැබෙනකන් ඇම්බියුලන්ස් එකේ තමා උසාවි එන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    දැන් ඕකාට පපුවේ අමාරුව හැදෙනවා . ඔන්න බලන්න හෙට වෙනකොට අසාධ්‍ය වෙලා ඉස්පිරිතාලේ:lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ලොල් දතා රිදෙයි හු ඇන් පි කුක්කන්ට :rofl::rofl:

    දැන් ඕකාට පපුවේ අමාරුව හැදෙනවා . ඔන්න බලන්න හෙට වෙනකොට අසාධ්‍ය වෙලා ඉස්පිරිතාලේ:lol::lol::lol::lol:

    රාජිත බලු කූඩුවේ සිටින දින ගනන නිවැරදිව කියා පරිප්පු කිලෝ3ක් හා සාඩින් ටින් 3ක් දිනා ගන්න.. (ගැසට් රිවස් කරන තුරු පමනයි):lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රාජිත බලු කූඩුවේ සිටින දින ගනන නිවැරදිව කියා පරිප්පු කිලෝ3ක් හා සාඩින් ටින් 3ක් දිනා ගන්න.. (ගැසට් රිවස් කරන තුරු පමනයි):lol::lol::lol::lol:

    ඕන්න දුක හිතුන අය දුවන් ඇවිල්ල පව් දෙයියනේ :rofl::rofl: ඉලග මුලික අයිතිවාසිකම් නඩුවට රනිල උසාවි නගිද්දි පපුව හිරවෙයි කුක්කන්ගෙ.. :lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113

    රාජිත බලු කූඩුවේ සිටින දින ගනන නිවැරදිව කියා පරිප්පු කිලෝ3ක් හා සාඩින් ටින් 3ක් දිනා ගන්න.. (ගැසට් රිවස් කරන තුරු පමනයි):lol::lol::lol::lol:

    රාජිත හිරේ ගිය එකට ඇයි ස්මාටෙම් අඬන්නේ :eek:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඕන්න දුක හිතුන අය දුවන් ඇවිල්ල පව් දෙයියනේ :rofl::rofl: ඉලග මුලික අයිතිවාසිකම් නඩුවට රනිල උසාවි නගිද්දි පපුව හිරවෙයි කුක්කන්ගෙ.. :lol::lol:

    රනිලා බලු කූඩුවේ නගින්නේ පාස්කු ප්‍රහාරෙට කියල මම හිත හිටියේ.. :rofl::rofl:

    දැන් හිමීට චෝදනා අයින් වෙලා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිලා බලු කූඩුවේ නගින්නේ පාස්කු ප්‍රහාරෙට කියල මම හිත හිටියේ.. :rofl::rofl:

    දැන් හිමීට චෝදනා අයින් වෙලා :lol::lol:

    පස්කු ප්‍රහාරයට තමයි නඩුව දින නියම උනා දැන් ඉතින් පව් පලදෙන කාලෙ :cool::cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    oka corona hadenawata baye atulata gihin athi

    රවියා බලු කූඩුවේ ත්‍රෙඩ් එකේ දෙවනි එක.. :lol::lol::lol:

    reputation_neg.gif
    රාජිත_රිමාන්ඩ් 05-13-2020 09:42 PM#3% ponnaya :D
    reputation_neg.gif
    රාජිත_රිමාන්ඩ් 05-13-2020 09:40 PMරෙන්න තියන පුක දෙන්න එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    රාජිත බලු කූඩුවේ සිටින දින ගනන නිවැරදිව කියා පරිප්පු කිලෝ3ක් හා සාඩින් ටින් 3ක් දිනා ගන්න.. (ගැසට් රිවස් කරන තුරු පමනයි):lol::lol::lol::lol:

    උබල ගේ අම්මා දෙනවානම් හරියටම දින ගාන කියනවා පොන්ස්
    සාඩින් පරිප්පු මොනවත් එපා:lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    උබල ගේ අම්මා දෙනවානම් හරියටම දින ගාන කියනවා පොන්ස්
    සාඩින් පරිප්පු මොනවත් එපා:lol::lol::lol:

    රාජිත හිරේ ගිය එකට ඇයි අනේ උයා අඬන්නේ :lol::lol::lol: කේන්ති ගන්න දෙයක් මම කීවේ නෑනේ.. :love: