රාජිත_රිමාන්ඩ්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕන්න දුක හිතුන අය දුවන් ඇවිල්ල පව් දෙයියනේ :rofl::rofl: ඉලග මුලික අයිතිවාසිකම් නඩුවට රනිල උසාවි නගිද්දි පපුව හිරවෙයි කුක්කන්ගෙ.. :lol::lol:

    :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,938
    113
    34
    Kalutara
    ඕකා චන්දෙ ඉවර වෙනකන්වත් හිරේ නොහිටියොත් වැඩක් නෑ ස' :sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1589394421083.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Dagalanna ona na ban, rata idan ena ona ekek quarantine karanna aran yanawa.. :lol::lol:
    අතට මාංචු දාලා අරගෙන යනවාද කොරන්ටින් කරන්න .
    මේ ගණන් ගන්න එපා නොදන්න නිසා ඇහුවෙ:lol::lol::lol:


    fb-img-1589394421083.jpg
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Hambe athi yantham.... oka eliyata daaana hodane ohomma seththa pochi ona nam....ape rata hoda kalak yai
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .............[/SIZE]

    ...............[/SIZE]
    ...........[/SIZE]
    ........................
    ...............[/SIZE]
    .....................
    .................
    ............[/SIZE]
    .........
    .................

    බලපන්කො මේකේ උඹ දාලා තියන comment තොගේ .........උඹ වැඩ කරන්නේ රාජිත ගාවද ? :lol::lol::lol:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඕකව අවුරුදු 5ම ඇතුලෙ තියාගන්න බැරිවෙයිද දන්නෑ..:baffled: ඔය කක්කුස්සි කට අප්පිරියයි බන්..:growl::growl::angry::angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ ස'ට මොකුත් කියනව නෙවෙයි. රහස් පොලිසිය වැඩකරන විදිහ ගැන අහන්නෙ. බයියන්ගෙන් සංයමයක් බලාපොරොත්තු වෙමි.

    රාජිත රිමාන්ඩ් කරන්න ගියේ දෙසැම්බර් වල. ඌ ඒවෙලාවෙ ඒකෙන් ගැලවුනා කොහොමහරි.

    ඊට පස්සෙ මේ වෙනකල් මාස 4ක් ගියා. මෙච්චරකල් මුන් දඟලල තියෙන්නෙ ඌව රිමාන්ඩ් කරගන්න.


    මිනිහෙක් රිමාන්ඩ් කරගන්නෙ නැතුව රහස් පොලිසියට රහස් හොයාගන්න බැරිද?