රාජ උෂ්නේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔන්න මා එක්ක ඇරගන්න එන්න එපා.

    මට පේන දේ කියන්නේ ...

    ජේවිපේ සෙට් එකට රාජ් උෂ්නේ ගහලා ද බන්.

    කොහෙද ඉන්න හාල්පරුවනට බලය ලැබිලා .

    එක්කෙනෙක් රාජා වෙන්න යනවා තව එකෙක් කව්ද බෝයි වගේ ඇදගෙන ( පුවක් බඩිල්ලා ව මතක් වුනේ )
    ඒ අස්සේ පොලීසියට , විනිසුරුවන්ට තග දානවා වෘත්තිය සමිති හිඟන්නෝ ඇමති වෙලා.

    ජෙපි සිප්පි කටු ගමේ චණ්ඩි වෙන්න දඟලනවා.

    බයියෝ ඇමති වුණු විදිය ඉතිහාශයම රිපිට් වෙනවා වගේ මට පේන්නේ

    පාලනයක් තිබ්බේ නැත්තම් මහින්ද ට වුණු දේම තමයි අනුරට වෙන්නේ. 😑
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ඇයි උන් මේ ටිකේ බලමාලු කනවද? 🥴 පොඩ්ඩක් හොයලා කියපන් උබට පිම්පි අමාරුව හැදුන ගොටුකොල පොන්න බයියෙක් කියලා දන්නවා
     
    • Haha
    Reactions: Chamithacc

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator

    meyala hithagena innawa lankawe inne vietnam / china / cuba wage minissu - e ratawala wage wiplaweta janatha sahaya nisa thamai munta chande labune kiyala!!
     
    • Haha
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Okunge hiina maane eliyata dagena enne dn.
    මෙහෙම සීන් එකක් තමයි මට පේන්නේ අන්තිමට හොර මැරකම් වලින් නතර වෙන්නේ බල තන්හාව එක්ක .

    කාටද චන්දෙ දුන්නෙ?
    අනුරට විතරයි දුන්නනෙ

    හැබැයි ඡන්දෙ කාට දුන්නත් වැඩක් නැහැ නේ බං. කියන දේ ඇත්ත නම්.

    වෙන පක්ෂේකට දුන්නු කෙනෙක් ට රටේ දේවල් ප්‍රශ්න කරන්න බැරිද ?
    ------ Post added on Dec 16, 2025 at 3:46 PM

    ඇයි උන් මේ ටිකේ බලමාලු කනවද? 🥴 පොඩ්ඩක් හොයලා කියපන් උබට පිම්පි අමාරුව හැදුන ගොටුකොල පොන්න බයියෙක් කියලා දන්නවා
    යකො
    ------ Post added on Dec 16, 2025 at 3:47 PM
     
    • Like
    Reactions: nppcheguevara

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    meyala hithagena innawa lankawe inne vietnam / china / cuba wage minissu - e ratawala wage wiplaweta janatha sahaya nisa thamai munta chande labune kiyala!!
    ඔහොම හිතන්න ගත්තොත් නම් ඊළග චනදේ සොරි වෙනවා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ස්වයං විවේචනයක් දැක්කම තියෙන්නෙ අමුතුම ආතල් එකක් :D
    ඉල්ලපු වුන් එක්ක මුන් නම් 1000කින් හොදයි

    හැබැයි මේක නම් නෙමේ මිනිස්සු බලාපොරොත්තු වුණු දේ . ඒකයි අවුල. ඉතින්

    රණවල සුද්ද කරන්න හදපු දේවල් වලින් නම් වහල් ජෙප්පෝ එපා වුණා. හැබැයි එලකිරියේ සෙට් එක නම් සෙප්
    ------ Post added on Dec 16, 2025 at 3:51 PM
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඉල්ලපු වුන් එක්ක මුන් නම් 1000කින් හොදයි

    හැබැයි මේක නම් නෙමේ මිනිස්සු බලාපොරොත්තු වුණු දේ . ඒකයි අවුල. ඉතින්

    රෙදි ගැලෙව්වාම ඉතින් 90%+ බයියො තමයි ඉන්නෙ
    ඕජී ජෙප්පො කියන්නෙත් උන් එක්ක බලයට ආපු ඔක්කොම උන් වගේ නෙවෙයි කියල (ප්‍රසිද්ධ වේදිකාවෙ කියන්නෙ)
    ඒකට ඉතින් උන්ට කරන්න දෙයක් නෑ
    මේ මොහොතෙ බලය පවත්වගන්න වෙන විදියකුත් නෑනෙ
    බිම් මට්ටමේ ඉදල පලාත් පාලන ආයතන, පලාත් සභා වල බලය අල්ලලා ආපු ගමනක් නෙවෙයිනෙ මේක
    දෙන්න කෙනෙක් නැති නිසා එකෙක්ට දුන්න
    උගෙ නැට්ටෙ එල්ලිල අනික් උන් ටිකත් ඔක්කොම ආව
    මේ පහ දැන් මෙහෙම යනව
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,853
    6,447
    113
    ගග අද්දර
    මෙහෙම සීන් එකක් තමයි මට පේන්නේ අන්තිමට හොර මැරකම් වලින් නතර වෙන්නේ බල තන්හාව එක්ක .

    අනුරට විතරයි දුන්නනෙ

    හැබැයි ඡන්දෙ කාට දුන්නත් වැඩක් නැහැ නේ බං. කියන දේ ඇත්ත නම්.

    වෙන පක්ෂේකට දුන්නු කෙනෙක් ට රටේ දේවල් ප්‍රශ්න කරන්න බැරිද ?
    ------ Post added on Dec 16, 2025 at 3:46 PM

    යකො
    ------ Post added on Dec 16, 2025 at 3:47 PM
    Mun tika kalekin north Korea wage anduwa question karanna beri wena ganata genawa. Media, social media Wala unge propaganda run krnawa.
    Anit paksha deke sipaiyo denna mongal athal denakan ait munwa holawanna wen ne.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඔහොම හිතන්න ගත්තොත් නම් ඊළග චනදේ සොරි වෙනවා.
    ගත්තොත් ?
    danatama hithana inne ehemai!

    ඉල්ලපු වුන් එක්ක මුන් නම් 1000කින් හොදයි
    kalin idapu unge awul kiyapam balanna! corona loketaama hukola damma kiyana eka mathaka thiyaganin!
    ------ Post added on Dec 16, 2025 at 4:22 PM
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    රෙදි ගැලෙව්වාම ඉතින් 90%+ බයියො තමයි ඉන්නෙ
    ඕජී ජෙප්පො කියන්නෙත් උන් එක්ක බලයට ආපු ඔක්කොම උන් වගේ නෙවෙයි කියල (ප්‍රසිද්ධ වේදිකාවෙ කියන්නෙ)
    ඒකට ඉතින් උන්ට කරන්න දෙයක් නෑ
    මේ මොහොතෙ බලය පවත්වගන්න වෙන විදියකුත් නෑනෙ
    බිම් මට්ටමේ ඉදල පලාත් පාලන ආයතන, පලාත් සභා වල බලය අල්ලලා ආපු ගමනක් නෙවෙයිනෙ මේක
    දෙන්න කෙනෙක් නැති නිසා එකෙක්ට දුන්න
    උගෙ නැට්ටෙ එල්ලිල අනික් උන් ටිකත් ඔක්කොම ආව
    මේ පහ දැන් මෙහෙම යනව
    Kotinma samahara saba wala NPP un kelinma kiyanawa parana case hoyanna dan baha kiyala, ekiyanne mun baiyo ekka deal ekak da parana case yatagahanna?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,487
    28,278
    113
    මෝඩ මාලිමා ජෙප්පෝ වැඩ බැරි නූගත් ගන්කබරයෝ උනාට හොරා කනවා, නීතිය නමනවා, බාල බෙහෙත් ගෙනල්ල ලෙඩ්ඩු මරනවා, අටසිය ගානක් මැරෙනකම් බිලියන ගණන් විනාස වෙනකන් උඩ බලන් ඉන්නවා, බලු විදියට නහුතෙට tax ගහනවා,, හොර tender දානවා, SME උන්ගේ බඩට ගහනවා, හොර ගිවිසුම් ගහනවා, aliexpress වගේ ඒවට කෙලිනවා, භාන්ඩාගාරේ සල්ලි පක්ෂේ කොල්ල කනවා, ගජ මිතුරු තක්කඩි තනතුරු වලට දාගන්නවා, හොරු නිදහස් වෙනවා, ලංකාව ලෝකෙට විහිළුවක් කරනවා, and etc :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    ඔන්න මා එක්ක ඇරගන්න එන්න එපා.

    මට පේන දේ කියන්නේ ...

    ජේවිපේ සෙට් එකට රාජ් උෂ්නේ ගහලා ද බන්.

    කොහෙද ඉන්න හාල්පරුවනට බලය ලැබිලා .

    එක්කෙනෙක් රාජා වෙන්න යනවා තව එකෙක් කව්ද බෝයි වගේ ඇදගෙන ( පුවක් බඩිල්ලා ව මතක් වුනේ )
    ඒ අස්සේ පොලීසියට , විනිසුරුවන්ට තග දානවා වෘත්තිය සමිති හිඟන්නෝ ඇමති වෙලා.

    ජෙපි සිප්පි කටු ගමේ චණ්ඩි වෙන්න දඟලනවා.

    බයියෝ ඇමති වුණු විදිය ඉතිහාශයම රිපිට් වෙනවා වගේ මට පේන්නේ

    පාලනයක් තිබ්බේ නැත්තම් මහින්ද ට වුණු දේම තමයි අනුරට වෙන්නේ. 😑
    ආයේ අහන්න දෙයක් නැ මාත් හිතුවේ මුන් රට හදයි හොරැ අල්ලලා කියල මුන් හොරැ අල්ලලා ඇල්ලුවා කියල කියනව වගේ සීන් එකක් යන්නේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,407
    2,740
    113
    මේ ටික වෙනවා කියලා මං නං දැනගත්තේ 2024 සැප්තැම්බර් මුන් දින්න ගමන්මයි...

    ඊළඟට මුන්ගේ මේ අවුරුදු 5 අතරේ ලොකු ලේ සෙළවීමක් වෙන්න ඉඩ තියෙනවා...
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    මේ ටික වෙනවා කියලා මං නං දැනගත්තේ 2024 සැප්තැම්බර් මුන් දින්න ගමන්මයි...

    ඊළඟට මුන්ගේ මේ අවුරුදු 5 අතරේ ලොකු ලේ සෙළවීමක් වෙන්න ඉඩ තියෙනවා...
    ආයේ මේ අවුරැදු 5 ඉවරවෙද්දි මිනිස්සුන්ට එපා වෙන ලල් එකක් තියෙන්නේ