රාජ කුමරියන්ගේ පළඳනා

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වසර හාරදහසක් පැරණි ඊජිප්තු රජ කුමරියන්ට අයත් පළඳනා හා ඔටුන්නක්
    12+.jpg
    12443.jpg

    Pectoral from the jewellery box of Mereret
    12346.jpg

    Crown of Sit-Hathor Yunet
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම මාර ආසයි ඊජිප්තු ශිෂ්ටාචාරයට
    මාත් ආසයි බන්. පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධකම් තිබිලා තියන ශිෂ්ටාචාරයක්. එක එක ජාතියේ අමුතු ජීවින් චිත්‍රවල ඉන්නවා. ඒවගේ දේවල් නිකං අදින්නෙ නැනේ. අනිත් දේ තමයි මුන්ගේ පට්ට ටෙක්නොලොජි එකක් තිබිලා තියනවා. මිනී බෙහෙත් ජාතී දාලා කල් තියා ගත්තා කියලා කිව්වට, ඕවා ෆ්‍රීසින් සිස්ටම් එකක් එක්ක තියන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම දෙයක් හිතන්න තරම් ඒ ශිෂ්ටාචාරයේ මනුස්සයෝ ගොඩක් බුද්දිමත් ඇති
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාත් ආසයි බන්. පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධකම් තිබිලා තියන ශිෂ්ටාචාරයක්. එක එක ජාතියේ අමුතු ජීවින් චිත්‍රවල ඉන්නවා. ඒවගේ දේවල් නිකං අදින්නෙ නැනේ. අනිත් දේ තමයි මුන්ගේ පට්ට ටෙක්නොලොජි එකක් තිබිලා තියනවා. මිනී බෙහෙත් ජාතී දාලා කල් තියා ගත්තා කියලා කිව්වට, ඕවා ෆ්‍රීසින් සිස්ටම් එකක් එක්ක තියන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම දෙයක් හිතන්න තරම් ඒ ශිෂ්ටාචාරයේ මනුස්සයෝ ගොඩක් බුද්දිමත් ඇති
    Helaya kiyala nama dagena monada me kiyawanne Hela sinhala yakka puthe ?
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මාත් ආසයි බන්. පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධකම් තිබිලා තියන ශිෂ්ටාචාරයක්. එක එක ජාතියේ අමුතු ජීවින් චිත්‍රවල ඉන්නවා. ඒවගේ දේවල් නිකං අදින්නෙ නැනේ. අනිත් දේ තමයි මුන්ගේ පට්ට ටෙක්නොලොජි එකක් තිබිලා තියනවා. මිනී බෙහෙත් ජාතී දාලා කල් තියා ගත්තා කියලා කිව්වට, ඕවා ෆ්‍රීසින් සිස්ටම් එකක් එක්ක තියන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම දෙයක් හිතන්න තරම් ඒ ශිෂ්ටාචාරයේ මනුස්සයෝ ගොඩක් බුද්දිමත් ඇති
    අනිවා වැඩියෙන්ම Interesting and Complicated එක
    මගේ නම් ඊට පස්සේ ආසම ග්‍රීක <3