Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජයබාගේ (පැරකුම්බාගේ තාත්තාගෙ) අන්තපුරය දැක්කම සසර කළකිරෙනවා. රජෙක් වුණත් අනේ පව් කියල හිතෙනවා. අඩු තරමෙන් මේ අන්තපුර මහේෂිකාවන්ගේ අලංකාරය පවත්වාගන්න තරම් වත් මුදලක් වියදම් කරන්න සෝමරත්න මැළි වෙලා වග පැහැදිලියි. ඒ වගේ විස්තර වෙනුවෙන් කිසි වියදමක් නොකරන්න තරම් බඩ තද කරගෙන ෆිල්ම් එක කළ වගට රූප රාමුවෙන් රාමුව දුප්පත්කම සාක්කි කියනවා. ආර්ට් ඩිරෙක්ෂන් (කලා අධ්‍යක්ෂණය) වෙසක් නාට්ටියක් ගානයි. සෙනෙවියාගෙ අතේ තියෙන කඩුවත් ඇලූමිනියම් කෑල්ලක්. රැුවුල් කොණ්ඩ දැක්කම හිනා යනවා (විජයබාගේ රැුවුල මාර ෆනී) මට හිතුනෙ අඩු තරමෙ ‘ග්ලැඩියේටර්’ ඕන නෑ අශෝක් තරම් වත් චිත්‍රපටියක් බැලූවා නම් මේ ගැන ලැජ්ජ හිතෙනවා. කොටින්ම පේ‍්‍රක්‍ෂාගාරෙ ඉඳන් මගේ හිරිගඩු පිපුණා සමහර තැන් වල අඳබාලකම් පෙනෙද්දි.

කොයිතරම් නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් චිත්රපටියෙ අරටුවෙ, නිර්මාණශීලීත්වයෙ දියුණුවක් පේනවා නම් කෘතියක් අගය වෙන්න ඕන කියලයි මගේ අදහස. ඒත් මේ චිත්රපටියෙ කෘතියක් විදිහටත් පේන්න තියෙන්නෙ නැවත නැවත දුප්පත්කම නම්, නොගැඹුරු, පේ්රක්ෂක වින්දනය අවතක්සේරු කරන වංචාවක් නම් එතනදි ඒ නිර්මාපකයා දෙස දෙපාරක් හැරිලා බලන්න වෙනවා.

දැන් මං මේ ලියමන පටන් ගන්න හේතු වුණු කතාවට එන්නම්. ඇත්තටම සෝමරත්න මොනවද කරන්නෙ කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ මේ තේරුම් ගැනීම. රජකතාවක් මේ කාලෙ කරන්න තෝර ගන්න මූලික හේතුව වෙන්නෙම වාණිජ අරමුණක්. විශේෂයෙන් දන්න කතාවක් හින්ද විශේෂ දක්ෂතාවයක් නැතුවත් කතාව කියාගෙන යන්න පුළුවන්. මිනිස්සු ඔලූවෙන් කරුණු සම්පූර්ණ කර ගන්නවා. සෝමරත්නගේ මේ මෙගා ටෙලියක් වගේ එපික් එකේ අදහස ඒකයි. අපි ඔලූවෙන් විශාල කරගෙන නරඹන්න ඕන. කතාවෙ කොයි විදිහක අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ට කතාව තේරෙනවා. වෙසක් නාට්‍යයක් ලියා ගන්න තරමේ හැකියාවක් තිබ්බ නම් ඇති. රජ වාසලෙන් පැනලා ආපු දවසෙ ඉඳන් කෙල්ලො දෙන්නෙක් එක්ක පීල්ලෙන් නාන එකට වඩා දෙයක් නොකරපු පැණි පැරකුම්බා වීරයෙක් වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ මිසක් චිත්රපටියෙ නෙමෙයි. කඩුව වන වන සටන් කළාට වීරත්වය පළවෙන එකඳු ඉරියව්වක්වත් (ඇ`ග විතරයි* මේ චරිතෙන් ප්‍රකට වෙන්නෙ නෑ. ඒ වෙනුවට න`ගා දැක්ක ගමන් අඩවන් නෙතින් ලාංකේය සෙවල පෙරීමේ උරුමය විතරක් සහතික කරනවා. කෙටියෙන් කිව්වොත් චිත්රපටියෙ මං දැක්කෙ දෙවෙනි පැරකුම්බා නෙමෙයි සෙවළ පැරකුම්බා කෙනෙක්.

ආයිමත් කතාවෙන් පිට පැන්නා. ඒකට හේතුවම මේ චිත්‍රපටිය විතරක් නෙමෙයි මේ වර්ගයේ චිත්‍රපටි ධාරාව විසින්ම කරන ලැජ්ජා හිතෙන පික්පොකට් ගැහීම ගැන තරහ. සහ ඒක කර්මාන්තමය දියුණුවක් විදිහට පෙන්නන්න ක්ෂේත්රයේ අයම නැවෙන නැවිල්ල.

‘මොනා වුණත් මචං, ඌ ලංකාවෙ මිනිස්සුන්ට ඕන දේ දන්නවා. බලපං කෝටි විස්සෙන් එහා දුවන්නෙ නැද්ද කියල’

‘මචං මොනවා වුණත් හෝල් වලට මිනිස්සු එනවනෙ. මුං ඒ ටිකවත් නොකළා නම් සිනමාව ඉවරයි’

[QUOTE="Ted Bundy, post: 15225634, member: 419512"] [SIZE="3"][COLOR="Indigo"]විජයබාගේ (පැරකුම්බාගේ තාත්තාගෙ) අන්තපුරය දැක්කම සසර කළකිරෙනවා. රජෙක් වුණත් අනේ පව් කියල හිතෙනවා. අඩු තරමෙන් මේ අන්තපුර මහේෂිකාවන්ගේ අලංකාරය පවත්වාගන්න තරම් වත් මුදලක් වියදම් කරන්න සෝමරත්න මැළි වෙලා වග පැහැදිලියි. ඒ වගේ විස්තර වෙනුවෙන් කිසි වියදමක් නොකරන්න තරම් බඩ තද කරගෙන ෆිල්ම් එක කළ වගට රූප රාමුවෙන් රාමුව දුප්පත්කම සාක්කි කියනවා. ආර්ට් ඩිරෙක්ෂන් (කලා අධ්‍යක්ෂණය) වෙසක් නාට්ටියක් ගානයි. සෙනෙවියාගෙ අතේ තියෙන කඩුවත් ඇලූමිනියම් කෑල්ලක්. රැුවුල් කොණ්ඩ දැක්කම හිනා යනවා (විජයබාගේ රැුවුල මාර ෆනී) මට හිතුනෙ අඩු තරමෙ ‘ග්ලැඩියේටර්’ ඕන නෑ අශෝක් තරම් වත් චිත්‍රපටියක් බැලූවා නම් මේ ගැන ලැජ්ජ හිතෙනවා. කොටින්ම පේ‍්‍රක්‍ෂාගාරෙ ඉඳන් මගේ හිරිගඩු පිපුණා සමහර තැන් වල අඳබාලකම් පෙනෙද්දි. කොයිතරම් නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් චිත්රපටියෙ අරටුවෙ, නිර්මාණශීලීත්වයෙ දියුණුවක් පේනවා නම් කෘතියක් අගය වෙන්න ඕන කියලයි මගේ අදහස. ඒත් මේ චිත්රපටියෙ කෘතියක් විදිහටත් පේන්න තියෙන්නෙ නැවත නැවත දුප්පත්කම නම්, නොගැඹුරු, පේ්රක්ෂක වින්දනය අවතක්සේරු කරන වංචාවක් නම් එතනදි ඒ නිර්මාපකයා දෙස දෙපාරක් හැරිලා බලන්න වෙනවා. දැන් මං මේ ලියමන පටන් ගන්න හේතු වුණු කතාවට එන්නම්. ඇත්තටම සෝමරත්න මොනවද කරන්නෙ කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ මේ තේරුම් ගැනීම. රජකතාවක් මේ කාලෙ කරන්න තෝර ගන්න මූලික හේතුව වෙන්නෙම වාණිජ අරමුණක්. විශේෂයෙන් දන්න කතාවක් හින්ද විශේෂ දක්ෂතාවයක් නැතුවත් කතාව කියාගෙන යන්න පුළුවන්. මිනිස්සු ඔලූවෙන් කරුණු සම්පූර්ණ කර ගන්නවා. සෝමරත්නගේ මේ මෙගා ටෙලියක් වගේ එපික් එකේ අදහස ඒකයි. අපි ඔලූවෙන් විශාල කරගෙන නරඹන්න ඕන. කතාවෙ කොයි විදිහක අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ට කතාව තේරෙනවා. වෙසක් නාට්‍යයක් ලියා ගන්න තරමේ හැකියාවක් තිබ්බ නම් ඇති. රජ වාසලෙන් පැනලා ආපු දවසෙ ඉඳන් කෙල්ලො දෙන්නෙක් එක්ක පීල්ලෙන් නාන එකට වඩා දෙයක් නොකරපු පැණි පැරකුම්බා වීරයෙක් වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ මිසක් චිත්රපටියෙ නෙමෙයි. කඩුව වන වන සටන් කළාට වීරත්වය පළවෙන එකඳු ඉරියව්වක්වත් (ඇ`ග විතරයි* මේ චරිතෙන් ප්‍රකට වෙන්නෙ නෑ. ඒ වෙනුවට න`ගා දැක්ක ගමන් අඩවන් නෙතින් ලාංකේය සෙවල පෙරීමේ උරුමය විතරක් සහතික කරනවා. කෙටියෙන් කිව්වොත් චිත්රපටියෙ මං දැක්කෙ දෙවෙනි පැරකුම්බා නෙමෙයි සෙවළ පැරකුම්බා කෙනෙක්. ආයිමත් කතාවෙන් පිට පැන්නා. ඒකට හේතුවම මේ චිත්‍රපටිය විතරක් නෙමෙයි මේ වර්ගයේ චිත්‍රපටි ධාරාව විසින්ම කරන ලැජ්ජා හිතෙන පික්පොකට් ගැහීම ගැන තරහ. සහ ඒක කර්මාන්තමය දියුණුවක් විදිහට පෙන්නන්න ක්ෂේත්රයේ අයම නැවෙන නැවිල්ල. ‘මොනා වුණත් මචං, ඌ ලංකාවෙ මිනිස්සුන්ට ඕන දේ දන්නවා. බලපං කෝටි විස්සෙන් එහා දුවන්නෙ නැද්ද කියල’ ‘මචං මොනවා වුණත් හෝල් වලට මිනිස්සු එනවනෙ. මුං ඒ ටිකවත් නොකළා නම් සිනමාව ඉවරයි’[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom