Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මගේ යාලූවො සමහරක් මට කියපු අදහස්. ඒත් මගේ කතාව වෙනස්. සිනමාවට මිනිස්සු ගෙන්න ගන්න නං ඕන තරම් ක්‍රම තියෙනවා. මෙගා ටෙලියක් පැය තුනකට කපලා ගැහුවත් මිනිස්සු ආයිමත් බලන්න පිරෙනවා. ඒත් අපි මේ සමාජය දක්කන්නෙ කොහාටද කියන එකයි ගැටළුව. හෝල් වලට මිනිස්සු පුරවන්නද සිනමාවට මිනිස්සු හුරු කරන්නද ඕන කියන එකයි හිතන්න වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්.

මං සිනමාව කියන්නෙ සම්භාව්‍ය, ආත්ම කථන, සම්මානලාභී සිනමාව නෙමෙයි. මාධ්‍යයක් වශයෙන් දැනුමක් වශයෙන් ගොඩනැගුණු විෂයක් සහිත, සිතීමක් සහිත, කලාවක් සහිත සිනමාවට. ටෙලි නාට්‍යයක් ලොකු තිරයක පෙන්නුවාට ඒක සිනමාවක් නොවෙන්නෙ ඒකයි (ද`ඩුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය නෙමෙයි. ටෙලි නාට්‍ය කියල ඒ කාලෙ අපේ අය කළේ චිත්‍රපටි) අපේ රටේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියන එක තමයි මේ කාලෙ අපි අහන නරුමම කතාව.

පත්තරේ මිනීමැරුම් පිටුව ලියන අයගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. මෙගා ටෙලි කරන උන්ගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. සිනමාව කියල එකක් කරන අයගෙන් ඇහුවත් කියන්නෙ එකම උත්තරේ. මේක කුඩු විකුණනවා වගේ වැඩක්

දීප්ති කුමාර ගුණරත්න මෑත ඉන්ටවිව් එකකදි කිව්වා, ‘ මිනිස්සු හිරිවැටිලා ඉන්නෙ. මත්ද්‍රව්‍යයකින් වගේ නිර්වින්දනය වෙලා’. මේකයි ඇත්ත. සියලූ මාධ්‍ය එක විදිහට දෙකයි පණහෙ රසයක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා. තමන්ගේ මාධ්‍ය වෙතින් නැවත පරාරෝපණය වෙන සමාජය ගැන කිසි අදහසක් නැතුව. වගකීමක් නැතුව. මේක සදාචාරය අතින් විතරක් නෙමෙයි කර්මාන්තමය අතිනුත් සිද්ද වෙන පිරිහීමක්. තාවකාලික ලාභයක් හැටියට පෙණුනත් මේ ගමන හු`ගක් කෙටියි. මේක පික් පොකට් ආර්ට් එකක් මිස වෙන ආර්ට් එකක් නෙමෙයි.

පත්තරවල මිනීමැරුම් පිටුව කියවලා රට හැම තැනම පෝලිමට එක විදිහට මිනී මරනවා. කොල්ලො කෙල්ලො ලව් කරන්නෙ මෙගා ටෙලි දෙබස් කිය කිය. බොබසෙ ටීවී එකේ කියන එක ඒ විදිහටම ගමේ හාමුදුරුවොත් සිවුර උඩ දාලා කියනවා. බොබසෙ නෝ ලිමිට් එක වට කරන කොට ගමේ එවුන් පල්ලිය ඉස්සරහ සඳකඩ පහන ගලවනවා. මේ අපේ මාධ්‍ය සමාජය. මං කියන්නෙ මහින්ද රාජපක්ෂ විසින් පසක් කර දුන් වැදගත්ම කාරණය ඒක. මේක ඇත්ත සමාජයක් නෙමෙයි. අපි මාධ්‍ය වල දකින්නෙ ඇත්ත සමාජ උවමනාව නෙමෙයි. ඒක සමාජ උවමනාව විදිහට විකුණන්න හදන වෙළෙන්දො විතරයි.

ආයිමත් කියන්නෙ, මේක රජකතා වලින් චිත්‍රපටි හදන එක බාලයි වගේ අදහසක් නෙමෙයි. පරාක්‍රමබාහු ගැන සෝමරත්නගෙ ෆිල්ම් එකයි පරකුම්බා කතාවෙන්ම සන්තෝෂ් සිවන් ගේ අසෝක වගේ ෆිල්ම් එකකුයි නිෂ්පාදනය වුනොත් මිනිස්සු සන්තෝෂ් සිවන්ගෙ ෆිල්ම් එක (ඒ නිර්මාණශීලී ගුණය) නොබලා සෝමරත්නගේ ෆිල්ම් එක බලයිද? මේක වෙන කිසි දෙයක් නෙමෙයි ලැජ්ජාවක් නැති වංචාව. මේ කාලෙ බුදු දහම කියන්නෙ ප්‍රචණ්ඩත්වයට වගේ කලාව කියන්නෙ වංචාවට.

දීප්ති අර ඉන්ටවිව් එකේ තව ලස්සන කතාවක් කියනවා.

‘දැන් තියෙන විදිහ තමයි ලැජ්ජාවක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. කරලා ඇවිත් ලැජ්ජ නැතුව මිනිස්සු ඉස්සරහ හිටගෙන ඉන්නවා. බලන් ඉන්න අයට ලැජ්ජ හිතෙනවා.’

සිරි පැරකුම් බලලා මට වුණෙත් ඒ ටික.

[QUOTE="Ted Bundy, post: 15225637, member: 419512"] [SIZE="3"][COLOR="Indigo"][CENTER]මේ මගේ යාලූවො සමහරක් මට කියපු අදහස්. ඒත් මගේ කතාව වෙනස්. සිනමාවට මිනිස්සු ගෙන්න ගන්න නං ඕන තරම් ක්‍රම තියෙනවා. මෙගා ටෙලියක් පැය තුනකට කපලා ගැහුවත් මිනිස්සු ආයිමත් බලන්න පිරෙනවා. ඒත් අපි මේ සමාජය දක්කන්නෙ කොහාටද කියන එකයි ගැටළුව. හෝල් වලට මිනිස්සු පුරවන්නද සිනමාවට මිනිස්සු හුරු කරන්නද ඕන කියන එකයි හිතන්න වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්. මං සිනමාව කියන්නෙ සම්භාව්‍ය, ආත්ම කථන, සම්මානලාභී සිනමාව නෙමෙයි. මාධ්‍යයක් වශයෙන් දැනුමක් වශයෙන් ගොඩනැගුණු විෂයක් සහිත, සිතීමක් සහිත, කලාවක් සහිත සිනමාවට. ටෙලි නාට්‍යයක් ලොකු තිරයක පෙන්නුවාට ඒක සිනමාවක් නොවෙන්නෙ ඒකයි (ද`ඩුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය නෙමෙයි. ටෙලි නාට්‍ය කියල ඒ කාලෙ අපේ අය කළේ චිත්‍රපටි) අපේ රටේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියන එක තමයි මේ කාලෙ අපි අහන නරුමම කතාව. පත්තරේ මිනීමැරුම් පිටුව ලියන අයගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. මෙගා ටෙලි කරන උන්ගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. සිනමාව කියල එකක් කරන අයගෙන් ඇහුවත් කියන්නෙ එකම උත්තරේ. මේක කුඩු විකුණනවා වගේ වැඩක් දීප්ති කුමාර ගුණරත්න මෑත ඉන්ටවිව් එකකදි කිව්වා, ‘ මිනිස්සු හිරිවැටිලා ඉන්නෙ. මත්ද්‍රව්‍යයකින් වගේ නිර්වින්දනය වෙලා’. මේකයි ඇත්ත. සියලූ මාධ්‍ය එක විදිහට දෙකයි පණහෙ රසයක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා. තමන්ගේ මාධ්‍ය වෙතින් නැවත පරාරෝපණය වෙන සමාජය ගැන කිසි අදහසක් නැතුව. වගකීමක් නැතුව. මේක සදාචාරය අතින් විතරක් නෙමෙයි කර්මාන්තමය අතිනුත් සිද්ද වෙන පිරිහීමක්. තාවකාලික ලාභයක් හැටියට පෙණුනත් මේ ගමන හු`ගක් කෙටියි. මේක පික් පොකට් ආර්ට් එකක් මිස වෙන ආර්ට් එකක් නෙමෙයි. පත්තරවල මිනීමැරුම් පිටුව කියවලා රට හැම තැනම පෝලිමට එක විදිහට මිනී මරනවා. කොල්ලො කෙල්ලො ලව් කරන්නෙ මෙගා ටෙලි දෙබස් කිය කිය. බොබසෙ ටීවී එකේ කියන එක ඒ විදිහටම ගමේ හාමුදුරුවොත් සිවුර උඩ දාලා කියනවා. බොබසෙ නෝ ලිමිට් එක වට කරන කොට ගමේ එවුන් පල්ලිය ඉස්සරහ සඳකඩ පහන ගලවනවා. මේ අපේ මාධ්‍ය සමාජය. මං කියන්නෙ මහින්ද රාජපක්ෂ විසින් පසක් කර දුන් වැදගත්ම කාරණය ඒක. මේක ඇත්ත සමාජයක් නෙමෙයි. අපි මාධ්‍ය වල දකින්නෙ ඇත්ත සමාජ උවමනාව නෙමෙයි. ඒක සමාජ උවමනාව විදිහට විකුණන්න හදන වෙළෙන්දො විතරයි. ආයිමත් කියන්නෙ, මේක රජකතා වලින් චිත්‍රපටි හදන එක බාලයි වගේ අදහසක් නෙමෙයි. පරාක්‍රමබාහු ගැන සෝමරත්නගෙ ෆිල්ම් එකයි පරකුම්බා කතාවෙන්ම සන්තෝෂ් සිවන් ගේ අසෝක වගේ ෆිල්ම් එකකුයි නිෂ්පාදනය වුනොත් මිනිස්සු සන්තෝෂ් සිවන්ගෙ ෆිල්ම් එක (ඒ නිර්මාණශීලී ගුණය) නොබලා සෝමරත්නගේ ෆිල්ම් එක බලයිද? මේක වෙන කිසි දෙයක් නෙමෙයි ලැජ්ජාවක් නැති වංචාව. මේ කාලෙ බුදු දහම කියන්නෙ ප්‍රචණ්ඩත්වයට වගේ කලාව කියන්නෙ වංචාවට. දීප්ති අර ඉන්ටවිව් එකේ තව ලස්සන කතාවක් කියනවා. ‘දැන් තියෙන විදිහ තමයි ලැජ්ජාවක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. කරලා ඇවිත් ලැජ්ජ නැතුව මිනිස්සු ඉස්සරහ හිටගෙන ඉන්නවා. බලන් ඉන්න අයට ලැජ්ජ හිතෙනවා.’ සිරි පැරකුම් බලලා මට වුණෙත් ඒ ටික.[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom