රාත්රියේ ඔබ ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිදිනා
කින්නරාවිය නිවන්...
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්...
ලිය මඩුලු යහනේ
සරා සඳ වැතිරිලා...
පුරා මී බිඳු පොපියනා
රත් තඹර විල
ස්වර්ණ හංසිය නිදි වරයි...
දුහුළු මද පවනේ
තුරු ලතා මල් සලයි...
විහඟ වියවුල් නතර වූ
සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකි බිඳී...
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
තාරකා මල් ඇහිදිනා
කින්නරාවිය නිවන්...
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්...
ලිය මඩුලු යහනේ
සරා සඳ වැතිරිලා...
පුරා මී බිඳු පොපියනා
රත් තඹර විල
ස්වර්ණ හංසිය නිදි වරයි...
දුහුළු මද පවනේ
තුරු ලතා මල් සලයි...
විහඟ වියවුල් නතර වූ
සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකි බිඳී...
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්