ගත කිලිපොලන සීතල
සොයයි උණුහුම තුරුළු වන්නට...
meka was kawiyaknee machan
වැස්ස නුබ වැටෙනකොට
මට හුගක් දුක හිතුනා
එයා මගෙ ලග හිටපු
අතීතය දිග හැරුනා
කුඩේ යට තුරුලු වී
උන්නු හැටි හිත ඇදුනා
වැස්ස මේ දැනුත් මගෙ
දෑස් කදුලෙන් පිරුනා..
වැස්ස චුට්ටක් බැරිද
අපෙ අතීතෙට යන්න
ඒ සොදුරු ජීවිතේ
ආයෙ මට ගෙන දෙන්න
බැරිමනම් කමක් නෑ
එපා කරදර වෙන්න
වැස්ස හැකිනම් මගේ
මතකයන් නුබ ගන්න
ඒත් බැරි නම් උබට
එක උදව්වක් කරන්න
එකම එක හෙනයක්වත්
අර ගෑනිට ගහන්න![]()
ehema tamay mitura bokken love karamaBump
meka was kawiyaknee machan
------ Post added on Jul 6, 2021 at 2:17 PM