සුරාජ් නම් සුවර් එකටම ගේ බන්. පවු ස්වප්නාඉසිතව විනාස කරලලු, ඉඳල වැඩක් නෑ දෙයියනේ දැන් ස්වප්න නෝනා විතරයි පතිවත රැකගෙන ඉන්නෙ.


මේකිට පිස්සුද යකෝ නාට්ටියක් බැලුව කියල ඒක කිය කිය පේස්බුක් එකේ ඇවිදින්නෙ![]()
යකෝ අපි game of thrones බලලවත් ඔහොම නෑ සද්ද නැතුව ඉන්නව![]()


ඕක මොකක්ද බන් අපේ එවුන් බෑන්කු අක්කට දීපු පබ්ලිසිටි එකේ හෑටියටBracking bad balalath sadda nathuwane hitiye![]()