මේකිට පිස්සුද යකෝ නාට්ටියක් බැලුව කියල ඒක කිය කිය පේස්බුක් එකේ ඇවිදින්නෙ![]()
යකෝ අපි game of thrones බලලවත් ඔහොම නෑ සද්ද නැතුව ඉන්නව![]()

ඉසිතව විනාස කරලලු, ඉඳල වැඩක් නෑ දෙයියනේ දැන් ස්වප්න නෝනා විතරයි පතිවත රැකගෙන ඉන්නෙ.

ඉසිතව විනාස කරලලු, ඉඳල වැඩක් නෑ දෙයියනේ දැන් ස්වප්න නෝනා විතරයි පතිවත රැකගෙන ඉන්නෙ.