Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරු&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරු&

සෙනසුරු මාරුව නිසා නුගේගොඩ රැස්වීමේ සියලු අංග වලට මහින්දට නැකැත් - රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරුණ ඇමති කවුද

තමිල්නාඩුවේ අශෝක්නගර්හි වාසය කරන සුප්‍රකට ඉන්දීය වාස්තු විශේෂඥයකු හා ජ්‍යොතිෂ්‍යෙව්දියෙකු වන එම්.එස්. රාමලිංගම් මහතා පසුගිය 26 වනදාට යෙදුණ සෙනසුරු ග්‍රහ මාරුව ආසන්නයේ ලංකාවේ සංචාරයක නිරතවූ අතර බම්බලපිටියේ, 'පර්ල් සිටි' හෝටලයේ නතරවී සිටියේය.

ග්‍රහ මාරුව හේතුවෙන් වෙන කවරදාටත් වඩා මේ කාලයේ බොහෝ අයට ජ්‍යොතිෂ්‍යවේදීන් ගැන උනන්දුවක් තිබෙන නිසාම රාමලිංගම් මහතාට නිමක් නැතිව එම දිනවල දේශපාලකයින් හා ප්‍රභූන් හමුවන්නට සිදුවූ බව වාර්තා විය. ඔහු හමුවූ අය අතර

ආණ්ඩු පක්ෂයේ හා

විපක්ෂයේ ප්රබලතම දේශපාලනඥයින් රැසක් සිටි බවද වාර්තා විය.

දකුණු ඉන්දියානු රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන්ම ජ්‍යොතිෂ්‍ය පලාපල කථනයේ යෙදෙන රාමලිංගම් මහතා වඩාත් ප්රකටව සිටින්නේ බිඳවැටුණ ව්‍යාපාර යළි නගා සිටුවන්නට උපදෙස් සපයන්නෙකු ලෙසයි.ඔහු මහා පරිමාණ කර්මාන්ත ශාලා,ඇඟලුම් ආයතන ආදිය වෙත ගොස් වාස්තු විද්‍යානුකූලව ඒවායේ දෝෂ හඳුනාගෙන පිළියම් නියම කරන අතර ඔහු කියන ගොඩනැගිලි වෙනස්කම් සිදු කළ පසු බොහෝ අය පුදුම කරන ආකාරයට කඩා වැටුණ ව්‍යාපාර යළි පණගසා දියුණුවූ බවද පැවසේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලංකාවේ පාලන බලය ලබාගන්නා බව හා යුද්ධය ජයගන්නා බවට ඔහු මීට වසර 20 කට පෙර කියා තිබුණ අනාවැකියක්ද සඵලවී තිබේ.

ඔහු මෙවර ලංකාවට පැමිණි අවස්ථාවේ හමුවූ අය කවුරුන්ද යන්න ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරික රීතිමය හේතු මත හෙළීදරව් කරන්නට නොහැකි බව ඔහුව සම්බන්ධීකරණය කළ කළමනාකරු පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පවසා තිබේ.

කෙසේ වෙතත් ආරංචි වන ආකාරයට කවුරුත් හඳුනක ප්රබලතම දේශපාලනඥයෙකු හෙලිකොප්ටර් යානයකින් රාමලිංගම්ව තම ගමටම ගෙන්වාගෙන අනාවැකිය අසා දැනගත් බව වාර්තා විය.

කෙසේ වෙතත් ඔහුට සෙනසුරු මාරුව අපල බව කියැවී ඇති අතර ප්‍රතිකාර පුදපූජා නියම කර තිබේ. මීට අමතරව ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයක හිමිකරුවකුද එජාප තරුණ ඇමතිවරයකුද මොහු හමුවී ඇති බව සැලවිය.

2020 වසරේදී ලංකාවේ ජනාධිපති වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ එකී තරුණ ඇමතිවරයා බව රාමලිංගම් පවසා ඇති අතර ඒ කාගැනදැයි හෙළි නොකරන්නට කළමනාකරු පරිස්සම් වී තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය 27 වනදා නුගේගොඩ දී පැවැත්වු රැළියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වේදිකාවකට ගොඩවීම, කතාව ආරම්භ කිරීම හා එය අවසන් කිරීම සියල්ල ජ්‍යොතිෂ්‍ය නැකැත් අනුව සිදු කර තිබෙන අතර එම නැකැත් සෑදුවේ රාමලිංගම් බවටද රාවයක් පවතී.

මෙම වේලාවන් අනුව වැඩසටහන මෙහෙයවීමට නිවේදක මහතාට වෙනම සටහනක් ලබාදී තිබුණ බවද පසුව වාර්තා විය.

ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීන් කියපු දේවල් අහල පස්සුගිය කලේ

ලංකාවේ අයඇන ගත්ත විදියට  මොනවා හරි දෙයක් ඉගෙන ගනියි කියල මන් හිතුවේ ..

sorce : gossip lanka:com

[QUOTE="allrights, post: 21207033, member: 514929"] [b]රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරු&[/b] [CENTER][IMG]https://3.bp.blogspot.com/-js5A2g9WMf8/WJGutMr-gLI/AAAAAAAA9k4/HnihGoVqNo4BHK9cFpR5nQFfAzQLeFw5ACLcB/s1600/hqdefault.jpg[/IMG] [B][SIZE=3][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/02/2020.html"]සෙනසුරු මාරුව නිසා නුගේගොඩ රැස්වීමේ සියලු අංග වලට මහින්දට නැකැත් - රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරුණ ඇමති කවුද[/URL][/SIZE][/B] [SIZE=3] තමිල්නාඩුවේ අශෝක්නගර්හි වාසය කරන සුප්‍රකට ඉන්දීය වාස්තු විශේෂඥයකු හා ජ්‍යොතිෂ්‍යෙව්දියෙකු වන එම්.එස්. රාමලිංගම් මහතා පසුගිය 26 වනදාට යෙදුණ සෙනසුරු ග්‍රහ මාරුව ආසන්නයේ ලංකාවේ සංචාරයක නිරතවූ අතර බම්බලපිටියේ, 'පර්ල් සිටි' හෝටලයේ නතරවී සිටියේය. ග්‍රහ මාරුව හේතුවෙන් වෙන කවරදාටත් වඩා මේ කාලයේ බොහෝ අයට ජ්‍යොතිෂ්‍යවේදීන් ගැන උනන්දුවක් තිබෙන නිසාම රාමලිංගම් මහතාට නිමක් නැතිව එම දිනවල දේශපාලකයින් හා ප්‍රභූන් හමුවන්නට සිදුවූ බව වාර්තා විය. ඔහු හමුවූ අය අතර ආණ්ඩු පක්ෂයේ හා [/SIZE] [SIZE=3] විපක්ෂයේ ප්රබලතම දේශපාලනඥයින් රැසක් සිටි බවද වාර්තා විය. දකුණු ඉන්දියානු රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන්ම ජ්‍යොතිෂ්‍ය පලාපල කථනයේ යෙදෙන රාමලිංගම් මහතා වඩාත් ප්රකටව සිටින්නේ බිඳවැටුණ ව්‍යාපාර යළි නගා සිටුවන්නට උපදෙස් සපයන්නෙකු ලෙසයි.ඔහු මහා පරිමාණ කර්මාන්ත ශාලා,ඇඟලුම් ආයතන ආදිය වෙත ගොස් වාස්තු විද්‍යානුකූලව ඒවායේ දෝෂ හඳුනාගෙන පිළියම් නියම කරන අතර ඔහු කියන ගොඩනැගිලි වෙනස්කම් සිදු කළ පසු බොහෝ අය පුදුම කරන ආකාරයට කඩා වැටුණ ව්‍යාපාර යළි පණගසා දියුණුවූ බවද පැවසේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලංකාවේ පාලන බලය ලබාගන්නා බව හා යුද්ධය ජයගන්නා බවට ඔහු මීට වසර 20 කට පෙර කියා තිබුණ අනාවැකියක්ද සඵලවී තිබේ. ඔහු මෙවර ලංකාවට පැමිණි අවස්ථාවේ හමුවූ අය කවුරුන්ද යන්න ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරික රීතිමය හේතු මත හෙළීදරව් කරන්නට නොහැකි බව ඔහුව සම්බන්ධීකරණය කළ කළමනාකරු පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පවසා තිබේ. කෙසේ වෙතත් ආරංචි වන ආකාරයට කවුරුත් හඳුනක ප්රබලතම දේශපාලනඥයෙකු හෙලිකොප්ටර් යානයකින් රාමලිංගම්ව තම ගමටම ගෙන්වාගෙන අනාවැකිය අසා දැනගත් බව වාර්තා විය. කෙසේ වෙතත් ඔහුට සෙනසුරු මාරුව අපල බව කියැවී ඇති අතර ප්‍රතිකාර පුදපූජා නියම කර තිබේ. මීට අමතරව ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයක හිමිකරුවකුද එජාප තරුණ ඇමතිවරයකුද මොහු හමුවී ඇති බව සැලවිය. 2020 වසරේදී ලංකාවේ ජනාධිපති වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ එකී තරුණ ඇමතිවරයා බව රාමලිංගම් පවසා ඇති අතර ඒ කාගැනදැයි හෙළි නොකරන්නට කළමනාකරු පරිස්සම් වී තිබේ. මේ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය 27 වනදා නුගේගොඩ දී පැවැත්වු රැළියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වේදිකාවකට ගොඩවීම, කතාව ආරම්භ කිරීම හා එය අවසන් කිරීම සියල්ල ජ්‍යොතිෂ්‍ය නැකැත් අනුව සිදු කර තිබෙන අතර එම නැකැත් සෑදුවේ රාමලිංගම් බවටද රාවයක් පවතී. මෙම වේලාවන් අනුව වැඩසටහන මෙහෙයවීමට නිවේදක මහතාට වෙනම සටහනක් ලබාදී තිබුණ බවද පසුව වාර්තා විය. :lol::lol::lol: [/SIZE] [SIZE=3] ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීන් කියපු දේවල් අහල පස්සුගිය කලේ ලංකාවේ අය[/SIZE][SIZE=3][SIZE=3]ඇන ගත්ත විදියට [/SIZE] මොනවා හරි දෙයක් ඉගෙන ගනියි කියල [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]මන්[/SIZE][/SIZE] [/SIZE][SIZE=3][SIZE=3]හිතුවේ [/SIZE]..:lol::lol::P:P [/SIZE][LEFT][SIZE=1][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/02/2020.html"]sorce : gossip lanka:com[/URL] [/SIZE] [/LEFT] [SIZE=1] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom