රාමායනයේ_ඇත්ත_කතාව.

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රාමායනයේ_ඇත්ත_කතාව.

    රාමායනයේ ඇත්ත කතාව.
    රාමායනය කියන්නේ ළංකාවට විරුද්දව බමුනො ලියපු පොතක්
    එම පොතේ තියෙන්නේ, රාවනා කියන ළංකාවේ හිටපු රකුසු රජතුමා, ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන එනවා. එවිට රාමා, ළංකාව ආක්‍රමනය කරණවා හනුමා සෙන්පතිත් එක්ක. සිතාව බෙරාගන්නවා රාවනා නැමති සිංහළ දෙෂයේ සිටස්පු රකුසු රජතුමාගේ ගෙල සිදදමා. මෙලෙස රාමා සීතාව බෙරාගෙ අහසින් ඇවිත් අයෝද්‍යාවට ගොඩ බසිනවා. එවිට මිනිසු යුවලව පිලිගන්නවා පහන් පත්තු කරලා. මෙකට තමයි දීපවාලී කියන්නේ.

    මෙම රාමායනය පොත හින්දු ආගමේ කොටසක් ලෙසයි පවතින්නේ.
    බමුනන් බුද්ධාගම ඉන්දියාවෙ සම්පුර්ණයෙන්ම වැනසුව පසු මෙම පොත ලිව්වා බුද්ධාගම වනසන්න ළංකාවෙන්. මෙම රාමායනය ජවය රැගෙන ළංකාව ආක්‍රමණය කරපු එකෙක් තමයි කාලිගු රටින් ආපු මාඝ. මඝයා තමයි ළංකාවට ලොකුම හානිය කරණ ලද්දේ.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    everybody should read the Ramayana and under stand the real issue.....This is why we always in war with India........Most of the Indian's think our ancestors are monsters.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇත්ත කතාව හැබැයි දැනට රාවණ ගැන තියන එකම මුලශ්‍රයත් ඕක නේද
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    if ramayana is a true story....
    රාවණරජු සීතා ව පැහැරගෙන ආවෙ එකට එක කිරීමක් විදිහට.රාවණ රජුගෙ නංගි සුපර්නඛා ට කරපු අරියාදුවකට.
    ..මෙයාලා බෙහෙත් පැල ගෙනියන්න හිමාලයට ආව වෙලාවක.
    සීතාව ගෙනාව කියලා කිසිම හිංසාවක් කලේ නෑ.අත වත් නොතිබ්බා කියන එක රාමායනයේම අවසානයේ ඔප්පු වෙනවා.
    රාමා කියන්නෙ දෙවියන්ගෙයි,වඳුරන්ගෙයි උදව් අරං සීතාව ආපහු ලබාගෙන ඉන්දියාවට ගිය කෙනා උනාට හොඳ ස්වාමි පුරුෂයෙක් නෙවෙයි.
    සීතා අපිරිසිදුයි කියලා ප්‍රතික්ෂේප කලාම සීතා ම අග්නි පූජාවක් තියල ඔප්පු කලා රාවනා රජුගෙන් අතවරයක් නොවුන බව.
    වාල්මිකී රාමාව සීතාව සුද්ධවූ චරිත කියලා පෙන්නන්න ගියාම රාවනා රජුගේ පිරිසිදුකම මනාව ඔප්පු උනා අන්තිමට.
    අද වගෙම එදත් පාවාදෙන්නො හිටිය නිසා රාවණා රජු පැරදුනේ.නැත්නම් රාමා සහ ඉන්දීය වඳුරු හමුදාව වල පල්ලට යන්නේ ලංකාවෙදි තමයි.
    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Indeed Ramayana does not have anything do with Sri Lanka. It's a Hindu mythology.

    මචන් තරහා වෙන්න එපා කිව්වාට. පොත කියවලා බාලාපන්.

    Following is the Wikipedia link for the Ramayana.
    http://en.wikipedia.org/wiki/Ramayana

    I am quoting the first chapter.

    The Ramayana (Sanskrit: रामायण, Rāmāyaṇa, IPA: [rɑːˈmɑːjəɳə] ?) is one the the greatest work of fiction known to man. It is ascribed to the Hindu sage Valmiki and forms an important part of the Hindu canon (smṛti), considered to be itihāsa.[1] The Ramayana is one of the two great epics of India, the other being the Mahabharata.[2] It depicts the duties of relationships, portraying ideal characters like the ideal father, ideal servant, the ideal brother, the ideal wife and the ideal king.The name Ramayana is a tatpurusha compound of Rāma and ayana ("going, advancing"), translating to "Rama's Journey". The Ramayana consists of 24,000 verses in seven books (kāṇḍas) and 500 cantos (sargas),[3] and tells the story of Rama (an avatar of the Hindu preserver-God Vishnu), whose wife Sita is abducted by the king of Sri Lanka, Ravana. Thematically, the Ramayana explores human values and the concept of dharma.[4]

    http://en.wikipedia.org/wiki/Ramayana#cite_note-Brockington-4
    .

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    if ramayana is a true story....
    රාවණරජු සීතා ව පැහැරගෙන ආවෙ එකට එක කිරීමක් විදිහට.රාවණ රජුගෙ නංගි සුපර්නඛා ට කරපු අරියාදුවකට.
    ..මෙයාලා බෙහෙත් පැල ගෙනියන්න හිමාලයට ආව වෙලාවක.
    සීතාව ගෙනාව කියලා කිසිම හිංසාවක් කලේ නෑ.අත වත් නොතිබ්බා කියන එක රාමායනයේම අවසානයේ ඔප්පු වෙනවා.
    රාමා කියන්නෙ දෙවියන්ගෙයි,වඳුරන්ගෙයි උදව් අරං සීතාව ආපහු ලබාගෙන ඉන්දියාවට ගිය කෙනා උනාට හොඳ ස්වාමි පුරුෂයෙක් නෙවෙයි.
    සීතා අපිරිසිදුයි කියලා ප්‍රතික්ෂේප කලාම සීතා ම අග්නි පූජාවක් තියල ඔප්පු කලා රාවනා රජුගෙන් අතවරයක් නොවුන බව.
    වාල්මිකී රාමාව සීතාව සුද්ධවූ චරිත කියලා පෙන්නන්න ගියාම රාවනා රජුගේ පිරිසිදුකම මනාව ඔප්පු උනා අන්තිමට.
    අද වගෙම එදත් පාවාදෙන්නො හිටිය නිසා රාවණා රජු පැරදුනේ.නැත්නම් රාමා සහ ඉන්දීය වඳුරු හමුදාව වල පල්ලට යන්නේ ලංකාවෙදි තමයි.
    :yes::yes::yes::yes:

    excellent....I completely agree with following.

    අද වගෙම එදත් පාවාදෙන්නො හිටිය නිසා රාවණා රජු පැරදුනේ.නැත්නම් රාමා සහ ඉන්දීය වඳුරු හමුදාව වල පල්ලට යන්නේ ලංකාවෙදි තමයි.

    .
     
    • Like
    Reactions: sanath ekanayake