You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රාමායනයේ ඇත්ත කතාව.
රාමායනය කියන්නේ ළංකාවට විරුද්දව බමුනො ලියපු පොතක්
එම පොතේ තියෙන්නේ, රාවනා කියන ළංකාවේ හිටපු රකුසු රජතුමා, ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන එනවා. එවිට රාමා, ළංකාව ආක්රමනය කරණවා හනුමා සෙන්පතිත් එක්ක. සිතාව බෙරාගන්නවා රාවනා නැමති සිංහළ දෙෂයේ සිටස්පු රකුසු රජතුමාගේ ගෙල සිදදමා. මෙලෙස රාමා සීතාව බෙරාගෙ අහසින් ඇවිත් අයෝද්යාවට ගොඩ බසිනවා. එවිට මිනිසු යුවලව පිලිගන්නවා පහන් පත්තු කරලා. මෙකට තමයි දීපවාලී කියන්නේ.
මෙම රාමායනය පොත හින්දු ආගමේ කොටසක් ලෙසයි පවතින්නේ.
බමුනන් බුද්ධාගම ඉන්දියාවෙ සම්පුර්ණයෙන්ම වැනසුව පසු මෙම පොත ලිව්වා බුද්ධාගම වනසන්න ළංකාවෙන්. මෙම රාමායනය ජවය රැගෙන ළංකාව ආක්රමණය කරපු එකෙක් තමයි කාලිගු රටින් ආපු මාඝ. මඝයා තමයි ළංකාවට ලොකුම හානිය කරණ ලද්දේ.
