Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාමුව මිත්‍යාව වැපිරීමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මෙයාගෙ ජනප්‍රිය රැල්ලෙ මාතෘකා ගැන කරපු වීඩියෝ නම් බලලා නෑ. ඒත් ඔය පින්තූරෙ දාලා තියෙනවා වගේ වීඩියෝ කීපයක් බැලුවා. මං හිතන්නෙ මිනිහා හිට් උනෙත් ඔය වගේ ටොපික් ගැන කතා කරපු නිසා තමයි.

තියෙන්නෙ එකම දැනුම් පද්ධතියක් සහ ඒක තමයි පරම සත්‍යය වගේ පටු තැනක ඉන්න කෙනෙක්ට මේ අදහස් අවුල් වගේ පෙනීම සාමාන්‍ය දෙයක්. ඉස්සෙල්ලා විද්‍යාව කියලා සාමාන්‍ය ව්‍යවහාරයෙදි අපි හඳුන්වන බටහිර විද්‍යාව ඇතුලුව අනිත් දැනුම් පද්ධති ගොඩනැගෙන විදිය පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔයාට ඔය අවුල ලිහා ගන්න පුලුවන්.

ඕනෙම දැනුම් පද්ධතියක් ගොඩ නැගෙන්නෙම යම් කිසි ආගමික සංස්කෘතික සංදර්භයක් ඇතුලෙ. ඒ පද්ධති වල දැනුම ගොඩනැගෙන්නෙත් ඒ ඒ ආගමික සංස්කෘතික සුසමාදර්ශයන්ට (paradigms) අනුව. මේක අලුත් අදහසක් නම් නෙමෙයි. ඉතිහාසය පුරා කීප දෙනෙක්ම කීප ආකාරයකින්ම මතු කරපු අදහසක්. ඒක දේව වාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි පරිසරයේ රේඛීය චින්තනය පදනම් කරගෙන බටහිර විද්‍යාව ගොඩනැගුනා සහ පවතිනවා වගේම දේව වාදී නොවන බෞද්ධ දර්ශනය සහ චක්‍රීය චින්තනය පදනම් කරගෙන බෞද්ධ දැනුම් පද්ධතිය ගොඩනැගුනා. තව සිය ගණනක් ඒ වගේ විවිධාකාර දැනුම් පද්ධති ලෝකෙ පුරාම තියෙනවා. යුදෙව් ක්‍රිස්තියානි නොවන සංස්කෘතියක කෙනෙක්ට පහුගිය ශතවර්ශ ගණනාව පුරාම revolutionary science වලට අදාලව දැනුමක් නිර්මාණය කරන්න බැරි උනෙත් ඔය නිසා තමයි. ඒ හින්දම එක දැනුම් පද්ධතියක තියෙන දැනුමක් තවත් දැනුම් පද්ධතියකින් සංසන්දනය කරන්න යාමත් ඒකෙ වලංගුතාවය පරීක්ශා කරන්න යාමත් තමුන්ගෙ ඉඩමෙ හතර මායිම නොදැන අනුන්ගෙ ඉඩම් මනින්න යනවා වගේ වැඩක්.

විද්‍යාවයි ආගමයි එකිනෙකින් වියුක්ත දේවල් කියලා තාමත් හිතන් ඉන්නවා නම් ඉතින් ඒක නොදන්න කම තමයි. ඇපල් ගහෙන් ගෙඩියක් වැටීමේ සංසිද්ධිය පැහැදිලි කරන්න නිව්ටන් ගොතපු ගුරුත්වාකර්ශණ කතන්දරේ revolutionary science වල කරපු පෙරලියක්. ඒ දැනුම සූත්රගත කරලා normal science කලාපෙට දුන්නට පස්සෙ normalize උනා. හැමෝම සන්තෝසෙන් හිටියා ගෙඩි වැටෙන හැටි, ග්‍රහයන්ගෙ චලිතය (බුධගෙ හැර) පැහැදිලි කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙන නිසා. ඒත් කාලෙකට පස්සෙ අයින්ස්ටයින් ආපහු revolutionary කලාපෙට අත තිබ්බා. සාපේක්ශතාවාදය ආවා. ඒකත් normalize උනා, normal science කලාපෙට ගියා. normal science වලදි කාටවත් මේ දේවල් පරශ්නයක් නෙමෙයි. ගුරුත්වාකර්ශණය උනත්, කාලාවකාශය උනත් මනසින් මවා ගන්නවත් බැරි තරම් වියුක්ත(abstract) දේවල් උනත් ගාන හැදුවම උත්තරේ එනවා නම් normal science වලට ඒක ඇති. ඒත් revolutionary science වලදි කෙලින්ම අත තියන්නෙ ඒ වෙනකල් කවුරුවත් ප්‍රශ්න කරන්න හිතලවත් නැති පරමාදර්ශයකට. ඒත් ඒක පිටස්තරයෙක්ට තියා යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ හැදුනු වැඩුනු කෙනෙක්ටත් ලේසියකට කරන්න අමාරු බව කාලෙක ඉඳන් තේරෙන හින්දයි Khun වගේ අය paradigm shift එකක් ගැන කතා කලේ. මේ පහුගිය ශතවර්ශ ගාණටම නිව්ටන් සහ අයින්ස්ටයින්ගෙ මට්ටමේ තියන්න පුලුවන් දැනුමක් කාගෙන්වත් නිර්මාණය නොවුනෙ ඇයි කියලා දැන් කල්පනා කරලා බලන්න පුලුවන්. normal science වල ඕනෙ කෙනෙක්ට වැඩ දාන්න පුලුවන් උනාට revolutionary වල එහෙම බෑ (මේ වෙනකන්). අනිත් කාරණේ තමා මේ දෙන්නම පට්ටම දේව වාදියෝ දෙන්නෙක් වීම (දැන් කවුරුහරි අදේවවාදී හෝකිංව එහෙම මේකට compare කරන්න හදනවා නම් එයාට මුලින් සිද්ධ වෙනවා හෝකිංගෙ සංකල්ප යුදෙව් ක්‍රිස්තියානි සංකල්ප එක්ක සමපාත නොවෙන හැටි සහ ඒවා revolutionary වෙන හැටි පැහැදිලි කරන්න)

සම්මතයක් ලෙස පිලිගත්තු දෙයක් ප්‍රශ්න නොකර ඉන්න එකම අනිවාර්ය අවශ්‍යතාවයක් විදියට උගන්නන හින්දා මේවා ඉස්කෝලවල වත් කැම්පස් වලවත් උගන්නන්නෙ නම් නෑ. කැමති නම් මේවා ටික හරි හොයාගෙන කියවන්න

Against Method - Paul Feyerabend

The Structure of Scientific Revolutions - Thomas S. Khun

මගේ ලෝකය - නලින් ද සිල්වා

[QUOTE="AVES, post: 26240497, member: 566447"] මං මෙයාගෙ ජනප්‍රිය රැල්ලෙ මාතෘකා ගැන කරපු වීඩියෝ නම් බලලා නෑ. ඒත් ඔය පින්තූරෙ දාලා තියෙනවා වගේ වීඩියෝ කීපයක් බැලුවා. මං හිතන්නෙ මිනිහා හිට් උනෙත් ඔය වගේ ටොපික් ගැන කතා කරපු නිසා තමයි. තියෙන්නෙ එකම දැනුම් පද්ධතියක් සහ ඒක තමයි පරම සත්‍යය වගේ පටු තැනක ඉන්න කෙනෙක්ට මේ අදහස් අවුල් වගේ පෙනීම සාමාන්‍ය දෙයක්. ඉස්සෙල්ලා විද්‍යාව කියලා සාමාන්‍ය ව්‍යවහාරයෙදි අපි හඳුන්වන බටහිර විද්‍යාව ඇතුලුව අනිත් දැනුම් පද්ධති ගොඩනැගෙන විදිය පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔයාට ඔය අවුල ලිහා ගන්න පුලුවන්. ඕනෙම දැනුම් පද්ධතියක් ගොඩ නැගෙන්නෙම යම් කිසි ආගමික සංස්කෘතික සංදර්භයක් ඇතුලෙ. ඒ පද්ධති වල දැනුම ගොඩනැගෙන්නෙත් ඒ ඒ ආගමික සංස්කෘතික සුසමාදර්ශයන්ට (paradigms) අනුව. මේක අලුත් අදහසක් නම් නෙමෙයි. ඉතිහාසය පුරා කීප දෙනෙක්ම කීප ආකාරයකින්ම මතු කරපු අදහසක්. ඒක දේව වාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි පරිසරයේ රේඛීය චින්තනය පදනම් කරගෙන බටහිර විද්‍යාව ගොඩනැගුනා සහ පවතිනවා වගේම දේව වාදී නොවන බෞද්ධ දර්ශනය සහ චක්‍රීය චින්තනය පදනම් කරගෙන බෞද්ධ දැනුම් පද්ධතිය ගොඩනැගුනා. තව සිය ගණනක් ඒ වගේ විවිධාකාර දැනුම් පද්ධති ලෝකෙ පුරාම තියෙනවා. යුදෙව් ක්‍රිස්තියානි නොවන සංස්කෘතියක කෙනෙක්ට පහුගිය ශතවර්ශ ගණනාව පුරාම revolutionary science වලට අදාලව දැනුමක් නිර්මාණය කරන්න බැරි උනෙත් ඔය නිසා තමයි. ඒ හින්දම එක දැනුම් පද්ධතියක තියෙන දැනුමක් තවත් දැනුම් පද්ධතියකින් සංසන්දනය කරන්න යාමත් ඒකෙ වලංගුතාවය පරීක්ශා කරන්න යාමත් තමුන්ගෙ ඉඩමෙ හතර මායිම නොදැන අනුන්ගෙ ඉඩම් මනින්න යනවා වගේ වැඩක්. විද්‍යාවයි ආගමයි එකිනෙකින් වියුක්ත දේවල් කියලා තාමත් හිතන් ඉන්නවා නම් ඉතින් ඒක නොදන්න කම තමයි. ඇපල් ගහෙන් ගෙඩියක් වැටීමේ සංසිද්ධිය පැහැදිලි කරන්න නිව්ටන් ගොතපු ගුරුත්වාකර්ශණ කතන්දරේ revolutionary science වල කරපු පෙරලියක්. ඒ දැනුම සූත්රගත කරලා normal science කලාපෙට දුන්නට පස්සෙ normalize උනා. හැමෝම සන්තෝසෙන් හිටියා ගෙඩි වැටෙන හැටි, ග්‍රහයන්ගෙ චලිතය (බුධගෙ හැර) පැහැදිලි කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙන නිසා. ඒත් කාලෙකට පස්සෙ අයින්ස්ටයින් ආපහු revolutionary කලාපෙට අත තිබ්බා. සාපේක්ශතාවාදය ආවා. ඒකත් normalize උනා, normal science කලාපෙට ගියා. normal science වලදි කාටවත් මේ දේවල් පරශ්නයක් නෙමෙයි. ගුරුත්වාකර්ශණය උනත්, කාලාවකාශය උනත් මනසින් මවා ගන්නවත් බැරි තරම් වියුක්ත(abstract) දේවල් උනත් ගාන හැදුවම උත්තරේ එනවා නම් normal science වලට ඒක ඇති. ඒත් revolutionary science වලදි කෙලින්ම අත තියන්නෙ ඒ වෙනකල් කවුරුවත් ප්‍රශ්න කරන්න හිතලවත් නැති පරමාදර්ශයකට. ඒත් ඒක පිටස්තරයෙක්ට තියා යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ හැදුනු වැඩුනු කෙනෙක්ටත් ලේසියකට කරන්න අමාරු බව කාලෙක ඉඳන් තේරෙන හින්දයි [URL='https://en.wikipedia.org/wiki/Thomas_Kuhn'][COLOR=rgb(204, 204, 204)]Khun[/COLOR][/URL] වගේ අය paradigm shift එකක් ගැන කතා කලේ. මේ පහුගිය ශතවර්ශ ගාණටම නිව්ටන් සහ අයින්ස්ටයින්ගෙ මට්ටමේ තියන්න පුලුවන් දැනුමක් කාගෙන්වත් නිර්මාණය නොවුනෙ ඇයි කියලා දැන් කල්පනා කරලා බලන්න පුලුවන්. normal science වල ඕනෙ කෙනෙක්ට වැඩ දාන්න පුලුවන් උනාට revolutionary වල එහෙම බෑ (මේ වෙනකන්). අනිත් කාරණේ තමා මේ දෙන්නම පට්ටම දේව වාදියෝ දෙන්නෙක් වීම (දැන් කවුරුහරි අදේවවාදී හෝකිංව එහෙම මේකට compare කරන්න හදනවා නම් එයාට මුලින් සිද්ධ වෙනවා හෝකිංගෙ සංකල්ප යුදෙව් ක්‍රිස්තියානි සංකල්ප එක්ක සමපාත නොවෙන හැටි සහ ඒවා revolutionary වෙන හැටි පැහැදිලි කරන්න) සම්මතයක් ලෙස පිලිගත්තු දෙයක් ප්‍රශ්න නොකර ඉන්න එකම අනිවාර්ය අවශ්‍යතාවයක් විදියට උගන්නන හින්දා මේවා ඉස්කෝලවල වත් කැම්පස් වලවත් උගන්නන්නෙ නම් නෑ. කැමති නම් මේවා ටික හරි හොයාගෙන කියවන්න Against Method - Paul Feyerabend The Structure of Scientific Revolutions - Thomas S. Khun මගේ ලෝකය - නලින් ද සිල්වා [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom