රාවණාගෙ_තරු දොරටුව

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවට රාවණාගේ ගොඩක් දේවල් වලට තවමත් හරියටම කන්ක්ලුශන් එකක් ගන්න බෑ බන් කාටවත්.
    තාමත් ගුප්තයි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    sg1-stargate-sg-1-9102331-1680-1050.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ethakota ara wateta thiyenne dupathda? :lol::lol::lol::lol::lol:
    වටේට තියෙන්නේ දූපත නෙමෙයි බොල මහ මුහුද..

    ඇයි බන් ලංකාව කියන්නේ හතර වටෙන්ම මුහුදෙන් වට වෙච්ච දූපතක් කියලා උබ දන්නේ නැද්ද බන්. පොඩ්ඩක් බලපන් ඔය පින්තුරේ වටේටම ඉන්නේ ජලයේ ජීවත් වෙන සත්තු නේද ? ඇයි වටේට ඒ සත්තුන්ව දැම්මේ පොඩ්ඩක් ගැබුරින් හිතපන්කෝ බන්, අර වර්ගපුර්ණිකාවද මොකක්ද එක ලියන එකා කියන මොඩ කතා පස්සේ එලවන්නේ නැතුව ?