Mewage comment section hitha gnna puluwn lankawa hadanna puluwnda barida kiylaඅහල පහල ඇම්බට්ටටෝ 4ක් 5ක් අල්ලගෙන , 10 min වගේ වීඩියෝ එකක් හදලා පොල්කිරි හරි කොත්තමල්ලි වතුරෙන් හරි කාර් පදින්න පුළුවන් කියල. පැය තුනකට හතරකට පස්සේ බලපංකො comments.
"පුතේ ඔයාට බුදුසරණයි"
"මේ වගේ වටිනා තරුණයෝ ට අත දෙන්න කෙනෙක් නැනේ දෙවියනේ."
"අපේ මිනිස්සුන්ගේ අපේ දේවල් අමතක කරපු නිසා තමයි අද රටට මෙහෙම උනේ "