රාවණා ඇවිල්ලා

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    me inne
    1626116091089.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රාවණා නිකන් චීනෙක් වගේ🤣🤣🤣🤣
    ඉතිං හරිනේ බං. නැගිට්ට පස්සේ රාවණාටත් හිතෙන්න ඇති යක්ඛ පුතුන් මේක චීනෙට විකුණලා තියෙන හැටියට චීන පෙනුමෙන් එන එක වැඩිය හොදයි කියලා 😁😁😁😁
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මචං එ රාවණාගේ කියලා රුවටිලා තියෙන්නේ ජෝන් සීනගේ රූපෙකට වෙන්න බැරිද? මොකද පොර යූ කාන්ට් සීමී සීන් එකේ නිසා අපිට පේන්නෙ නැතුව ඇති.
    ඔය පර සුද්දන්ගෙ නම් කියල අපහාස කරන්න එපා අපේ රාවනා රජතුමාට..

    එතුමම තමයි ඔය වැඩල තියෙන්නෙ. ගල උඩ අවුව නිසා කැප් එකක් දාගෙන ඉන්නෙ.